

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:00 සතුටින් ජීවත්වන සේකයින් සහ උපරිම සතුටින් ජීවත් වන රහතන්වහන්සේ පිළිබඳ උදාන පාඨය.
30:10 පණිහිත දැහැන් සහ අප්පණිහිත දැහැන් තුළින් ලැබෙන සාමිස සුව සහ නිරාමිස සුව..
39:44 "තේහි දම්මේහි චිත්තං පටිවා පෙත්වා~අමතාය ධාතුවා චිත්තං උපසංහරති" පබසර සිත උපදවා නිවන් දකින්න...
51:03 අජ්ජත්ත සංතිට්ඨ දැහැනක ස්වභාවය සහ ඉන් අසංතිට්ඨ වීම
58:46 පෙර අත්විඳි ප්‍රණීත නිවන් සුව නැවත උපදවා ගන්න
1:03:48 "අස්මීමානය" අනුමාන වශයෙන්
1:10:07 ප්‍රහාණය කළ හැකි සිතිවිලි මොනවාද?
1:20:00 ඉදිරියට කෙරෙන සදහම් සාකච්ඡා පිළිබඳ විශේෂ දැනුම් දීම
1:22:58 අනුලෝමක්ඛන්තියේ දී දුටු සංතුෂ්ඨිය උපරිමයෙන් දැනීමට නම්..
1:34:46 අනුසය රඳන හැම විටම එය බවයට ගෙන යයි
1:36:35 සිතිවිලි වල පවතින කෙළෙස් සහ නිකෙළෙස් ස්වභාවය
1:43:45 දස සංයෝජන ප්‍රහාණය වන අයුරු
1:47:46 ඔබට මග පල ගැන සැකද?
1:55:32 සංඥා සුකුම වීම යනු..
2:05:01 පුබ්බ කත පුණ්‍යතා සහ පාරමිතා
2:13:18 වීර්ය්‍ය දෙයාකාරයකින්....
2:16:54 පරිනාමය සහ විපරිනාමය
2:19:01 මෛථූනය පිළිබඳ බුද්ධ දේශනාව
2:22:39 දන් දීම උදෙසා සුදුස්සන් තේරීම කළ හැකිද?
2:31:13 දෙවසරක් පුරාවට මෙල්බන් පුරවර සමාධි සත්කාර පදනම විසින් කළ උදාර මෙහෙය පිළිබඳ කෙරෙන පුණ්‍යානුමෝදනාව

