Image
Nirapekshathwaye Maga Logo

නිරපේක්ෂත්වයේ මග - Season 8 - Video Index

[01/32] - සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ - (Season 08)

2:46 - ආරම්භක දේශණාව [සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ]

[02/32] - බණ අසා සෝවාන් වන බවට ත්‍රිපිටක සාක්ෂි - (Season 08)

0:00 - ආරම්භය

2:36 - නිරුක්ති යනු මොනවද? 

23:51 - සෝතාපන්න වන්නේ බණ අසීමෙන්ද? භාවනාවෙන්ද?

45:10 - බණ ආසා සෝවාන් වූූ බවට  ත්‍රිපිටක සාක්‍ෂිි

47:21 - දර්ශනයෙන් සහ සහ භාවනාවෙන් පහවන කෙලෙස් ?

54:56 - චතුරාර්ය සත්‍ය දේශනාව සෘතමයයි 

55:31 -  දස්සනයෙන් හා භාවනාවෙන් ලබන මගඵල?

57:20 - දස්සනයෙන්, ශ්‍රුතයෙන් හෙවත් බණ අසීමෙන් සත්කාය දෘෂ්ටි,  විචිකිච්චා, සීලබ්බත පරාමාස ප්‍රහීන වන බව  

01:01:52 - සතර සෝතාපත්ති අංග

01:03:44 - ආශ්‍රව පහ කළ යුතු හත් ආකාරය 

01:04:44 - දස්සනේන පහාතබ්බ හෙවත් සෝවාන් ඵලයෙන් පහවන ආශ්‍රව?

01:29:40 - සම්මා දිට්ඨිය සාකච්ඡාවෙන් ලැබෙන බව 

01:34:34 -  තථාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුරුන්ද?

01:39:48 - තථාගත ධර්මයේ මූලික සහ ප්‍රධානතම ඉගැන්වීම 

01:40:53 - තථාගතයන් වහන්සේ සම්බෝධිය පිණිස කළ පර්යේෂණ 

01:46:12 - තථාගත සාසනයේ  ශ්‍රමණ කෙනෙකු වීම සඳහා දන ගත යුතු දහම් කරුණු?

01:57:56 - අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව හටගන්නා අයුරු 

02:01:58 - සෝතාපන්න වීම සඳහා දැන ගත යුතු දහම් කරුණු? 

02:02:56 -  අරිහත් ඵලය දක්වා මග වැඩීමට දැන ගත යුතු දහම් කරුණු? 

02:05:26 -  අවිද්‍යාව යනු කුමක්ද? 

02:08:31 - ආර්ය සාසනයේ සමථය හා විදර්ශනාව යනු කුමක්ද? 

02:10:24 - ආර්ය සාසනයේ අස්සාසය යනු කුමක්ද?

02:14:12 - ආර්ය සාසනයේ පරමස්සාසය යනු කුමක්ද? 

02:15:28 - අස්සාදය පිළිබඳ අවබෝධයක් ඇත්තේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණක් බව 

[03/32] - සෝවාන් වීමට දැන ගත යුතු දහම් කරුණු - (Season 08)

0:00 - ආරම්භය

01:58 - චරිත ලක්ෂණ අනුව දේශනාව වෙනස්වන බවට ත්‍රිපිටක සාක්‍ෂි

11:02 - සැපවේදනාව සහ අස්වාදය යනු එකක් නොවන බවට සාක්‍ෂි 

22:10 - විපාක දුක් වේදනාව ප්‍රහාණය කළ හැකිද? 

34:40 - සැපවේදනා, දුක්වේදනා, නොදුක් නොසුව වේදනා රහතන් වහන්සේටද ඇති බවට සාක්‍ෂි

36:58 - සැපවේදනා, දුක්වේදනා, නොදුක් නොසුව වේදනා දුක්ඛ ආර්ය සත්‍ය නොවන බවට සාක්‍ෂි 

43:17 - පෙර කළ කර්මයේ විපාක වේදනාව ප්‍රහීන කළ නොහැකි බව

49:20 - ආර්ය දුක්ඛයට කාමය සහ ආස්වාද අධි වචනයි 

01:06:34 - ආර්ය සාසනයේ දුක යනු පංච කාම ආස්වාදය බවත් ඉන් මිදීම දුකෙන් මිදීම බවත් 

01:14:40 - උපන් සිත ප්‍රභාස්වර බව

01:24:26 - නිරෝධ කළ හැකි ආස්වාදය නිර්මාණය වන අයුරු 

01:55:51 - අස්සාද නිරෝධයෙන් පසු රහතන් වහන්සේටද නිරෝධ කල නොහැකි විපාක 

02:03:04 - නිරෝධ කල හැකි කාමය පටිච්ඡ නිසා නිර්මාණය වන අයුරු  

02:09:42 - පටිච්ඡ නිසා ධාතුනානත්තයෙන් ඵස්සනානත්තය නිර්මාණය වන අයුරු  

02:12:52 - පටිච්ඡ නිසා පරියේෂණනානත්වය නිර්මාණය වන අයුරු 

02:14:39 - විඤ්ඤාතබ්බා ධම්මා නිසා හටගන්නා "මාර" දේවල් යනු මොනවද? 

[04/32] - ස ෝකසයේ පරිය වසේත්‍ූහු කාමච්ඡන්දය නිධාන සකාට අුති බව - (Season 08)

00:00 - සරණාගමනය සහ පුණ්‍යානුමෝදනාව 

31:17 Q & A - අස්සාදය සැපදෙයක්ද? 

32:20 Q & A - ද්වේශයෙන් පටිච්ඡ වීමේදී සැපයක් ඇතිවේද?

34:04 Q & A - දුක ඇතිවන්නේ කායිකව පමණක්ද? 

35:40 Q & A - රූපයක් දැකීමෙන් ඇතිවන සෑම දුකක්ම ආස්වාද දුක විතරක්මද? 

50:11 - මල යන්නේ සාසන අරුත? 

53:09 - පටිච්ඡ නිසා ලෝක සමුදය හෙවත් ආස්වාද ලෝකය නිර්මාණය වන අයුරු 

01:19:16 - ආස්වාද දුක්ඛය  නිර්මාණය වන අයුරු

01:53:38 - පටිච්ඡ නිසා දුක්ඛ සමුදය හෙවත්  ආස්වාද ලෝකය නිර්මාණය වන අයුරු

01:59:10 - කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්කයන්ට හේතුව පටිච්ඡ  බව

[05/32] - තණ්හාවෙන් නිවන් දකිමු ු - (Season 08)

0:00 - ආරම්භය

01:25 - Q & A - දෙතිස් කුණුපයන්ට සැඟවුන අර්ථ තිබේද?

03:25 - Q & A -සංකාර සහ ආභිසංකාර අතර වෙනස

10:59 - Q & A - ආනිච්ඡ යන්න පෙළෙන අර්ථයෙන් ගත හැකිද? 

17:37 - Q & A - උතුමන්ගේ ආස්වාදය ආදීනවය නිස්සරණය වන්නේ කොපමණකින්ද? 

19:50 - Q & A - අස්සාද විඳින මොහොතේ දුක තේරුම් ගන්නේ කෙසේද?

23:32 - Q & A - විපාක ලෙස වේදනාවක්, සමේ රෝගයක් ඇතිවන්නේ කුමන පටිච්ඡයද?

29:30 - නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්කයන්ට හේතුව පටිච්ඡ බව 

36:57 - කාම  අස්සාදය දුක්ඛ වන අයුරු 

41:26 - කාම  අස්සාදය අනිච්ඡ  දුක්ඛ අනත්ත විපරිණාම නිසා දුක්ඛ වේ 

52:52 - අත්හැරීම නිවන්මග ද තණ්හා වීම නිවන් මගද?

01:08:00 - සුවයෙහි-රාගයෙන්, දුකෙහි-ද්වේශයෙන්, උපෙක්ෂාවෙහි-අවිද්‍යාවෙන් බැඳීමෙන් ආර්ය දුක්ඛය නිර්මාණය වන තුන් ආකාරය

1:17:35 - කාමය යන්නට නිරුක්තිය

1:26:28 - නිවන යනු?

