අන්තර්ගතය
0:00 ඕස්ට්‍රේලියාවේ සමාධි සත්කාර පදනම අනුග්‍රහයෙන් එහි සංවිධායක මණ්ඩලය ප්රමුඛ ධම්මික ගුණතිලක මහතා විසින් ගරු ධම්ම දේශක වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත කෙරෙන ගෞවරණීය ආරාධනය.
5:00 උදය වැය ඥානය පිළිබඳ බුද්ධ වචනය
8:45 උදය වැය යනු කුමක්ද?
15:45 විජ්ජා, අවිජ්ජා සිට පටිච්චසමුප්පාදය දක්වා කෙරෙන කෙටි විග්‍රහය
29:22 පංච කාමය අවශෝෂණය කරන්නාවූ පංච ඉන්ද්රිය
42:07 බාහිර වස්තු තුල කාමය තිබේද?
46:38 යෝනිසෝමනසිකාරය තුලින් දකින පංච කාමය
57:10 ධම්මයෙන් ලැබෙන විපාක සිත නොහොත් ස්වභාව දහම
1:03:28 රහතන් වහන්සේ සතු සංඛාර
1:08:37 ආයතන නිරුද්ධ කළ යුතු අයුරු
1:15:35 උපේක්ෂා වේදනාවට මෝහයෙන් බැඳීම
1:22:50 වේදනා සයාකාරයෙන් දේශනා කළ සේක.
1:26:50 විපාක සිත හා කිළිටි සිත හඳුනා ගැනීමට දැහැන් වඩන්න
1:29:25 පංචඋපාදානස්කන්ධය උපචය වන ආකාරය
1:34:16 දැහැන් සිත සහ රහත් පල සිත
1:37:15 කාමය හැර නිවන් අරමුණ හා අජ්ජත්ත සංතිට්ඨ වීම
1:40:27 අවිද්‍යා අනුෂයෙන් බැඳෙන උපේක්ෂා වේදනාව
1:42:23 සක්කාය දිට්ඨියට ප්‍රහානයට පසු සක්කාය ප්‍රහානය කිරීම
1:44:50 වේදනා තීරණය කරන රාගය, දෝෂය හා මෝහය
1:47:20 අතම්යතාවය නොහොත් රහතන්වහන්සේගේ ස්වභාවය


