සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (17-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:52 "උපාදානය" ද්වතාවයෙන් දකින්න- ද්වතානුපස්සනාව(9 වන කොටස)
49:25 කාමය නැගෙන්නේ සංකල්පය මතය
1:01:20 ඉන්ද්‍රිය පරිපාක වීමෙන් විඥානය විරුල්ල වීම
1:05:06 " සම්මා සංකප්පං අහං භික්ඛවේ ද්වයං වදාමි" දෙයාකාරයකින් දේශනා කල සංකප්පය
1:25:29 නෙක්ඛම්ම සංකල්පනා වැඩීම නිවනට හේතු වේ
1:27:18 ලෝකායතික සංකල්ප වලින් මිදීමට
1:30:00 පළමු දැහැනේදී පංච නීවරණ යටපත් කිරීම හා ප්‍රහානය අතර ඇති වෙනස
1:38:29 සෝතාපන්න මගට පතිත වීමට සත් පුරුෂ සංසේවනය සිදු විය යුතු අයුරු..
1:43:06 පිහිටියා වූ අරිය කාන්ත ශීලය ප්‍රාතිමොක්ෂය දක්වා වැඩීම
1:57:00 ත්‍රිපිටකය පරිහරණය සඳහා ඔවදන්
2:07:30 සංකප්ප රාගය පංචඋපාදානස්කන්ද අන්තර්ගතයකි
2:11:01 ධ්‍යානයේදී මෙත්තා චේතෝ විමුක්තිය පළමුව වැඩීම සුදුසු ඇයි?
2:16:50 "සීලේ පතිටඨාය නරෝ සපංඥා, චිත්තං පඤ්ඤංත භාවයං" ආර්ය්‍ ශීලය ප්‍රඥා ගෝචරව සමාදන් වන්න
2:26:15 අටුවා,ටීකා සහ ටිප්පනි යනු...
2:33:15 මෝහයට අයත් ධර්මතාවයන්
2:35:45 "දාරක ස්නේහය" ඉච්ඡා කාමයකි
2:48:17 රාග දෝස මෝහ ගිහි වත තුල තනුක කළ හැක
2:55:05 සමථය කෙටි හැදින්වීමකින්..

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (10-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:40 "තණ්හාවේ" ද්වයතාවය දැකීම- ද්වතානුපස්සනාව (අට වැනි කොටස)
1:18:40 විපාක සිත අවස්ථාවේ සිට ප්‍රපංච නිර්මාණය දක්වා..
1:29:05 බුදු දහම සංදිට්ඨික සහ අකාලික වන්නේ ඇයි?
1:37:40 "අත්ථ" යන්න තථාගතයින් වහන්සේ විවිධ පර්යායෙන් දේශනා කළ සේක
1:45:55 පංච උපාදානස්කන්ධය දස ආකාරයකින් විකාශනය වන අයුරු
1:48:25 පටි සංවේදනය සහ රාග පටි සංවේදනය..
1:49:56 ආර්ය ධ්‍යානයේ ස්වභාවය සහ අත්ථ ධම්ම පටිසංවේදනය
1:59:30 මිත්‍යාදෘෂ්ඨික අකුසලය සහ සම්මාදෘෂ්ඨික අකුසලය අතර ඇති වෙනස
2:12:18 රූප රාග පටිසංවේදනය යනු සිත කිලිටි වීම ආරම්භයයි..
2:16:20 කාම ධාතුවෙන් සිත මුදා ගන්න, ආර්ය්‍ය දැහැන් සම වදින්න..
2:21:05 රාග පටි සංවේදනය වළකා ගැනීමට නම්..
2:25:04 "සත්ව" ස්වභාවය පිළිබඳව තථාගතයන් වහන්සේගේ අර්ථ දැක්වීම
2:30:10 " නිවනින් මත්තේ කුමක් සඳහාද?"
2:41:53 ශාස්වත හා උච්ඡේද දෘෂ්ඨින්ගෙන් මිදී තථාගතයන් වහන්සේ දුටු නිරෝධය දකින්න
2:45:38 කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය..
2:49:02 සෝතාපන්න සේකයා අපායට නොවැටෙන ධම්මතාවය
3:05:14 විමුක්තායතන සරලව..
3:11:54 තථාගත දහම සංඝායනා වූ අයුරු.