1:29:28 - නිවන නිච්ඡ, සුඛ, අත්ථ බවත් සබ්බ සංඛාර අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බවත්

01:54:12 -  පටිච්ඡයෙන් හටගන්නා පටිච්ඡසමුප්පන්න කය 

[06/32] - පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය - (Season 08)

0:00 - ආරම්භය

01:04 - - ලෝකයේ සැප කියා දෙයක් නැද්ද? නිවන් සැප යනු මානසික සුවයක්ද? සුපිරි සැපයක්ද? 

07:20 - පටිච්ඡසමුප්පාදයේ වේදනාව යනු ආස්වාදය බව 

12:40 - පෙනීම සහ බැලීම

15:40 - රාග  පටිච්ඡයන් 

23:02 - ද්වේශ පටිච්ඡයන්

29:26 - ආර්ය සාසනයේ දුක යනු පංච කාම ආස්වාදය බවත් එයට භය විය යුතු බව 

38:45 - වේදනාවෙහි පටිච්ඡයෙන් හටගනු ලබන ආර්ය දුක්ඛය දෙවෙනි හුලකි 

1:02:30 - සත්කාය, පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස

1:13:46 - පංචස්කන්ධය සහ අනිච්ඡත්  පංච උපාදානස්කන්ධය සහ අනිච්ඡානුපස්සනාවත් අතර වෙනස

01:31:21 - සළායතන, ආස්වාදය, දුක්ඛ ආර්ය සත්‍ය හෙවත් කමය, පටිච්ඡ නිරෝධයෙන් නිරෝධ කළ හැකි බව

01:34:24 - සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය 

01:52:56 - තෘෂ්ණාව දෙවන කොට විසීම නිවන නොවන බවත්, ආදීනවය දැන උපාදානයෙන් මිදීම නිවන් මාර්ගය බවත්

01:55:10 - ආස්වාදය හෙවත් දුක්ඛ ආර්ය සත්‍ය නිරෝධයට මග 

01:59:30 -ආර්‍ය සහ අනාර්‍ය ශුන්‍යතාවය

02:08:12 - තථාගත ශාසනය සීල විසුද්ධිය සඳහාද ? රාග විරාගය සඳහාද ?

02:18:08 - නිවන්මගට පූර්වාංගම වන්නේ ශ්‍රද්ධාවද? සීලයද ? ප්‍රඥාවද ?

02:26:15 -පරලොව සුගති උපතට ප්‍රත්‍ය සීලයද ? ප්‍රඥාවද ?

02:28:50 - සික්‍ෂාපද නැති නිදහස් නිවන් මග

02:32:23 - අධි සීල සික්‍ෂා, සීල විසුද්ධිය සහ සිල් වත

2:33:17 - අධි සීල සික්‍ෂාවට පාදක වූ අධි ප්‍රඥාවෙන් උපන් අඛණ්ඩ වූ අරියකාන්ත සීලය

2:34:28 - සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට අභව්‍ය කරුණු

2:36:00 - රහතන් වහන්සේට අභව්‍ය කරුණු

 

[07/32] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08)

0:00 - ආරම්භය

42:42 - බුද්ධ සාසනයේ එකම ඉගැන්ම

01:00:42 - ආදීනවය යනු කුමක්ද ?

01:11:31 - සංඛත සහ සංඛාර අතර වෙනස

01:12:20 - සංඛත යනු කුමක්ද ?

01:16:53 - සංඛාර නිර්මාණය වන අයුරු

01:34:41 - පින් කළ යුතු බවත් පුණ්‍ය අභිසංඛාර නොකළ යුතු බවටත් සාක්ෂි

01:42:05 - සබ්බ සංඛාර ගැන මෙනෙහි කළ යුතු සංඥා මොනවාද?

01:50:11 - සංඛාර යනු පදාර්ථ ලෝකයේ දෙයක් නොව සිතෙහි හටගන්නා සංචේතනායි.

02:19:39 - ආස්වාදයේ ආදීනවය වන අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන සංඥා තුනෙහි සිංහල අර්ථය කුමක්ද?

02:20:31 - ආස්වාදයේ ආදීනවය වන අනිච්ඡ යන සංඥාවෙහි සිංහල අර්ථය කුමක්ද? (පළමු කොටස)

[08/32] -  අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි - (Season 08)

 

0:00 - ආරම්භය

1:11 - Q & A - ඇස,රූප,චක්කු විඥ්ඥාන අනිච්ඡ වන විදිහ පහදා දෙන්න

08:08 - Q & A - ගාථාවක පදවල උච්චාරණය සම්භන්දව

17:49 - Q & A - භාවනාවේදී ඇසෙන ශබ්ද සහ රූප වලට ගතයුතු ක්‍රියාමාර්ගය

21:36 - Q & A - ඝණ ශරිරය අකාසයේ පාකර හරින්නේ සහ පොළවේ ගිල්වන්නේ කෙසේද?

26:18 - Q & A - විසි ආකාර සත්කාය දිටිඨිය පිළිබදව

35:35 - Q & A - මහා පරිනිබ්බාන සුත්‍රයේ සදහන් සීලයයෙන් වඩන ලද සමාධිය පිළිබදව

38:46 - Q & A -  බුදුගුණ තමාතුල වඩා ගැනීම පිළිබදව

41:54 - ආස්වාදයේ ආදීනවය වන අනිච්ඡ යන සංඥාවෙහි සිංහල අර්ථය කුමක්ද ? (දෙවන කොටස)

45:52 -  ජාති ධර්ම යනු කුමක්ද ?

53:15 - චතුරාර්ය සත්‍ය දේශනාවට අනුව දුකට ප්‍රධාන හේතුව

01:07:09 - ජාති/ජරා/ව්‍යාධි/මරණ/ශෝක/පරිදේව/දුක්ඛ/දෝමනස්ස/උපායාසයෙහි ආර්ය දුක්ඛය හට ගන්නා අයුරු

1:24:33 - සියලු‍ දුක් හටගන්නේ ඉච්ඡාව නොලැබීම නිසා බව සැරියුත් මහා රහතන් වහන්සේගේ දේශනාව

1:29:16 - අනිච්ඡ සංඥාව වෙනත් ආකාරයකින් ?

1:38:30 - විජ්ජාව ඉපදීමට අනිච්ඡ සංඥාව 

[09/32] - අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව - (Season 08)

0:00 - ආරම්භය

16:06 - විජ්ජාව ඉපදීමට සියල්ල අනිච්ඡ බව දැනගත යුතුයි

17:56 - “සබ්බ සංඛාර දුක්ඛ” යන්නට සිංහල අර්ථය කුමක්ද?

23:42 - “සබ්බ ධම්ම අනත්ථ” යන්නට සිංහල අර්ථය කුමක්ද?

27:34 - “නිච්ඡං” සහ “ධුවං” “අනිච්ඡ ” සහ “අද්ධුවංවල” අර්ථය

30:15 -  වෙනස් නොවන නිත්‍ය දේ ඇති බවට ත්‍රිපිටක සාක්ෂි

36:36 - නාමගෝත්‍ර නොදිරන බව?

42:28 - “අනිච්ඡ” යන්නට “අනිත්‍ය” යන තේරුම දුන් විට ඇති වන ධර්ම පරස්පරයන්?

48:50 - “අනත්ත” යන්නට “අනාත්ම” යන අර්ථය තථාගත ධර්මය තුළ නොමැති බවට සාක්ෂි

01:07:50 - සතර සෝතාපත්ති අංග?

01:08:41 - ඔබ සත්පුරුෂයෙක් වනතුරු, සත්පුරුෂයෙක් හඳුනාගත නොහැකි බවට සාක්ෂි?

01:12:55 - යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද?

01:18:17 - ධම්මානුධම්ම පටිපදාව යනු කුමක්ද?

