සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (05-11-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:12 "සුඛන්ති සහ දුක්ඛන්ති" ද්වතාවය- ද්වතානුපස්සනාව(දහසය වැනි කොටස)
1:03:20 ප්‍රඥාවට පමණක් ගෝචර වන "දුක"සහ "දුක්ඛ නිරෝධය"
1:08:13 මරණය ඉදිරියේ සිනාමුසුව වැඩ සිටි අධිමුක්ත රහතන්වහන්සේ..
1:17:42 "චන්ද නිධානානි පියානි ලෝකේ"ල ~යේ චාපි ලෝභා විචරන්ති ලෝකේ" චන්දය නිධාන කොට ප්‍රිය ලෝකය උදාවේ
1:23:00 පංචඋපාදානස්කන්දේසු උදයභ්‍යානුපස්සී විහරණය කරන්න
1:25:10 තුන් බවය තුළ සිත කිළුටු වන අයුරු සහ සිත පිරිසිදුවන අයුරු...
1:34:55 "පබස්සර ඉදං භික්ඛවේ චිත්තං" සුදු රෙදි කඩකට උපමා කළ පබසර සිත
1:41:44 "නව කම්මං නකරෝති~පුරාණ කම්මං පුස්ස පුස්ස වයං පස්සති": ආර්ය්‍ය ධ්‍යානයේදී සිතේ සිදුවන ක්‍රියා..
1:51:08 මිච්ඡා දිට්ඨි ගත වූ දුප්පඤ්ඤයා චතුරාර්යසත්‍යය දැකීමෙන් සම්මා දිට්ඨයට..
2:07:54 ආර්ය්‍ය මාර්ගයේ ඉදිරි මග පල ලැබීමට නම්...
2:10:40 "සීලබ්බතපරාමාසය" යනු කවරේද?
2:18:20"රූපං භික්ඛවේ අනිච්චා, විපරිනාමී, අඤ්ඤතාබාවී"- ලෝකෝත්තර නිරුක්ති අර්ථයෙන් දකින ආර්ය්‍යන්....
2:33:19 බුද්ධ ගෝචර විෂයයන් ශ්‍රාවක බෝධියට අයත් නොවේ
2:36:14 ලෝක සත්වයා දකින අනිච්චය සහ දුක...
2:39:12 "සම්මතය" යනු චන්ද රාගය කරණකොට තණ්හා, දිට්ඨි සහ මානයන්ගෙන් මඤ්ඤනා කිරීමයි
2:57:03 නිවනම පමණක් අරමුණු කොට දැහැන් වඩන්න
2:59:39 ආර්ය්‍ය, අනාර්ය්‍ය ධ්‍යාන සහ මාර්ග පල නිවැරදිව වටහා ගන්න

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (29-10-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:00 "සච්ච සහ මුසාව" ද්වතාවය දකින්න-(ද්වතානුපස්සනාව පහලොස්වන කොටස)
43:50 තිස් එක් තලයටම පොදු ද්වතාවය..
45:35 "ගුලා ගුණ්ඩික ජාතා" සීඝ්‍රව උපදින පංචඋපාදානස්කන්ධය නිර්මාණය වන අයුර..
57:14 පංචඋපාදානස්ක්ධය පරඤ්ඤෙයිය කිරීමෙන් එහි පවතින ස්ථර හඳුනා ගන්න
1:07:30 "දිට්ඨේ දිට්ඨ මත්ත" යනු නිරෝධයයි. එයම නිවනයි..
1:10:24 පංචස්කන්ධය අත් විඳිය හැක්කේ කිනම් සත්වයාටද?
1:17:13 තිස් එක් තලය මෙසේ විස්තර කෙරේ
1:19:10 මනට පිළිසරණ පච්චුපට්ඨිත සතියයි. සතියට පිළිසරණ විමුක්තියයි..
1:23:15 පංචස්කන්ධ අවස්ථාවේ සිට දහම් ඇසින් කළ යුතු අභිඤ්ඤාය පරිඤ්ඤෙයිය..
1:27:50 සතර ආහාරය ගවේෂණය කිරීමෙන් අවබෝධ වන කරුණු
1:41:52 අර්ථ ධම්ම වැටහීමෙන් සන්තුෂ්ටිය ලබා කායික වේදනා දුරු කරමු
1:50:03 අසංඤ භාවනාව මිත්‍යාදෘෂ්ටියකි
1:51:56 "අනත්තනී අත්තමානී~පස්සං ලෝක සදේවකං"
1:54:06 සති සම්පජඤ්ඤය වඩා කබලිංකාර ආහාරය දකින්නට..
2:01:01 "මනඃ කම්ම" ඉන්ද්‍රිය සංවරයේ හයවන අවස්ථාව නොහොත් මනෝ සිතිවිලි
2:16:18 "අරති තන්දි විජම්භිකා" නිවනට නොඇලීමට විසඳුම "ආරද්ධ විරිය"
2:25:55 "ලද්දා මුදා නිබ්බුතිං බුඤ්ඤමානා" තථාගත භාෂිතයේ කියැවෙන ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය
2:31:58 සතර ආහාර නිරෝධය ආර්ය්‍ය ශුන්‍යතාවයයි