සදහම් සාකච්ජා -චන්දන ජයසිංහ මහතා සමඟ (03-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:32 "වේදනාව" පිළිබඳ ද්වයතාවය- ද්වතානුපස්සනාව(හත් වන කොටස)
45:20 දහඅට ආකාරව විස්තර වන ගේහ සිත වේදනාව, නෙක්බම්ම සිත වේදනාව දක්වා..
1:06:00 නිබ්බිදාවට මූලික වන යෝනිසෝමනසිකාරයේ වැදගත් කම
1:10:47 නොපමාව වැඩිය යුතු බ්‍රහ්මචර්යාව හෙවත් සතර සතිපට්ඨානය- "අචරියං බ්‍රහ්මචරියං"
1:16:33 සංකාර සහ නිමිති වලින් තොර අසංතිට්ඨ සිත..
1:22:10 සංතිට්ඨ දැහැන් උපේක්ෂාව සහ අසංතිට්ඨ ආර්ය උපේක්ෂාව
1:23:44 උදය වැය ඥානය හිමි ආර්ය ශ්‍රාවකයා ආසවක්ඛ්‍ය ඥානය ලැබීම දක්වා...
1:38:43 "පච්චුප්පන්නංච යෝධම්මං තත්ථ තත්ථා විපස්සති" වේදනාව 108 ආකාරයකින්..
1:49:05 සම්මත්ථනියාමය සහ අනුලෝමක්ඛන්තිය වන අවස්ථා හඳුනාගන්න
1:54:52 නිවනට සිත ඇලීම -"අඥාය උපසමේ රතා~විතක්ක වූප සමේ රතෝ.."
1:58:35 මෝහය තුලින් උපදින උපේක්ෂාව
2:07:38 සෝවාන් ලාභියාගේ පළමු අත්දැකීම නම් ආශ්වාදයම දුකක් සේ දැනීමයි
2:25:00 ආර්ය්‍ය දැහැන් තුල "අමතාය ධාතුවා චිත්තං උප සංහරති" වීම..
2:32:42 නන්දන සූත්‍රය ඇසුරෙන් "ඤාණ රතෝ"හෙවත් ආර්ය්‍ය ධ්‍යානයට ඇලීම
2:38:57 රාග දෝස මෝහ වලින් උපදින තුන් වැදෑරුම් දුක
2:47:36 අනුසය සමුච්චේද ලෙස ප්‍රහාණය වන ආසවක්බ්‍යය ඥානය අසංඛතයකි
2:54:00 චේතනාවෙන් තොරව මනසිකාරය කළ යුතු අනිච්චය සහ ආශ්‍රව තුනී වන අයුරු
2:58:25 තදංග නිබ්බුතය නිතර වඩා ගැනීමෙන් නිවනට ලං වන්න. ඉන්ද්‍රිය වඩාගන්න. ඒවා බල ගන්වන්න..
3:06:50 දස සංයෝජන පැන නොනගින නිවන විවර වූ අවස්ථාව "විනීවරණය"
3:19:04 දැහැන් වඩා ගැනීමට සිත සංතිට්ඨ වීම සහ දෙවනුව අනිච්ච මෙනෙහි කිරීම
3:25:13 පළමු දැහැනේ විතක්ක විචාර ප්‍රහාණය පහසුද?
3:28:25 තිස් එක් තලයම අනිච්ච ලෙස මනසිකාරයෙන් දකින ප්‍රඥා විමුක්තයා
3:32:28 ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය ප්‍රායෝගිකව සිදුවන්නේ කෙසේද?
3:34:42 ධාතු ස්වභාවය අනිච්ච බව දකින්නට නම්..
3:36:57 "නිච්චාතා පරිනිබ්බුතාති"- රහතුන්ට අනිච්ච නොවේ..
3:38:40 සංඛතය,අසංඛතය හා අවබෝධය
3:47:36 විපාක සිත නිවන නොවේ
3:56:06 උදය වැය දැකීමට උපකාර වන පනස් ලක්ෂණය කෙටියෙන්

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (27-08-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:40 ඵස්ස සම්භවයේ සහ එහි නිරෝධයේ ද්වයතාවය..ද්වතානුපස්සනාව (හය වැනි කොටස)
45:23 "ඵස්ස පරෙයිතානන් බව සෝතානුසාරිනෝ"..භව සෝතයට උපකාරය සම්ඵස්සයයි..
50:02 "උජුමග්ගානුසාරිනෝ" වීමෙන් සිතේ සියුම් අවස්ථාව සහ සිත කිලිටි වන අයුරු දකිමු
53:30 දැහැන් සුවයට ඇලීම සහ ඉන් සිත අසංතිට්ඨ කරගැනීමට නම්..
1:06:14 පළමු දැහැනේදී ශ්‍රෝත ඉන්ද්‍රියෙන් වන බාධා
1:10:20 තමාට රිසි විමුක්තායතනය තෝරා ගැනීමේ වැදගත්කම 
1:15:35 තථාගත දේශනාවේ කළ්‍යාණ මිත්‍ර සේවනය කෙසේද යත්...
1:21:12 "කායේන පුසිත්වා විහරති"..විපාක සිතින් දැකිය හැකි පරම සත්‍යයය..
1:27:32 ඉදප්පච්චතා පටිච්චසමුප්පාදයේ සෑම අංගයකම සැඟවී ඇති ආහාරය
1:37:35 දොලොස් ආයතනයම ඵස්සායතනය බව..
1:39:54 සංගති,සන්නිපාත සහ සමවායාම
1:41:43 අනුපිළිවෙලින් සතර ආහාර නිරෝධය 
1:47:22 සියළුම දහම් වචන දෙකකින් දේශනා කළ සේක..
1:55:23 සත්ව පුද්ගල සහ උත්තම පුද්ගල අතර ඇති වෙනස
2:01:01 සෝවාන් මාර්ග සිත ලාභීන්ගේ සහ සෝවාන් පල සිත ලාභීන්ගේ අවබෝධය..
2:12:10 ආමිසය සහ නිරාමිසය
2:17:14 පිළිවෙලින් ස්කන්ධ, ආයතන සහ ධාතු වශයෙන් යෝනිසෝමනසිකාරය කරමු
2:24:49 භාවනාවේදී වැදගත් වන ඉරියව්ව 
2:26:54 කබලිංකාර ආහාරය නිවැරදිව..
2:29:53 පර්යංකය වැදගත්වන්නේ ඇයි?
2:36:28 පංච ස්කන්ධය උපාදාන වන අයුරු දැකීමට නම් ප්‍රථම ධ්‍යානයට සමවදින්න.
2:55:41 දැහැනේදී වන කායික ගැටලු..
2:59:40 සෝතාපන්න ඵල සමාධිය සහ ධ්‍යාන සමාධිය
3:00:50 ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය මත පමණක් ලබා ගත හැකි සෝවාන් මග ඵල

Image
ACNC