සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:35 තථාගතයන් වහන්සේ ඕඝය තරණය කළ සේක
17:38 සෝතාපන්න වීමෙන් පසුව වුවද ඉතිරිවන විචිකිච්ඡාව
44:22 ප්‍රහාණය කළ හැකි අස්සාද ලෝකය සහ ප්‍රහාණය කළ නොහැකි විපාක ලෝකය
58:48 ඇබ්බැහිවීමකට ගොදුරු වූ කෙනෙකුට දැහැන් නොවැඩේද?
1:06:15 "පියාසු ලෝකස්මිං කුතෝ නිදානා?" "චන්ද නිදානාහි පියානි ලෝකේ..."
1:10:28 පටිච්චසමුප්පාදයේ එන නාමරූප
1:13 55 ආර්ය උපවාද නම් කවරේද?
1:20:30 තුන් බවය සහ ඉන් උත්පාද වන ජාති, ජරා සහ මරණ
1:26:47 සම්පස්සය හට ගන්නේ සළායතනය තුලින්ම බව
1:30:56 විපාක අවස්ථාව සහ නව කර්ම අවස්ථාව සිදුවන හැමවිටම පච්චුප්පන්න හේතුව හා පුබ්බේ කත හේතුව දකින්න
1:41:35 උපේක්ෂාවෙන් උපදින සංඛාර දුක නොහොත් මෝහ අභිසංඛාරය
2:06:20 අර්ථ ධම්ම තුලින් දැහැන් වැඩීම
2:08:35 එකොලොස් තැන්හි දැකිය යුතු සිතේ ස්වභාව
2:14:50 සබ්බේ සත්ථා ආහාර තිථිකා..
2:21:58 නිවන යනු ආශ්වාදයක්ද?
2:43:48 ආශ්වාදය සංකල්පනීයයි
2:46:08 අවිද්‍යාව සඳහා තථාගතයන්ගේ කෙටි පිළිතුරු...