සදහම් සාකච්ජා-චන්දන ජයසිංහ මහතා සමඟ (22-10-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:50"රූපේ අරූපේ නිරෝධය"-ද්වතානුපස්සනාව(දාහතර වන කොටස)
44:34 නිරෝධය දැකීමට තුන් බවයෙන් මිදෙමු
47:42 ධ්‍යාන සහ මග පල වෙන වෙනම අවබෝධ කර ගන්න..
50:02 සප්ත බොජ්ජංග වඩා ගන්නා ආකාරය පිළිවෙලින්..
56:00 අසුරු සැණක් අනිච්ච වැඩීම පවා මහත් පලයි..
1:00:43 "වෝහාර මත්තේන සෝවෝ හරෙයිය" ව්‍යවහාර මාත්‍රයකින් පනවන අමත ධාතුව
1:05:35 පරතෝඝෝෂයෙන් ආරම්භ වන පටිසෝතගාමී නිවන් මග
1:11:59 විඥාන නාමරූප සම්බන්ධය මහා නිධාන සූත්‍රය ඇසුරෙන්
1:16:24 අධිවචන සම්පස්සය සහ පටිඝ සම්පස්සය කෙටියෙන් විමසමු
1:23:50 අභිසංඛාර නිරෝධය දකින ක්‍රමවත් පිළිවෙල...

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (15-10-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:15 "නිස්සිතස්ස" ප්‍රත්‍යයෙන් ද්වතාවය- ද්වතානුපස්සනාව (තෙළෙස්වන කොටස)
54:08 "ඇසුරු කිරීම" සහ "ඇසුරු නොකිරීම" ඔබ වඩන ධ්‍යාන සමගින් ගලපා බලන්න
1:09:22 ආර්ය සහ අනාර්ය හඳුනාගත හැක්කේ සමුච්ඡේද වූ සංයෝජන අනුව බව
1:13:06 අනාර්ය වූවද දැහැනක් වඩා ගැනීම උත්තරීතරයි...
1:17:22 මග ඵලයන් සතු අති උත්තරීතර බව
1:21:07 ලෞකික අනිච්චය සහ ලෝකෝත්තර අනිච්චය....
1:34:38 අරිය පත්ත විහරණයේදී අසුරුසැණක් අනිච්චය දැකීම කෙතරම් නම් උත්තරීතරද?
1:38:05 "පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා" -ප්‍රඥා ඉන්ද්‍රිය වඩා මනසිකාර කර දුක නිවා ගන්න..
1:48:28 නිවනට ඇලුණු උතුමන් ආර්ය්‍ය මෛත්‍රිය වඩයි
1:58:57 එදිනෙදා ජීවිතයේදී සිදුවන නව කම්ම වැළකිය හැකිද?
2:08:50 "මෙත් සිත" සහ "සබ්බ පාණ භූත හිතානුකම්පී සිත"..
2:12:12 නිස්සිත බවින් මිදී අනිස්සිත බව දක්වා සිත වඩා ගැනීමට එකම මග "සතර සතිපට්ඨානය"යි
2:21:15 සත්තට්ඨාන කුසලය වඩා ගැනීමෙන් අනිස්සිත නොහොත් ශුන්‍යත විහරණයට.

Image
ACNC