සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (13-08-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:55 විඥානයේ ද්වතාවය දකින්නේ කෙසේද? ද්වතානුපස්සනාව(පස්වන කොටස)
1:01:05 විඥානය විරුල්ල වීම, උපචය වීම සහ මතකය මත රාගයෙන් බැඳීම..
1:08:45 සතිය සහ ප්‍රඥාව අතර සම්බන්ධතාවයේ ඇති වැදගත් කම
1:14:27 රාගය සහ අවිද්‍යාව, අනුසය වශයෙන් පැන නොනගින ආර්ය්‍ය දැහැන් ස්වභාවය
1:27:23 බුද්ධත්වයෙන් පසු කළ සීහ නාදය "අනේක ජාති සංසාරං"..
1:35:10 ප්‍රත්‍යක්ෂය සහ ප්‍රත්‍යය අතර වෙනස
1:40:18 දැහැනට බොහෝ උපකාර වන "ඕහිත සෝතෝ ධම්මං සුනාථි"..
1:54:36 පංචඋපාදානස්කන්ධයට ඇති චන්ද රාගය සතරාකාරව උපාදාන වන හැටි..
2:02:56 පච්චුප්පන්න මොහොතේ නිර්මාණය වන "පුනබ්බවය"
2:08:17 නාමරූපයේ පතිත වන විඥානයේ ස්වභාවය
2:19:18 ගවේෂණය කළ යුත්තේ සතර මහා භූත කය නොව පංචඋපාදානස්කන්ධයම බව ශ්‍රී මුඛ දේශනාවෙන්..

සදහම් සාකච්ජා-චන්දන ජයසිංහ මහතා සමඟ (06-08-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
0:30 සංඛාරයේ ද්වතාවය දකිමු- ද්වතානුපස්සනාව (සතරවන කොටස)
48:40 "අනුපස්සනාව" නිවැරදිව දකින්න
57:44 සංඛාර අභිසංඛාර වීම සහ අනුපස්සනාව අරුත් දෙකකින්..
1:05:54 උදයංගම අත්තංගම යනු උදයව්‍ය ඥානයම බව
1:16:11 මෝහය මූලික වූ සංඛාර දුක දැනගැනීම කෙතරම් ගැඹුරුද යත්...
1:33:13 මනසිකාර කළ යුතු දස සංඥා...
1:38:42 අනිච්ච වූ සංඛත ලෝකය සහ නිච්ච වූ අසංඛත නිබ්බාණය
1:45:42 නිච්ච සංඥාව හා අනිච්ච සංඥාව
1:51:41 ගිහිවතේදී සති සම්පජඤ්ඤය කුසලය වැඩීම අපහසු වන්නේ ඇයි?
2:02:33 "ආදිත්තාව ගරා මුක්තෝ මරණස්මිං නසෝචති"-මරණසතිය
2:23:45 "අනිච්චා වත සංඛාරා~උප්පාද වය දම්මිනෝ"
2:29:43 නාම-රූප සඳහා තථාගතයින් වහන්සේගේ අර්ථ කථනය
2:47:23 "සංඛිත්තේන පංචඋපාදානස්කන්දා දුක්ඛා"

සත්බුදු වන්දනාව ‌කෙටියෙන්...

“විපස‍්සිස‍්ස නමත්‍ථු චක‍්ඛුමන‍්තස‍්ස සිරීමතො.
සිඛිස‍්ස පි නමත්‍ථු සබ‍්බභූතානුකම‍්පිනො.
වෙස‍්සභුස‍්ස නමත්‍ථු නහාතකස‍්ස තපස‍්සිනො
නමත්‍ථු කකුසන්‍ධස‍්ස මාරසෙනාපමද‍්දිනො
කොණාගමනස‍්ස නමත්‍ථු බ්‍රාහ‍්මණස‍්ස වුසීමතො
කස‍්සපස‍්ස නමත්‍ථු විප‍්පමුත‍්තස‍්ස සබ‍්බධි.
අඞ‍්ගීරසස‍්ස නමත්‍ථු සක්‍යපුත‍්තස‍්ස සිරීමතො
යො ඉමං ධම‍්මමදෙසෙසි සබ‍්බදුක‍්ඛාපනූදනං.
යෙ චාපි නිබ‍්බුතා ලොකෙ යථාභූතං විපස‍්සිසුං
තෙ ජනා අපිසුණා’ මහන‍්තා වීතසාරදා.
5. හිතං දෙවමනුස‍්සානං යං නමස‍්සන‍්ති ගොතමං
විජ‍්ජාචරණසම‍්පන‍්නං මහන‍්තං වීතසාරදං.
-ආටානාටියසුත‍්තං ( දීඝනිකාය, පාථිකවග‍්ගො )

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (30-07-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
00:30 ද්වයතාවය දැකිය යුතු අවිජ්ජාව- ද්වයතානුපස්සනාව(තෙවන කොටස)
52:57 ඉත්තබාවය නොහොත් නිබ්බානය
55:57 සතර සතිපට්ඨානය තුලින් දකින ද්වයතාවය
1:00:12 අත්හල යුතු සුඛල්ලිකානුයෝගය හා භාවිතා කළ යුතු සුඛල්ලිකානුයෝගය
1:10:36 බහිද්ධ කාය ප්‍රඥාවෙන් දකින්න
1:15:05 සත්බුදු වන්දනාව පිළිබඳ කෙටියෙන්
1:36:33 සංකාර නිර්මාණය වන විවිධ පැති
1:44:05 පබසර සිතින් දකින ජාති ජරා මරණ
1:50:30 මායාකාරී විඥාණය විරුල්ල වීමෙන් පබසර සිතට වන හානිය
1:58:34 පංච උපාදානස්කන්ධය අසුභ සංඥාවෙන් දැකගනීම
2:21:30 උදයව්‍යය ඥානය ප්‍රායෝගිකව පවත්වා ගැනීමට නම්..
2:26:44 තුන්බිය නම් වූ බිය උපදවන රාගය,දෝසය,මෝහය

Image
ACNC