01:26:04 - චතුරාර්ය සත්‍යය නොදැන නිවන් අවබෝධ කළ නොහැකි බව

01:38:14 -  මිත්‍යා දෘෂ්ඨියෙන් ඉවත්වීමට දැකිය යුත්තේ අනිච්ඡයි

1:40:14 - නිර්වාණගාමිණි පටිපදාවට මෙනෙහිකල යුත්තේ ආස්සද ලෝකය අනිච්ඡ දුක්ඛ අනත්ත බවයි.

1:41:58 - චතුරාර්‍ය සත්‍යයේ මූල න්‍යාය, සබ්බ සංකාර, පංචස්කන්ධය අනිච්ඡ බවයි

1:43:56 -  සෝතාපන්න පුද්ගලයාගේ අවබෝධය සබ්බ සංඛාර අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බව

1:48:24 -  මහත්ඵලතර පිංකම කරගැනීමට අවශ්‍ය වන්නේ අනිච්ඡ සංඥාව වැඩීම බව

1:52:08 -  රහතන් වහන්සේගේ අවබෝධය සංඥා පහකි

1:53:19 - නිවන් මාර්ගයේ හදවත අනිච්ඡ බව

 

[10/32] -  පදාර්ථයේ සහ ශක්තියේ නිර්මාතෘ සිත බව? - (Season 08)

0:00 - ආරම්භය

06:26 - කර්ම ශක්තිය - හැදින්වීම

25:10 - සිරුරෙන් විහිදෙන රැස් මඬල

40:00 - සිරුරේ රැස්මඬල වෙනස් කරන අයුරු

01:01:21 - වර්තමාන මොහොතේ චේතනවට අනුව රැස්මඬල වෙනස්වන අයුරු

01:07:06 - බුදු දහමට අනුව පුද්ගල චරිත ලක්ෂණ වර්ග

01:08:32 - චරිත ලක්ෂණ හා රැස්මඬල අතර සම්භන්ධය

1:20:28 - ආලෝකයේ තරංග ස්වභාවය

1:25:35 -  වර්ණවල ඇති සංඛාතයේ ශක්තිය ගණනය කරන අයුරු

1:29:07 - චේතනාවලට ශක්තිය ඇති බව

1:30:05 -  චේතනාහං භික්ඛ්වේ කම්මං වදාමි

1:39:02 - බුදු රැස් රැස්මඬලේ වර්ණ ඇතිවන අයුරු

1:41:25 - පදාර්ථයේ නිර්මාතෘ

1:44:30 - ආලෝකය යනු ද්‍රව්‍ය පදාර්ථ‍යකි

1:45:18 - ආලෝක අංශුව හෙවත් ශුද්ධාෂ්ටකයේ නිර්මාතෘ

1:46:19 - විදු ඇස ඉක්මවු සැගවුනු බුදු වදන්

2:09:00 - බෝධි පූජාවක ප්‍රතිඵළ එන විදිහ

02:11:59 -පිරිත් පැන් - Water Memory

2:18:12 -  ආලෝකය ශක්තිය හා පදාර්ථයේ නිර්මාතෘ

[11/32] - ආර්යන්ට පමණක් වැටහෙන නිරුක්ති ඥානය යනු කුමක්ද? - (Season 08)

0:00 - ආරම්භය

1:36 - Q & A - කර්මස්තාන වැඩීමේදි දිස්වන වර්ණ සහ ඖරා අතර සම්භන්ධය පහදා දෙන්න

10:04 - Q & A - හේතුවාසනා ඇති අයෙකුට පටිගතකල දේශනා ඇසීමෙන් සෝතාපන්න භාවයට පත්වීමට හැකිද? එය බාධාවක් විය හැකිද?

17:26 - Q & A - භාවනාවේදි පෙර සිතුවලි මතකයට එනවිට කල යුත්ත

19:10 - Q & A - සිතට නැගෙන සියලු සංකාර අනිච්ඡ, දුක්ඛ, අනත්ථ ලෙස මෙනෙහි කල යුතුද?

20:36 - Q & A - ගතියට අනුව උපත සිදුවේ නම් පරිණාමවාදය නිවැරදිද? (බාහිර කරුණු)

22:36 - Q & A - සූර්‍යා සහ එහි උෂ්ණත්වය (බාහිර කරුණු)

28:24 - Q & A -  ශක්තිය විනාශ කල නොහැකි බවට ඇති නියමයන් පිළිබදව (බාහිර කරුණු)

30:08 - Q & A - සංකත වල දරණ දේවල ස්වභාවය මත ඇතිවන රාග ද්වේශ සහ ඉන් පිරටවන රැස් මඬල සම්භන්ධව ?

36:28 - Q & A -  රාගය ද්වේශයෙන් කැපීම සහ ද්වේශය රාගයෙන් කැපීම පිළිබදව

38:22 - Q & A -  මවුකුසේ කළල අවස්තාවේදී සිත, රාග, ද්වේශ, මෝහයෙන් තොරයි ද?

42:45 - Q & A - ධම්ම සිත දැනෙන ස්වභාවය පිළිබදව

45:39 - Q & A -  ගස් කපා දැමීම පවු ද? සහ වෙනත් සම්මත පැනවීම් පිළිබදව

53:38 - Q & A - අසන ලද දර්මයක සදහන් වූ ඇසට පෙනෙන රූප සහ අනත්ත ගැලපූ ආකාරයක් පිළිබදව

58:37 - නිරුක්ති ඥානය පිළිබද කෙටි හැදින්වීමක්

01:04:31 -  චතුරාර්ය සත්‍ය අවබෝධයට අත්‍යවශ්‍ය නිරුක්ති සහ අධිවචන

1:14:32 – තථාගත සාසනයේ ලොව්තුරා අරුත් වැනසෙන්නේ කෙසේ ද ?

1:18:50 - නිරුක්ති ඥාානයෙන් සියල්ල විස්තර වන බව

1:25:49 - නිරුක්ති නුවණ ඇත්තේ ආර්යන්ට පමණක් බව

01:33:01 - සකාය නිරුක්තිය යනු කුමක්ද ?

1:36:45 - නිරුක්ති හා අධි වචන ඇති බවට ත්‍රිපිටක සාක්ෂි

1:36:54 - සත්ත්වයා යන්නට නිරුක්තියක්

1:40:58 - සංඝ යන්නට නිරුක්තියක්

1:44:16 - සංවර යන්නට නිරුක්තියක්

1:48:48 - මල යන්නට අරුතක්

1:53:15 - අරසරූප යන්නට නිරුක්තියක්

1:55:38 - බ්‍රහ්මචරියාව යන්නට අරුතක්

 

[12/32] - භෞතික ලෝකයේ නිර්මාතෘ - (Season 08)

0:00 - ආරම්භය

1:52 - සක්කාය සහ සත්කාය දිට්ඨිය පහදාදෙන්න

5:51 - අන්අයගේ aura මගින් අපට බලපෑම් විය හැකිද?

8:49 - රහතන් වහන්සේලා සමාධියෙන් අරමුණුකර දැකිය හැකිද?

10:20 - භාවනාවක ශරීරය නොදැනී යාමක් පිළිබද අත් දැකිමක්

12:54 - AURA නිර්මාණය කරන්නේ අවිද්‍යා පච්චයා සංකාර කරන දෙවැනි කයද?

13:38 -  අනිච්චා වත සංකාරා ගාථාවේ අර්ථය

18:46 - නවග්‍රහයන්ට අමතර ඇති ග්‍රහයන්ගේ බලපෑම පිළිබදව

20:47 - සතර සතිපට්ඨාණය පිළිබද අසන ලද ගැටළුවක්

21:49 - කර්මය කරන්නෙක් නැත. විපාක විදින්නෙක් නැත.යන්නෙන් ආ ගැටළුවක්

23:58 - සියල්ල කර්මයෙන් සිදුවේද?

24:35 - නියාම ධර්ම සහ කර්මය අතර සම්භන්ධයක් තිබේද?

25:48 - අධි වචන

26:00 - සෝතයට අධි වචන සහ නිරුක්ති

31:27 - කාමයට අධි වචන හා නිරුක්ති

37:07 - ශරීරය යන්නට නිරුක්තියක්

38:49 - “සං” වල යෙදීම්

46:04 -  නිවන් දැකීමට අවශ්‍ය තණ්හාව ?

