සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (25-06-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:25 දැහැනේදී ලැබෙන උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය
15:27 දැහැන් ගත වන විට සිත හැකිලීම සහ විසිරීම හඳුනා ගන්න
20:00 එදිනෙදා ජීවිතයේදී සතිය පවත්වාගැනීම
33:20 ආර්ය ශුන්‍යතාවය
49:25 දැහැන් සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය
51:53 ත්‍රිවිද්‍යා වැඩීමට නම්...
1:06:15 පටිඝය ප්‍රහානයට එකම මග
1:12:17 පළමු දැහැනින් ආසවඛය ඥානය..
1:19:55 තදංග නිබ්බුත සුවය
1:26:38 සේක මාර්ගයේ දී ප්‍රහානය වන අනුසය ධම්ම
1:30:16 සිත විසිරයාම වැලැක්වීමට නම් සෝතාපන්න වන්න
1:46:35 නියත වශයෙන් සම්බෝධිය කරා ගෙන යන මහත් පල
1:49:14 මුඛ නිමිත්ත
1:51:00 තුන් වේදනාවට පටිච්ච වීමෙන් හට ගන්නා සමුප්පාදය
1:55:23 අස්සාසය සහ පරමස්සාසය නොහොත් ජානතෝ සහ පස්සතෝ..
1:57:25 දස කතාවෙන් පසු සතර සතිපට්ඨානය
2:07:40 පබසර සිත සහ අරහත් සිත
2:11:10 සිය දිවිය නසා ගැනීම දහම් ඇසින්
2:17:18 බොජ්ජංග ධම්ම ඉබේ වැඩේද?
2:26:03 සප්ත විශුද්‍ධිය සමථ විපස්සනා සමග ගැලපීම
2:30:50 අපට හඳුනා ගත හැකි චිත්තය
2:35:42 "චත්තාරෝ මේ භික්ඛවේ ඕඝා"
2:43:15 සේකයින්ගේ මරණයෙන් පසු.

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (18-06-21)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 උතුම් කළණ මිතුරු ඔවදනක්...
4:30 කර්ම ශක්ති නිර්මාණය පටිච්චසමුප්පාදයේ හැම අංගයකින්ම සිදුවේ
7:38 අජ්ජත්ත සංතිට්ඨයෙන් පසු අසංතිට්ඨ වී නිවන් මගට..
15:25 තථාගතයන් වහන්සේ දුටු ඉපදීම
30:10 අප නිවන සොයන්නේ ඇයි?
36:35 ජාති දම්ම උපදින්නේ කෙසේද?
48:33 ප්‍රඥා ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය මත රැඳුනු ආර්ය්‍ය දැහැන්
59:08 සිත අජ්ජත්ත අසංතිට්ඨ වන අවස්ථා
1:02:30 "සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධා දුක්ඛා"
1:06:57 දුටු නිවන් ශාන්තියේ සිත තබමු
1:12:18 සම්මත මරණය සහ බුදුන් වදාළ මරණය
1:19:05 හැඳිනීමට අපහසු සංඛාර දුක
1:25:59 මධු පිංඩික සූත්‍රයෙන් කෙටි විමසුමක්
1:37:38 බවයට ඇද දමන සතර ආහාර
1:58:00 නිරන්තර සමාධියක් ඇති සෝවාන් පල ලාභියා සතර ආහාර ප්‍රහානය දකී
2:02:06 ජීවිතාන්තය දක්වා තුනුරුවන් සරණ යන ආර්ය්‍ය ශ්‍රාවකයා
2:06:33 විඥානය නම්..
2:10:54 පංචස්කන්ධ අවස්ථාව නොහොත් විපාක සිත
2:14:15 ආශ්වාදය ඇත්තටම දුකක්ද?
2:27:45 ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කර සිත නිවා ගනිමු
2:42:50 "දූරං ගමං ඒක චරං, අශරීරන් ගුහාසයං, යේ චිත්තං සංය මෙස්සනති, මොක්කන්ති මාර බන්ධනං"
2:46:50 ගිහි ශ්‍රාවකයන් උදෙසා බුදුරජුන් දුන් කමටහන

