සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:25 දැහැනේදී ලැබෙන උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය
15:27 දැහැන් ගත වන විට සිත හැකිලීම සහ විසිරීම හඳුනා ගන්න
20:00 එදිනෙදා ජීවිතයේදී සතිය පවත්වාගැනීම
33:20 ආර්ය ශුන්‍යතාවය
49:25 දැහැන් සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය
51:53 ත්‍රිවිද්‍යා වැඩීමට නම්...
1:06:15 පටිඝය ප්‍රහානයට එකම මග
1:12:17 පළමු දැහැනින් ආසවඛය ඥානය..
1:19:55 තදංග නිබ්බුත සුවය
1:26:38 සේක මාර්ගයේ දී ප්‍රහානය වන අනුසය ධම්ම
1:30:16 සිත විසිරයාම වැලැක්වීමට නම් සෝතාපන්න වන්න
1:46:35 නියත වශයෙන් සම්බෝධිය කරා ගෙන යන මහත් පල
1:49:14 මුඛ නිමිත්ත
1:51:00 තුන් වේදනාවට පටිච්ච වීමෙන් හට ගන්නා සමුප්පාදය
1:55:23 අස්සාසය සහ පරමස්සාසය නොහොත් ජානතෝ සහ පස්සතෝ..
1:57:25 දස කතාවෙන් පසු සතර සතිපට්ඨානය
2:07:40 පබසර සිත සහ අරහත් සිත
2:11:10 සිය දිවිය නසා ගැනීම දහම් ඇසින්
2:17:18 බොජ්ජංග ධම්ම ඉබේ වැඩේද?
2:26:03 සප්ත විශුද්‍ධිය සමථ විපස්සනා සමග ගැලපීම
2:30:50 අපට හඳුනා ගත හැකි චිත්තය
2:35:42 "චත්තාරෝ මේ භික්ඛවේ ඕඝා"
2:43:15 සේකයින්ගේ මරණයෙන් පසු.