51:52 - ඉච්ඡාවට අධි වචන

58:05 - නිරුක්ති පටිසම්භිදා ඥාානයේ විද්‍යාව

01:00:38 - PYRO Board

01:09:08 - හේතු ද? ඵල ද ?

01:21:27 - තච පංචකය

01:24:17 - සංඛාරයට අනුකූලව උපතක් ඇති බවට ත්‍රිපිටක සාක්ෂි

01:28:34 - හේතු ඵල අනුව නිරුක්ති

01:42:56 - වචනයක නිරුක්ති අදහස ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් ගතයුතු බවට උදාහරණ

01:51:28 - පුණ්‍යානුමෝදනාව

 

[13/32] - ඇස ඇසට නොපෙනෙන බව ඔබ දන්නවාද? - (Season 08)

0:00 - ආරම්භය

8:38 - පුද්ගලයාගේ - සත්ත්වයාගේ ක්‍රියාකාරිත්වය

15:12 -  තථාගත ධර්මයේ විස්තර වන ඇස සනිදස්සනද ? අනිදස්සනද ?

01:03:57 -  එකම භෞතික ලෝකයක වෙනත් වෙනත් ආකාරයන්

1:35:53 - “සබ්බේ සංඛාර අනිච්ඡ” යන්නට මූල අර්ථයක්

1:40:51 - උදයව්‍ය ඥානය

2:12:36 - දස බල යනු කුමක්ද ?

[14/32] - නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත - (Season 08)

0:00 - ආරම්භය

01:20 - Q & A - යමෙක් සොරකම් කර දානයක් දුන්න හොත් එහි කුසලය සහ අකුසලය පහදාදෙන්න

05:25 - අස්සාදය ආදීනවය නිස්සරණය ගැන ගත් නිගමනයක් පිළිබදව විග්‍රහයක්

11:20 - Q & A - කය දෙස අසූචි මල්ලක් සේ බැලීම නිවැරදිද?

27:07 - Q & A - කරණීය මෙත්ත සුත්‍රයේ සදහන්වන සත්වයා පිළිබදව පහදා දෙන්න

32:37 - Q & A - රහතන්වහන්සේට සංකාර සහ විඥ්ඥාන ස්කන්ධ තිබේද?

33:02 - Q & A - ශාඛ නිර්මාණය වන්නේ පටිච්ඡ සමුප්පන්නව නම් මිනිසකු මරණින් පසු ශාඛයක් විය නොහැකිද?

38:42 -  ගති ආකර්ෂණ මූල ධර්මය

42:04 - Q & A - සතර ආහාර නිරෝධය පටිච්ඡ සමුප්පාදය නිරෝධය නම් කබලිංකාර ආහාර නිරෝදය අතර සම්බන්ධය පෙන්වා දෙන්න.

43:31 - Q & A - චිත්ත මනෝ මානසං පිලිබද ගැටලුවක්

46:12 - Q & A - මළගිය ඤාතියෙකුට පින් අනුමෝදම් වීම සම්බන්ධව

52:57 - Q & A - රහතන් වහන්සේ ආයතන හය තිබුනත් ශූන්‍ය වී ඇතිබව පෙනේ. එසේ කර ඇත්තේ සංකාර නිරෝධයෙන්ද?

01:08:07 - විදර්ශනා කළ යුත්තේ කුමක්ද ?

1:24:32 -  ප්‍රභාස්වර චිත්තය හය ආකාරයකින් කිලිටි ගැන්වී විඤ්ඤාණක්ඛන්ධ ගොඩ නැගෙන අයුරු

1:43:31 - ආර්‍ය ධ්‍යාන වැඩීම සදහා චේතනාවෙන් කලයුත්තක් නොමැති බව

 

[15/32] - බුදු දහමේ එකම ඉගැන්වීම පටිච්ඡසමුප්පාදයයි? - (Season 08)

00:00 - ආරම්භය

01:34 - ප්‍රභාස්සර චිත්තය සමග රාග ද්වේශ මෝහ අනුෂය ගලපා ගත හැකිද?

03:37 - භවාංග සිත ප්‍රභාස්සරද?

09:05 - බුදුන් දහම් සඟුන් වදින ගාථාවල ලෝකොත්තර අර්තය පහදා දෙන්න

10:54 - සංකාර දුක හටගන්නේ උපේක්ෂාවේ අවිද්‍යාවෙන් බැදීමෙන් පමණක්ද?

11:49 - කර්මස්ථාන භාවනාවේදි අනිච්ඡ, දුක්ඛ, අනත්ත, ලෙස මෙනෙහි කරන්නේ ඡන්දරාගයෙන් ආයතන වු අනිදස්සන අප්පටිඝ ඇසද ?

12:50 - රහතන් වහන්සේගේ පංචස්කන්ධ වේදනා සහ සංඥා සංකාර හා රහතන් වහන්සේගේ හිතෙහි ඇතිවන අව්‍යකෘත පටිච්ඡ සමුප්පාදයේ නාමවල වේදනා, සංඥා සංකාර එකක්මද?

14:35 - ආශිර්වාද කිරීමේදී සමනන්තර ප්‍රත්‍ය සලසා නොගතහොත් එම ආශිර්වාදය බල නොපාවිද?

16:30 - විපාක සැප වේදන,දුක් වේදනා, උපේක්ශා වේදනා හැම එකකම වේදනා ඇතුලත් වන්නේ ඇයි?

17:35 - ඇසට කනට නාසයට දිවට විපාක වේදනා උපේක්ශා වූවත් කයට එසේ නොවන්නේ ඇයි?

20:14 - හිතේ උපත කෙසේ වේද?

21:48 - සෝවාන් ඵලයට අනිච්ඡ දුක්ඛ අනත්ත පමණක් මෙනෙහි කිරීම සෑහේද?

22:29 - සෝතාපන්න ඵල සමාධිය සහ ධ්‍යාන අතර වෙනස පහදා දෙන්න

24:02 - විඥ්ඥාන පච්චයා නාමරූප සිදුවන්නේ ගති ආකර්ෂණ ධර්මතාවයටද?

24:33 - අංගුලිමාල, ආලවක යන අයට දර්මය අවබෝධවීමට කුසල් හේතු වූවාද? එවැනි බාධා ඉවත්කරගන්නේ කෙසේද?

26:56 - ධර්මාවබෝධය තිබුනත් ආස්වාදයට නතුවීම වලක්වා ගන්නේ කෙසේද?

28:47 - ගස්වැල් වලට ප්‍රාණයක් ඇතත් ජීවයක් නැහැ නේද?

30:33 - රහතන්වහන්සේ විදින විපාක දුක්ඛ ස්කන්ධය පෙර භවයක උපාදානය කරගත්තක් නිසා ඇතිවූ දුක්ඛ ස්කන්ධයක් නේද?

1:52 - විඤ්ඤාණයට අනුව නාමරූප හෙවත් සතර මහාභූත සහ උපාදාය රූප ගොඩ නැගෙන අයුරු

35:47 - සබ්බ සංඛාර හෙවත් ආස්වාද පටිච්ඡ සමුප්පන්නව හටගන්නා අයුරු

01:02:53 - චතුරාර්ය සත්‍යයට අර්ථ සහ ව්‍යංජන අපමණ බව

01:10:27 - පච්චුප්පන්න මොහොතවල් විනා කාලයක් නැති බව

01:14:48 - පච්චුප්පන්න මොහොත හටගන්නා අයුරු

01:33:11 - පිළිසමුපා සහ චතුරාර්‍ය සත්‍ය අතර සම්භන්ධය

01:41:50 -  චතුඅරියසච්ච වෙනත් ආකාරයකින්

01:49:02 - ආර්ය සංඝ රත්නයේ ගුණ

01:50:56 - සාරාංශය

01:52:19 - පටිච්ඡ සමුප්පාදයට අනුව මාතෘකා පාළි නිර්මාණය වු ආකාරය

02:02:00 - ධර්මය හැදෑරීමේ අරමුණ

02:06:16 - පුණ්‍යානුමෝදනාව

 