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (11-06-21)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:35 තථාගතයන් වහන්සේ ඕඝය තරණය කළ සේක
17:38 සෝතාපන්න වීමෙන් පසුව වුවද ඉතිරිවන විචිකිච්ඡාව
44:22 ප්‍රහාණය කළ හැකි අස්සාද ලෝකය සහ ප්‍රහාණය කළ නොහැකි විපාක ලෝකය
58:48 ඇබ්බැහිවීමකට ගොදුරු වූ කෙනෙකුට දැහැන් නොවැඩේද?
1:06:15 "පියාසු ලෝකස්මිං කුතෝ නිදානා?" "චන්ද නිදානාහි පියානි ලෝකේ..."
1:10:28 පටිච්චසමුප්පාදයේ එන නාමරූප
1:13 55 ආර්ය උපවාද නම් කවරේද?
1:20:30 තුන් බවය සහ ඉන් උත්පාද වන ජාති, ජරා සහ මරණ
1:26:47 සම්පස්සය හට ගන්නේ සළායතනය තුලින්ම බව
1:30:56 විපාක අවස්ථාව සහ නව කර්ම අවස්ථාව සිදුවන හැමවිටම පච්චුප්පන්න හේතුව හා පුබ්බේ කත හේතුව දකින්න
1:41:35 උපේක්ෂාවෙන් උපදින සංඛාර දුක නොහොත් මෝහ අභිසංඛාරය
2:06:20 අර්ථ ධම්ම තුලින් දැහැන් වැඩීම
2:08:35 එකොලොස් තැන්හි දැකිය යුතු සිතේ ස්වභාව
2:14:50 සබ්බේ සත්ථා ආහාර තිථිකා..
2:21:58 නිවන යනු ආශ්වාදයක්ද?
2:43:48 ආශ්වාදය සංකල්පනීයයි
2:46:08 අවිද්‍යාව සඳහා තථාගතයන්ගේ කෙටි පිළිතුරු...

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ -(04-06-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
2:20 පංචඋපාදානස්කන්ධයේ අසාර බව...
6:40 වය ධම්මා සංඛාරා
10:40 ව්‍යාපාදය සහ හිංසාව හඳුනා ගනිමු
24:08 අනුපස්සනාව හෙවත් නිවැරදි දැක්ම
30:49 අප්පමත්තස්ස, ආතාපිනෝ, පහීතස්ස
39:25 විශුද්ධිය සඳහා එකම මඟ
48:25 ගවේෂණය කළ යුතු ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය
59:50 දැහැන් සහ මග පල යනු ස්වභාව දෙකකි
1:03:59 සෝවාන් පල ලාභියකු පමණක් වඩන සතර සතිපට්ඨානය
1:14:13 සෝවාන් වීමට ධ්‍යාන වැඩිය යුතුද?
1:25:10 සෝවාන් වීමට නිර්නායකය දැහැන් නොවේ
1:27:30 ප්‍රත්‍යවේක්ෂාවෙන් සෝතාපන්න බව දැන ගැනීම
1:33:55 වසලයෙකු වන්නේ කර්මයෙනි
1:42:39 පබසර සිත දකින්නේ කෙසේද?
1:49:52 පබසර සිත අරහත් පලය දක්වා..
2:00:56 විපාක සිත අනුසයෙන් තොරයි
2:16:58 අදුක්ඛම අසුඛ අවස්ථාව වැටහීම
2:23:50ලෞකික විනය හා චන්ද රාග විනය
2:29:30 ලෝකෝත්තර කළ්‍යාණ මිත්‍රයින් හා පෘතග්ජන කළ්‍යාණ මිත්‍රයින්
2:33:30 ආශ්වාද කයේ අනිච්ඡය දැක සෝතාපන්න වීම
2:42 00 නිබ්බිදාව නොහොත් නිවනට ඇලීම
2:46:20 සසර දුක දකින අනුලෝමක්ෂාන්තිය සහ සම්මා අත්තනියාමය
2:56:14 සුගතිය පිණිස සංවේගය උපකාරයි
3:05:18 පළමුව උපාදානස්කන්ධය අනිච්ඡසේ දකින්න
3:15:51 ප්‍රඥාවෙන් දැකිය යුතු බාහිර ආයතනය
3:19:50 ධ්‍යානය අනිච්ඡයැයි නොවඩන්න
3:28:55 ආවර්ජනය හෝ අපේක්ෂාව පිළිබඳ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය
3:31:55 අනුදම්ම සැකෙවින්
3:33:58 වචන පද නොව අදහස අවබෝධ කරගන්න

Image
ACNC