සදහම් සාකච්ඡා- චන්දන ජයසිංහ මහතා සමඟ (19-02-2021) - බාහිය සූත්‍රය විග්‍රහය

0:00 ආරම්භය
1:12 බාහිය සූත්‍රය ගැන හැඳින්වීමක්
1:03:16 දැහැන් හා රාග ද්වේශ මෝහ නැති අවස්ථාව
1:19:30 පංචකාම හා රූප රාග, අරූප රාග
1:24:15 බ්‍රහ්ම ගති සහ ගති පහ
1:32:02 එක තැනක හිඳගෙන භාවනා කිරීම
1:42:07 ප්‍රඥාවිමුත්ත හා උභතෝ විමුක්ත , ප්‍රඥා මූලික බුද්ධ සාසනය
1:47:45 රූප ධ්‍යාන රූප භව
1:57:15 විඤ්ඤාණය හා සතිය
1:58:37 දැහැන් මාර්ගය හා කෙලෙස් ප්‍රහාණය
2:13:10
දැහැන් නොවැඩෙන අය කල යුත්ත,

සදහම් සාකච්ඡා- චන්දන ජ‌යසිංහ මහතා සමඟ (12-02-2021) කලහවිවාද සූත්‍ර විග්‍රහය හා විභවය

0:00 ආරම්භය
0:50 කලහවිවාද සූත්‍රය
1:45:00 විභවය හා භවය
2:17:34 විවිධ බාහිර අරමුණු කෙරෙහි ඇලීම හා සතිය
2:22:08 බණ ඇසීම හා භාවනා කිරීම
2:26:25 නොහිතා කරන ක්‍රියා

සදහම් සාකච්ඡා- චන්දන ජ‌යසිංහ මහතා සමඟ (05-02-2021)

0:00 ආරම්භය
2:52 ලෞකික දැහැන් හා ඉර්ධි ප්‍රාතිහාර්ය
19:15 මාර්ග ඥාණය
33:17 ප්‍රත්‍යවේක්ෂාව (පච්චවෙක්කති) ඥාණය
46:01 නිරාමිස උපේක්ෂාව හා සබ්බ වේදාති අනභිනන්දිතානි
1:19:44 කයේ පහසුව, සුදු ආලෝකය හා දැහැන්
1:15:03 උද්දච්ච සහ හා අවිද්‍යාව ප්‍රහාණය නොකර මරණයට පත් වූ විට
1:20:42 සබ්බං පහාය ගමනීයං හි අදහස
1:30:31 සතර වන දැහැනේ දී ආශ්වාස ප්‍රශ්වාසය නතර වෙනවාද?
1:34:42 දැනෙන ප්‍රීති සුඛය සතියක් පමණක් පැවතිය හැකිද?
1:37:25 භාවනා කරද්දී ධ්‍යාන සැලකිය යුතුද?
1:45:32 සක්කෝ ගුණය වඩාගන්නේ කෙසේද?

සදහම් සාකච්ඡා- චන්දන ජ‌යසිංහ මහතා සමඟ (29-01-2021)

0:00 ආරම්භය
2:05 දිට්ඨදම්මික, සම්පරායික, සාරම්භ (ආනෙඤ්ජසප්පාය සූත්‍රය)
29:15 අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති (ඤාණවත්ථු සූත්‍රය)
41:35 පින් කිරීම හා අනිච්ච වැඩීම
1:09:17 පටිච්ච සමුප්පාදයේ එකලොස් අංග (ජාති)
1:19:07 පතිට්ඨිත/අපතිට්ඨිත විඤාණය

Image
ACNC