[16/32] - ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ලෞකික සම්මාදිට්ඨියත් අතර වෙනස - (Season 08)

0:00 - ආරම්භය

2:06 - සාරාංශය

13:33 - බුදු පිලිම වහන්සේගේ ඉරියව්වලින් හැගවෙන අර්තයක්

14:32 - සාම්ප්‍රදායික දේ වැරදි නම්, එය දරාගෙන සිටීම අශූචි කරේ ගෙන වැස්සේ යාමක් හා සමාන බව

20:30 - තථාගතයන් වහන්සේ මග පෙන්වන නමුත් එතෙර නොකරන බව

25:18 - දර්ශනයෙන් සහ භාවනාවෙන් පහවන කෙලෙස්

25:50 - දස්සනේන පහාතබ්බයේදී දේශකයාගෙන් හෙවත් කලණ මිතුරාගෙන් අසා දැනගත යුතු දෑ

30:06 - ධර්ම දේශනාව අස්සාදය, ආදීනවය, නිස්සරණය පිළිබදව විය යුතුය

30:49 - චරිත ලක්ෂණ අනුව දේශනාව වෙනස්වන බවට ත්‍රිපිටක සාක්‍ෂි

45:41 - විජ්ජාචරණයෙන් පමණක් නිවන් පූර්ණ කළ නොහැකි බව

49:53 -  භාවනා කලයුත්තේ කුමක්ද?

59:01 - භාවනාව යනු කුමක්ද?

1:18:51 - ධර්මාවබෝධයෙන් පත්වන ලෝකෝත්තර සම්මා දිට්ඨිය හෙවත් ආස්වාදයේ නොබැඳිය යුතුයි යන දෘෂ්ඨිය

[17/32] - දුක්ඛ ආර්ය සත්‍යය අධිච්ඡ සමුප්පන්නද පටිච්ඡ සමුප්පන්නද? - (Season 08)

0:00 - ආරම්භය

3:14 - සියල්ලටම සම්මා දිට්ඨිය පූර්වාංගම වන බව

23:10 - සම්මා යන්නට අරුතක්

25:51 - සම්මා දිට්ඨීය ඇතිවන අයුරු

40:14 - සම්මා දිට්ඨීය යනු ආස්සාද නිරොද කලයුතුයි යන ඥානයටයි

41:29 - මිථ්‍යා ප්‍රතිපදාව හා සම්මා ප්‍රතිපදාව යනු කුමක්ද ?

55:47 - දුක්ඛ අධිච්ජ සමුප්පන්නද ? පටිච්ඡ සමුප්පන්නද ?

1:14:51 - සම්මා දිට්ඨියට උදයව්‍යය ඥානය, අනිච්ඡ සංඥාව හෙවත් දසබල ඥානය පෙරටුය

1:18:25 - සම්මා දිට්ඨිය මහා සලායතනික සූත්‍රය ඇසුරින්

 

[18/32] - සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරින් - (Season 08)

0:00 - ආරම්භය

3:25 - සම්මා දිට්ඨිය සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරෙන්

19:02 - සම්මා යන්නට නිරුක්තිය “සං + මා” මිදීමට බැඳෙනවා

23:27 - සම්මා දිට්ඨිය යනු පටිච්ඡ සමුප්පාද නිරෝධයයි.

23:43 - මිත්‍යා දෘෂ්ටිකයාට නිවන් නොමැති බව

28:07 - සම්මා දිට්ඨියේ අගය

32:19 - සම්ම දිට්ඨිය මහපොළව තරම් කෙලෙස් ප්‍රහීන කරයි

32:50 - දිට්ඨි සම්පන්න වූ ආර්ය ශ්‍රාවකයා ගෙවාහළ දුක් ප්‍රමාණය

38:37 - මිච්ඡා දිට්ඨිය මහපොළව තරම් කෙලෙස් සාදයි

39:34 - සුතමය, චින්තාමය සහ භාවනාමය ප්‍රඥාව

48:17 -  කම්මස්සගත සම්මා දිට්ඨිය, ධ්‍යාන සම්මා දිට්ඨිය, මාර්ග සම්මා දිට්ඨිය, ඵල සම්මා දිට්ඨිය

56:48 - සම්මා දිට්ඨිකයාගේ නොසැලෙන ස්වභාවය

1:00:52 - සම්මා සංකප්ප

1:10:34 - සම්මා වාචා

1:20:08 - සම්මා කම්මන්ත

1:17:22 -  සම්මා වායාම

1:27:50 - සම්මා ආජීව

1:35:08 - Q & A - පරදත්තඋපජීවීන්ට පෙරභවය දැන ගැනීමට හැකි වීමත් ඊට වඩා ඉහල තලයක සිටින මනුෂ්‍යයාට එම හැකියාව නොමැති වීමටත් හේතුව

1:38:10 - Q & A -  විදර්ශනාවට අනිච්ඡ දුක්ඛ අනත්ත සම්බන්ද කරන ආකාරය

1:40:28 - Q & A - මෙම පරිසරයේ දැහැන් වැඩීමත් ගෙදර පරිසරයේ දැහැන් වැඩීමටත් බාධා ඇතිබව පෙනේ. එයින් මිදීමට කලයුත්ත

1:41:05 - Q & A - සීලබ්බත පරාමාස යනු කුමක්ද?

1:43:58 - Q & A - අනුලෝමක්ෂාන්තිය පහදා දෙන්න

1:44:07 - Q & A - සියල්ල පටිච්ඡ සමුප්පාදයෙන් සිදුවේනම් කාරය කෙසේ ඇති වේද?

1:49:12 - Q & A - චක්කු ආයතන සහ රූප ආයතන අතර අතර වෙනස

1:49:32 - Q & A - මෝහ පටිච්ඡ සමුප්පාදයක් ඇත්ද?

1:49:50 - Q & A - පංචස්කන්ධය යනු ඇස, කන, නාසය, දිව, ශරීරයද?

1:52:10 -  පුණ්‍යානුමෝදනාව

2:11:35 - Q & A - සියලු දේ අනිච්ඡ වුනත් මගේ රටට තිබෙන බැදීම අයින් කරගන්න අමාරු ඇයි?

2:25:02 - Q & A - රහතන් වහන්සේගේ ස්වභාවික සිත යනු චතුර්තක ධ්‍යානයද?

2:26:54 - Q & A - මහා පරිනිබ්බාණ සූත්‍රයේ දැක්වෙන්නෙ ආර්‍ය දැහැන් ද?

2:28:31 - Q & A - මනස තුලින් අතීත වර්තමාන අනාගත පංචස්කන්ධ වේදනා විදිනවා නේද?

02:30:09 - Q & A - මනස තුලින් ධම්ම නිර්මාණය වන්නේ කෙසේද?

2:32:04 - Q & A - මතකයන්, කර්ම සහ ධම්ම අතර වෙනස

2:36:12 - Q & A - කාම මිත්‍යාචාරයේ නිරුක්තිය

2:41:52 - Q & A - අප ගිහියන් ලෙස නිරන්තරයෙන් අනිච්ඡ මෙනෙහි කල යුතුයි නේද?

2:45:26 - Q & A - සෝවාන් යැයි දැන ගන්නේ කෙසේද?

2:48:04 - Q & A - අතක් අහිමි අයෙකුට පින් සංකාර රැස්වීමේන් නාමරූප සැකසී අතක් නිර්මාණය නොවන්නේ ඇයි?

2:53:53 - Q & A - කාලයක් පටන් භාවනා කරනවා. එවිට පපුව ආසන්නයේ සීතලක් දැනෙනවා. ඒ ඇයි?

2:56:16 - Q & A - ආශ්වාදය සහ අස්සාදය වචන දෙක පිලිබදව

2:57:58 - Q & A - අනිච්ඡ, දුක්ඛ, අනත්ත වැටහුනත් රාගයට ද්වේශයට ගමන් කරනවා නේද? කර්ම රැස් කරනවා නේද?

3:05:10 - Q & A - නිරෝධ සමාපත්තිය පහදා දෙන්න

3:07:40 - Q & A - දැහැන් වැඩෙනවානම් අනිවාර්‍යයෙන් සෝතාපන්නද?

