සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
2:20 පංචඋපාදානස්කන්ධයේ අසාර බව...
6:40 වය ධම්මා සංඛාරා
10:40 ව්‍යාපාදය සහ හිංසාව හඳුනා ගනිමු
24:08 අනුපස්සනාව හෙවත් නිවැරදි දැක්ම
30:49 අප්පමත්තස්ස, ආතාපිනෝ, පහීතස්ස
39:25 විශුද්ධිය සඳහා එකම මඟ
48:25 ගවේෂණය කළ යුතු ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය
59:50 දැහැන් සහ මග පල යනු ස්වභාව දෙකකි
1:03:59 සෝවාන් පල ලාභියකු පමණක් වඩන සතර සතිපට්ඨානය
1:14:13 සෝවාන් වීමට ධ්‍යාන වැඩිය යුතුද?
1:25:10 සෝවාන් වීමට නිර්නායකය දැහැන් නොවේ
1:27:30 ප්‍රත්‍යවේක්ෂාවෙන් සෝතාපන්න බව දැන ගැනීම
1:33:55 වසලයෙකු වන්නේ කර්මයෙනි
1:42:39 පබසර සිත දකින්නේ කෙසේද?
1:49:52 පබසර සිත අරහත් පලය දක්වා..
2:00:56 විපාක සිත අනුසයෙන් තොරයි
2:16:58 අදුක්ඛම අසුඛ අවස්ථාව වැටහීම
2:23:50ලෞකික විනය හා චන්ද රාග විනය
2:29:30 ලෝකෝත්තර කළ්‍යාණ මිත්‍රයින් හා පෘතග්ජන කළ්‍යාණ මිත්‍රයින්
2:33:30 ආශ්වාද කයේ අනිච්ඡය දැක සෝතාපන්න වීම
2:42 00 නිබ්බිදාව නොහොත් නිවනට ඇලීම
2:46:20 සසර දුක දකින අනුලෝමක්ෂාන්තිය සහ සම්මා අත්තනියාමය
2:56:14 සුගතිය පිණිස සංවේගය උපකාරයි
3:05:18 පළමුව උපාදානස්කන්ධය අනිච්ඡසේ දකින්න
3:15:51 ප්‍රඥාවෙන් දැකිය යුතු බාහිර ආයතනය
3:19:50 ධ්‍යානය අනිච්ඡයැයි නොවඩන්න
3:28:55 ආවර්ජනය හෝ අපේක්ෂාව පිළිබඳ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය
3:31:55 අනුදම්ම සැකෙවින්
3:33:58 වචන පද නොව අදහස අවබෝධ කරගන්න


