සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 උතුම් කළණ මිතුරු ඔවදනක්...
4:30 කර්ම ශක්ති නිර්මාණය පටිච්චසමුප්පාදයේ හැම අංගයකින්ම සිදුවේ
7:38 අජ්ජත්ත සංතිට්ඨයෙන් පසු අසංතිට්ඨ වී නිවන් මගට..
15:25 තථාගතයන් වහන්සේ දුටු ඉපදීම
30:10 අප නිවන සොයන්නේ ඇයි?
36:35 ජාති දම්ම උපදින්නේ කෙසේද?
48:33 ප්‍රඥා ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය මත රැඳුනු ආර්ය්‍ය දැහැන්
59:08 සිත අජ්ජත්ත අසංතිට්ඨ වන අවස්ථා
1:02:30 "සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධා දුක්ඛා"
1:06:57 දුටු නිවන් ශාන්තියේ සිත තබමු
1:12:18 සම්මත මරණය සහ බුදුන් වදාළ මරණය
1:19:05 හැඳිනීමට අපහසු සංඛාර දුක
1:25:59 මධු පිංඩික සූත්‍රයෙන් කෙටි විමසුමක්
1:37:38 බවයට ඇද දමන සතර ආහාර
1:58:00 නිරන්තර සමාධියක් ඇති සෝවාන් පල ලාභියා සතර ආහාර ප්‍රහානය දකී
2:02:06 ජීවිතාන්තය දක්වා තුනුරුවන් සරණ යන ආර්ය්‍ය ශ්‍රාවකයා
2:06:33 විඥානය නම්..
2:10:54 පංචස්කන්ධ අවස්ථාව නොහොත් විපාක සිත
2:14:15 ආශ්වාදය ඇත්තටම දුකක්ද?
2:27:45 ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කර සිත නිවා ගනිමු
2:42:50 "දූරං ගමං ඒක චරං, අශරීරන් ගුහාසයං, යේ චිත්තං සංය මෙස්සනති, මොක්කන්ති මාර බන්ධනං"
2:46:50 ගිහි ශ්‍රාවකයන් උදෙසා බුදුරජුන් දුන් කමටහන