3:10:02 - Q & A - දැහැන් වඩා දැහැන් තුල සිටිමින් විදර්ශනා කරන විට හොදින් තේරේ?

3:11:04 - Q & A - එක තැනකට වෙලා භාවනා කරන්නේ නැතුව එන එන අරමුණු විදර්ශනා කර ශුද්ධ දැහැනක් ලබා ගත හැකිද?

3:18:14 - Q & A - කබලිංකාර ආහාර යනු කුමක්ද?

[19/32] - ඔබ වඩන සතර සතිපට්ඨානය ආර්ය ද අනාර්ය ද? - (Season 08)

0:00 - පවත්වන ලද භාවනා වැඩසටහනක ප්‍රගතිය පිළිබදව

07:57 - පෙර දිනය ගැන කෙටි සාරාංශයක්

15:29 - සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය දක්වා යාන්ත්‍රණය පිලිබද කෙටි සටහනක්

32:35 - සම්මා වායාමය

32:40 - සිල්වත් සිල්සපන් හට ආර්ය ධ්‍යාන වැඩිම සදහා චේතනාවෙන් කලයුත්තක් නොමැති බව

1:00:04 - සම්මා වායාම සහ සති යනු සියලු මාර්ගාංග වලින් යුතු සම්මා දිට්ඨිය පෙරටු වූ මිච්ජා ක්‍රියාදාමයෙන් මිදිම හෙවත් නිරෝධයයි. කරන වැඩක් නොව

1:24:19 - සම්මා සතිය වෙනත් ආකාරයකින්

1:26:12 - කයේ කායානුපස්සනාවේ කාය දෙක

1:32:40 - විපාක කයට අමතරව පංච නීවරණ යනු වෙනම කයකි.

1:43:46 - විපාක කයට අමතරව හටගන්නා අස්සාදය කයක් ලෙසටත් එම අස්සාද කය නිරෝධ කල හැකි බවත්

2:06:06 -  අනුපස්සනාව යනු කුමක්ද?

 

[20/32] - සතර සතිපට්ඨානයේ ඔබ නොදුටු පැති කඩක් - (Season 08)

0:00 - ආරම්භය

2:00 - Q & A - මහා චත්තාරීසික සූත්‍රයේ සම්මා සමාධිය, සම්මා සතියේ, ආකාර දෙක පිළිබදව

4:48 - Q & A - මුල, මැද, අග යහපත් සාසන බ්‍රහ්ම චරියාව

06:01 - Q & A - සමාධි භාවනා නොවඩන අවස්තාහි දී ඉරියාපථ භාවනාව සුදුසුද?

08:08 - සතර සතිපට්ඨානය වෙනත් අයුරකින්

23:04 - වේදනාවේ වේදනා අනුපස්සනාව

25:45 - චිත්තයේ චිත්ත අනුපස්සනාව

32:05 -  ධම්මේ ධම්ම අනුපස්සනාව

33:29 - සතර සතිපට්ඨාන සටහන

40:22 - ආසව නැසීම ආකාර හතකට

46:44 - සම්මා සමාධිය වැඩිය යුත්තේ ඇයි ?

49:44 - සච්ච විභංග සූත්‍රයේ සම්මා සමාධිය යනු සිව්වන දැහැන බව

51:35 - පුණ්‍ය ගංගා කුසල ගංගා නිර්මාණයට එකම මග ආර්‍ය ධ්‍යාන වැඩීම බව

54:43 - ආර්‍යයන් බුද්ධානුස්සතිය,ධම්මානුස්සතිය, සංඝානුස්සයතිය වඩන අයුරු

1:04:08 -  සම සහ සමාධි යන්න සත්තිස් බෝධි පාක්ෂික ධර්ම

1:07:43 - ධ්‍යාන යනු කුමක්ද ?

1:10:18 - ධ්‍යාන අස්සාද ලෙස

1:12:19 - ධ්‍යාන යනු කෙලෙස් දැවීමයි

1:12:37 - සියලු ධ්‍යාන ආර්ය ධ්‍යාන නොවන බව

1:20:35 - ආර්ය ධ්‍යාන සදහා ලොකෝත්තර සම්මා දිට්ඨිය

1:31:18 - ආර්ය දැහැන් වැඩීමේදී තථාගතයන් වහන්සේට සිදුවු අපහසුතා

1:44:04 - ආර්ය දැහැන් වැඩීමේදී කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්වීම අනිවාර්‍යය වේ

1:46:28 - ධ්‍යාන වැඩීමට දැනගත යුත්තේ කාමයේ ආදීනව සහ පංච නීරවරණ නිරෝධ මගයි

[21/32] - ලෝකෝත්තර චතුර්ථ ධ්‍යානයේ සම්මා සමාධිය පූර්ණය කර ගන්නා අයුරු- (Season 08)

0:00 - ආරම්භය

1:12 - Q & A - සතර දැහැන් වඩා සම්පුර්ණ කල ආර්ය ශ්‍රාවකයා සෝතාපන්න අයෙක්ද?

3:19 - Q & A - ධ්‍යාන භාවනා කිරීමේදී පංච නිවරණ දුරුකර සිටීම අනිවාර්ය ද?

7:45 - Q & A - සතර සතිපට්ඨානයේ කාය,වේදනා , චිත්ත,ධම්ම අනුපස්සනාවේ සදහන් කාය දෙක වෙන වෙනම පහදා දෙන්න

11:06 - සවිතක්ක සවිචාර යනු කුමක්ද?

27:20 - ධ්‍යාන කිරීමට මනසිකාර කල යුතු අරමුණ කුමක්ද?

45:20 - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමට මනසිකාර කල යුත්තේ දුටු නිවන බව

54:23 - මනසිකාර කලයුත්තේ මුඛ නිමිත්ත හෙවත් දුටු නිවන බව

56:54 - විතක්ක සහ සවිචාරත් විචාර සහ සවිචාර අතර වෙනස

59:10 –  නිවන්මගට පුර්වාංග වන ප්‍රඥාව

01:05:07 - ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය, උභතෝභාග විමුක්තිය, කාම ආස්සාදයෙන් මිදිම උදෙසා වැඩිය යුතු සංඥා පහක්

1:10:37 - චේතෝ විමුක්තිය

1:15:05 - ප්‍රඥා විමුක්තිය

1:17:02 - ප්‍රීතිය වැඩීමට ප්‍රහාණය කල යුත්ත

1:20:08 - ප්‍රීතිය සුඛ යනු කුමක්ද?

1:21:55 - ඒකාග්‍රතා යනු කුමක්ද ?

1:23:17 - අංග පහකින් යුතු ආර්ය ධ්‍යාන භාවනා පහක්

1:42:37 - ප්‍රත්‍යවෙක්ෂාව

1:43:40 - ආර්ය සිවුවන දැහැන සම්මා සමාධියයි

1:46:10 - පුණ්‍යානුමෝදනාව

[22/32] - Answers for Online Questions (Season 08)

0:00 - ආරම්භය

0:51 - Q & A - ප්‍රථම ධ්‍යානයේදි රාගය පූර්ණ වශයෙන් ප්‍රහාණද?

6:13 - Q & A - ආර්‍ය දැහැන් සහ අනාර්‍ය දැහැන්

10:11 - Q & A - නිර්වාණය සහ ශුන්‍යතාවය

17:46 - Q & A - මතකය මොළයේ සෛල වල පිහිටා ඇත්ද?

31:18 - Q & A - දැහැන් වැඩීමේ දී පපුව සීතල වීම

33:03 - Q & A - යෝජනාවක්

33:43 - Q & A - ආස්‍රව සහ ආසය යනු

36:20 - Q & A -  දවස සැලසුම් කිරීම සුදුසුද?

37:50 - Q & A -  අනිමිත්ත සමාධිය පහදන්න

41:48- Q & A - කර්මස්ථාන කිහිපයක අදහස කෙටියෙන්

43:58 - Q & A -  බොහෝ ස්වාමින් වහන්සේලා වෙනත් මගක් ගැනීම

45:37 - Q & A - සතර සතිපට්ඨානය එදිනෙදා ජීවිතයට

45:57 - Q & A - ආර්‍ය උපවාද කමා කිරීම

48:41 - Q & A - පංච නීවරණ වල නිරුක්ති

50:34 - Q & A - බාහිර අරමුණු නොමැතිව සක්මන් භාවනාව කිරීම

 

[23/32] - සතර ඉරියව්වෙන් වැඩිය හැකි සතර දැහැන්- (Season 08)

0:00 - ආරම්භය

3:22 - අධි චිත්ත සික්ඛා යනු සතර දැහැන් බව

20:38 – ධ්‍යාන සමවැදීමට ඉරියව්වක් නොමැති බව

30:08 - ධ්‍යානයේ සිට මෙනෙහි කල යුත්තේ මොනවාද?

43:50 - කර්ම අස්ථානගත කිරීම හෙවත් කර්මස්ථාන

1:10:48 - ආර්ය ධ්‍යාන ලාභියා සහ අනාර්ය ධ්‍යාන ලාභියා මරණින් මතු

1:15:05 - ධ්‍යාන සල්ලේඛ නොකළ යුතු බව

1:20:10 - ලෝකෝත්තර සමාධියේ ලක්ෂණ

1:23:54 - ලෝකෝත්තර සමාධියේ අප්‍රමාණ බව

1:24:27 - ලෝකෝත්තර සමාධිය සහ විමෝක්ෂය

1:39:42 - තථාගත ධර්මය සංකීරණ ලෙස පෙනෙන්නේ සමාන ලක්ෂණ ඇති වෙනත් වෙනත් පද ව්‍යංජන ඇති සංකල්ප ගැන මනා සේ නොදැනීමයි

[24/32] - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමට වැඩිය යුත්තේ අනිච්ඡයි - (Season 08)

0:00 - ආරම්භය

3:40 -  සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුල සමාන ලක්ෂණ ඇති බව

9:04 - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුල සමාන ලක්ෂණ නිසා එකක් වඩන විට සියල්ල වැඩෙන බවත් ඒ මගට ලෝකෝත්තර ආනාපානසති යනු අධිවචනයක් බවත්

15:50 - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සටහන

17:24 - සත්තිස් බෝධිපාක්ෂික අංග වලින් එකක් වැඩු විට සමාන ලක්ෂණ නිසා එකක් වැඩු විට සියල්ල වැඩි නිවන පුර්ණ වන බව

39:54 - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමට අරි අටගි මග වඩමු

50:21 - ඔබ වඩන්නේ තථාගතයන් විසින් දේශිත ආර්ය මෛත්‍රි භාවනාවද? බමුණන්ගේ මෛත්‍රි භාවනාවද?

56:00 - නිරෝගිකම යනු කුමක්ද?

1:12:37 - ආර්යයන්ගේ සත්ව සංඥාවත් බමුණන්ගේ සත්ව සංඥාවත් එකමද?

[25/32] - ලෝකෝත්තර මෛත්‍රී භාවනාව යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි  - (Season 08)

0:00 - ආරම්භය

1:22 - සත්වයාට ආහාර යනු කුමක්ද?

12:16 - ආර්ය මෛත්‍රි භාවනාවට වැඩිය යුත්ත කුමක්ද?

20:02 - Q & A - අරිහත්වය ලැබෙනුයේ කුමන අවස්ථාවේදී ද?

37:08 - තුන්වන දැහැන පරිපුර්ණ වූ අයෙකුට උප්පත්තිය සැලසෙන්නේ කොහිද?

38:49 - නෙවසංඥානාසංඥා වැඩුවකුගේ උපත පිළිබදව

40:03 - පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනේන්ජාභි සංකාර පහදා දෙන්න

43:31 - වැරදි ලෙස ලියා ඉදිරිපත් කරන ලද ගැටළුවක්

46:15 - සම්මා සංකප්ප ලවුකික, ලෝකෝත්තර දෙආකාරය පහදා දෙන්න

48:31 - චේතනාවක් නොමැති මොහොතක් ඇත්නම් එවිට පිරිණිවිය හැකිද ?

56:30 - වීඥානය හටගන්නා අකාරය පිළිබදව

58:24 - යමක් නැවත මතක් වෙන ආකාරය

1:03:46 - විචිකිච්චා, තිනමිද්දය, උද්දච්ච-කුක්කුච්චය පහදා දෙන්න

1:13:29 - ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත දානයක් දෙන ආකාරය

1:25:21 - ප්‍රථම ධ්‍යානයට පත්වීම සදහා කාමයන්ගෙන් වෙන්වීම විස්තර ලෙස පහදා දෙන්න

1:26:50 - ධර්මාවබෝධයට දේශණා අන්තර්ජාලයෙන් ඇසීම ප්‍රමාණවත්ද?

1:28:18 -  අනාගාමි ඵලයෙන් පසුව ඇතිවන රූපරාග පහදා දෙන්න

1:31:12 -  ආර්ය චතුර්ථ ධ්‍යානයේදී සමාපත්තියේදී හදවත ගැස්ම නවතිනවාද?

1:32:12 - පාඩම් කල පාඩමක් විභාගයේදී මතක් වෙන්නේ කෙසේද?

1:37:48 - මොළය සහ aura අතර සම්බන්ධය

1:40:00 - රාග ද්වේශ මෝහ නොමැතිනම් මතකයක් තිබිය නොහැකිද?

1:44:00 - පුද්ගලයාගේ මානසික සංසුන්තාවයට කලබලවීමට බුදුදහමේ සදහන් කායික රෝග මොනවාද?

1:45:24 - රහතන් වහන්සේ aura කිරණ නිකුත්කරනවා නේද ?

1:46:18 - රහතන් වහන්සේ මතකය මෙනෙහි කරනවා නේද?

1:46:40 - ගන්ධබ්බ අවස්ථාවේ සිටින ඇය අයත්වන්නේ 31 තලයේ කුමන තලයටද ?

1:48:20 - සීලබ්බත පරාමාස සහ ධුතාංග අතර වෙනස පහදා දෙන්න

1:51:53 - පුණ්‍යානුමෝදනාව

2:12:30 - ජයෝමුනින්දස්ස ගාථාවේ තේරුම

2:15:22 - රුප උපාධානස්කන්ධය අනුපස්සනා කරන්නේ කෙසේද ?

2:21:00 - මුගලන් රහතන් වහන්සේට පහරදීමට පෙර ඔවුන් දෙවරක් මගහැර යාම විපාක වේදනාවට අකමැති වීමක්ද?

2:23:15 -  අසංඥ භාවනා හා අනිමිත්ත සමාධිය අතර වෙනස

2:26:33 - ආලෝක සංඥාවට ඇති ඇල්ම නැතිකර ගන්නේ කෙසේද ?

2:32:36 - සතිපට්ඨාන සූත්‍රයේ සදහන් දීර්ඝ ලෙස සහ කෙටි ලෙස හුස්ම ගැනීම සම්බන්ධව

2:35:53 - සෝතාපන්න අයෙකුගේ ඵල සමාපත්තිය පිළිබදව

[26/32] - 2017 නව වසරේ අග්‍රශ්‍රාවක ධාතු පූජාව - (Season 08)

00:00 - ධාතු පූජා ආරම්භය

17:15 - විශේෂ අනුශාසනාව - පූජ්‍යපාද ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල
උපතිස්ස නාහිමිපාණන් වහන්සේ

39:49 - පුණ්‍යානුමෝදනාව


[27/32] - අට්ඨික සංඥාව යනු ඇටසැකිලි නොව සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි
- (
Season 
08)

00:00 - ආරම්භය

00:12:20 - භාවනාව යන්නට අර්ථ කථනයක්

00:25:40 - ඔබ වඩන්නේ ආර්ය අට්ඨික සංඥා භාවනාවද? බමුණන්ගේ අට්ඨික සංඥා භාවනාවද ?

00:31:20 -  සප්ත බොජ්ජංග වැඩීම

00:35:16 - ආර්ය අට්ඨික සංඥාව වැඩීම යනු සතර ධ්‍යාන වැඩීම හෙවත් සම්මා සමාධියයි

00:35:43 - අට්ඨික සංඥාව අනිච්ඡ ලෙස ?

00:46:00 -  ඔබ වඩන්නේ ආර්යන්ගේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවද ? බමුණන්ගේ ලෞකික ඉන්ද්‍රිය භාවනාවද ?

01:09:28 -  ඔබ වඩන අසුභ භාවනාව ආර්ය ද ? අනාර්ය හෙවත් බමුණු ද ?

01:22:32 - ඔබ වඩන මරණ සංඥාව ආර්ය ද ? අනාර්ය හෙවත් බමුණු ද ?

[28/32] - ආශ්වාදයේ ආදීනව නිස්සරණ තුලින් ලෝකෝත්තර ආනාපානාසතිය කරා - (Season 08)

00:00 - ආරම්භය

01:25 - Q & A - විවෙච්ච කාමෙහි, විවෙච්ච අකුසල ධම්මෙහි වදන පහදා දෙන්න

03:58 - Q & A - අහාර ප්‍රත්‍යවේක්ශාව පහදා දෙන්න

15:18 - ආනාපාන සති භාවනාව

19:16 - ආනාපාන සති 2ක් ඇති බවට ශාක්ෂි

24:50 - වායුව සමකොට බවුන් වඩන ආනාපාන සතිය

28:28 -  සිත, කය, වචනය පිරිසිදු කර නිවන් දකිමු

31:05 - සිත පිරිසිදු කරමු

41:27 - ආනාපාන සති භාවනාවට සිහිය තබාගත යුත්තේ දුටු නිවනේ බව

45:07 - මුඛ නිමිත්ත

48:41 - තථාගත දේශනාව කුමක් සදහාද?

51:56 - තථාගත සාසනයේ අස්සාසය

54:42 - කායානුපස්සනාව ආනාපානාසතිය ලෙස

55:15 - පංචස්කන්ධය සහ අනිච්ඡත් පංචඋපාදානස්කන්ධය සහ අනිච්ඡානුපස්සනාවත් අතර වෙනස

1:08:26 - කායේ කායානුපස්සනාවේ නිරෝධ කළ හැකි කාය යනු කුමක්ද ?

1:17:59 - වේදනාවේ වේදනානුපස්සනාවේ නිරෝධ කළ හැකි වේදනාව යනු කුමක්ද?

1:25:44 - චිත්තේ චිත්තානුපස්සනාවේ නිරෝධ කළ හැකි චිත්තය යනු කුමක්ද ?

1:28:42 - Q & A - සතර දැහැන් නොවඩා අධිගම ලැබිය හැකිද?

1:30:52 - ධම්මේ ධම්මානුපස්සනාවේ නිරොධ කල හැකි ධම්ම යනු මොනවාද?

1:32:45 - සතිපට්ඨානයේ සත්ත බොජ්ඣඞග වඩන අයුරු

1:33:13 - කායානුපස්සනාවේ සත්ත බොජ්ඣඞග වඩන අයුරු

1:44:18 - වේදනානු, චිත්තානු, ධම්මානු පස්සනාවේ සත්ත බොජ්ඣඞග වඩන අයුරු

1:46:16 - ධම්මානුපස්සනාව විස්තර සහිතව

1:47:26 - Q & A - කබලිංකාර ආහාර විස්තර කර දෙන්න

[29/32] - රහත් ඵලය දක්වාත් රහත් ඵලයෙන් පසුවත් වඩන ආනාපානසතිය - (Season 08)

00:00 - ආරම්භය

1:06 - Q & A -  පටිච්ඡ සමුප්පාද චක්‍ර ආකාරයන් 30ක් පිළිබදව

08:32 - Q & A - දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය යනු

16:12 - Q & A - අසෘතවත් පෘතග්ජනයන් සහ සෘතවත් ආර්‍ය ශ්‍රාවකයා

17:58 - ජිවිතයේ අවසන් භාගයේ ලෙඩක් හැදුනොත් ධ්‍යාන පිරිහි වැරදි උපතක් හිමිවේද?

19:25 - Q & A - ආස්සාදයෙන් හටගන්නා ද්වේශ,මෝහ පටිච්ඡ සමුප්පාද?

20:56 - Q & A - දර්මය අනිච්ඡද? පහදා දෙන්න

22:47 - Q & A -  සුරාමේරය දස අකුසල් වල නැත්තේ ඇයි?

26:38 - Q & A - මෝහය නිසා රාගය හට ගනීනම් මුලින් නැතිකල යුත්තේ මෝහය නොවේද?

27:08 - Q & A - හේතු ඵල

30:49 - Q & A - සිතින් ආර්‍ය උපවාද විය හැකිද?

32:39 - Q & A - ආර්‍ය උපවාදයක් යනු කුමක්ද?

41:07- Q & A - ඒකාග්‍රතා සහ උපේක්ශා අතර වෙනස

42:16 - රහත් ඵලය දක්වාත් ඉන් පසුවත් ආනාපානසතියේ ස්වභාවය

45:52 - තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් පසු වැඩූ ආනාපානසතිය

51:50 - ආනාපානසති භාවනාව වෙනත් අයුරකින්

01:03:02 - අතීත අනාගත වර්තමාන යන තුන් කාලයේ ආස්වාද නැමති දුකින් මිදෙන මග කෙටියෙන්

1:14:48 – Q & A - සංකාරයේ සහ සංඥාවේ ආස්සාදය, ආදීනවය, නිස්සරනය පහදා දෙන්න

1:19:54 - Q & A - ප්‍රත්‍යවේක්ශාව පිළිබදව

1:21:39 - Q & A - මානසික විෂාදය ඇති අයෙකුට භාවනාව සුදුසුද?

1:27:01- Q & A - පංච නීවරණ සහ දස අකුසල් අතර වෙනස

1:28:17 - Q & A - විවේකය ධ්‍යාන අංගයක් නොවේද?

1:30:24 - Q & A - බණ අසා රහත්වන කෙනෙකුගේ ධ්‍යාන වැඩී ඇත්ද?

1:32:10 - Q & A - බැදීම සහ විදීම අතර වෙනස

1:33:38 - Q & A - සමතය සහ විදර්ශනාව අතර වෙනස

1:34:21 - පුණ්‍යානුමෝදනාව

1:59:49 - Q & A - අනිත්‍ය සහ අනාත්ම ලෙස දක්වන දේශනා වලට අනුමෝදම්වීම සම්බන්ධව

2:02:31 - Q & A - අට්ඨික සංඥාව සහ මරණ සංඥාවට දෙන උදාහරණ පිළිබදව

2:04:55 - Q & A -  දද, කුෂ්ඨ, මානසික වියවුල් පොහොය දිනයන් ආසන්නයේ වැඩි වන්නේ ඇයි?

2:07:51 - Q & A - ආර්‍ය භාවයට පත් වූ අයෙක් ඊට ඉහල මග ඵල ලාභියකු හා බහින්බස් වීම ආර්‍ය උපවාදයක්ද?

2:11:04 - Q & A - නිතර සැනසීමක් නොමැති අයෙකුට භාවිතාකර හැකි හොදම මානසික ව්‍යායාමයක්

2:11:59 - Q & A - අවිතක්ක අවිචාර වැඩීමෙදි කන් රත්වීම සහ අධික දහඩිය දැමීම පිළිබදව

2:14:32 - Q & A - චිත්තානුපස්සනාව සහ මරණ සතිය පිළිබදව ගැටලුවක්

2:17:27 - Q & A - දිවට සැප,දුක ඇත්ද?

2:19:54 - Q & A - මියගිය අයෙකු පිළිබද මතකයන්ගෙන් ඉවත් වන්නේ කෙසේද?

2:23:56 - Q & A - අවිතක්ක විචාර මාත්‍ර සමාධිය සහ සිතුවිලි පිළිබදව

2:26:03 - Q & A -  චිත්ත වීති සහ ප්‍රභාස්සර සිත අතර සම්බන්ධය

2:29:32 - