සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (28-05-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
4:25 දැහැනකදී කාය හා වචී සංඛාර ප්‍රහානය වන අයුරු
11:40 චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය විස්තර වශයෙන්
16:50 සබ්බේ ධම්මා පඤුත්තරා නොහොත් පඤා ඉන්ද්‍රියේ වටිනාකම
21:06 අෂ්ඨ සමාපත්ති සහ බුදුන් වදාළ අෂ්ඨ විමෝක්ක අතර වෙනස
26:50 අෂ්ඨ විමෝක්කය මග පල සඳහාය
29:00 පංචස්කන්ධය උපාදානස්කන්ධය බවට පත්වීම කෙතරම් සියුම්ද යත්..
38:30 ධ්‍යානයේ අභිප්‍රාය මග පල ලැබීමයි
45:15 තථාගත දේශනාව බහුශ්‍රැත වන්න
49:00 "භාවනාය වේපුල්ලාය සංවත්තථි"
50:15 බ්‍රහ්මචර්යාවට බධාවන දුෂ්චරිත
1:01:06 මිත්‍යාදෘෂ්ටික සහ සම්මාදෘෂ්ටික වශයෙන් අනිච්ඡ සංඥාව දෙයාකාරයි
1:17:25 ඕනෑම ආර්ය්‍ය දැහැනකින් අරහත් විය හැකි බව
1:33:20 සත්තට්ඨාන කුසලය දැන ගැනීම හා දැක ගනීම(ආයතන,ස්කන්ධ හා ධාතු ලෙස)
1:47:32 අනාගාමී ස්වභාවය
1:49:26 රූපය පෙන පිඬුවකි
1:52:40 ආර්ය්‍යන් දකින කයේ අසුභය
2:00:46 විභජ්ජ කලයුත්තේ බාහිර නොව අජ්ජත්තයැයි දෙසු සේක
2:02:43 බුද්ධේ අවිච්චප්‍රසාදය නොහොත් චක්කුං උදපාදි..
2:07:53 මතකයන් අවදිවීම උපාදානයද?
2:12:37 එකම කාසියේ දෙපැත්ත වන රාගය හා දෝසය

සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (14-05-2021)

0:00 ආරම්භය
2:50 මිත්‍යා ද්‍රෂ්ඨිය දකිම
5:25 අවිද්‍යාව හා මෝහය අතර ඇති වෙනස
12:50 මාංශ භෝජනය කුසලද අකුසලද?
19:40 චේතනාව අරභයා සිදුවන කුසල අකුසල පටිච්චසමුප්පාද..
23:40 ජීවයක් සවිඥානික වන්නේ.
32:10 ධම්මානුධම්ම පටිපදාව
44:40 විපාක දුක සහ අප හදා ගන්නා දුක
51:00 සිත තුළ ඇතිවන කෙලෙස් හඳුනමු
56:57 ප්‍රඥාව උත්තරීතර බව බුදු වදනින්
1:11:40 සෝවාන් සමාධි ලාභියෙක් සති සම්පජන්නය වඩයි
1:15:40 නිවන අසංකත වන්නේ කෙසේද?
1:30:37 සංඛත වූ අරිඅටමඟ තුළින් අසංඛත වූ නිවනට..
1:37:37 ප්‍රභාෂ්වර සිත අත් විඳීම
1:42:33 දස අංග සමන්නාගත වීම
1:44:50 සෝතාපන්න වන්නේ උදයවැය ඥානය ප්‍රත්‍යක්ෂයෙන් බව
1:46:56 කර්මස්ථාන වඩනවිට කල යුතු ධම්ම මනසිකාරය
1:54:00 සතිමත් නම් ධම්ම මනසිකාරයට පහසු බව
1:57:10 අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
1:58:25 සමාධිය වඩාගැනීමට ධම්ම විතක්කය හා විචාරය වැදගත්
2:02:20 චේතෝ විමුක්තියට වඩා ප්‍රඥා විමුක්තිය ප්‍රබල බව
2:08:30 ආර්ය්‍යකාන්ත ශීලයේ වැදගත්කම
2:11:27 ධම්ම මනසිකාරය සමඟ වැඩෙන චිත්ත ශාන්තිය
2:17:17 තදංග, විෂ්කම්භන හා සමුච්ඡේද ප්‍රහාණය හඳුනාගන්න
2:27:30 පෘතග්ජන භූමියේ දකින කලකිරීම හා ආර්ය්‍යයන් දකින නිවන් ශාන්තිය
2:33:24 සිතට තමා වසඟ නොවී තමන් සිත වසඟයට ගන්න..
2:39:30 දිට්ඨ ධම්ම සුඛ විහරන තුළින් අජ්ජත්ත අසංතිට්ඨ වීම

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (07-05-2021)

0:00 ආරම්භය
1:36 ෂඩ් ශාස්තෲවරුන්ගේ මත පිළිබඳ බුදු වදන
10:15 නාම රූප පරිච්ඡේදය
20:00 පටිච්ඡ සමුප්පාදයේ ස්වභාවය.
23:47 ආරය්‍යන් විසින් ලෝකානුකම්පාවෙන් පනවන දඬුවම්
37:30 විපරිනාමය නම් වූ නිවනින් දුරස් වීම
43:42 පස්සය පිළිබඳ තථාගත දේශනාව නොහොත් සංගතිය,සන්නිපාතය හා සමවාය
48:55 බුද්ධාදී අට තැන ගැන සැකය
54:50 සතර මහා භූතයන්ගෙන් සමුදය වන උපාදානස්කන්ධ මාර භූමිය දකින්න.
1:03:50 මග පල අනුව ප්‍රහානය වන සංයෝජන
1:16:20 ඡන්ද රාග විනය, ප්‍රහානය සහ නිරෝධය
1:23:30 පංචඋපාදානස්කන්ධය අපචය කල හැකි උතුම් ආර්ය්‍යය ධ්‍යාන
1:32:45 බුද්ධත්වයෙන් පසු කල සීහනාදය
1:45:30 ආශ්‍රව ප්‍රහානය කල හැක්කේ ජානතෝ සහ පස්සතෝ කිරීමෙනි.

Image
ACNC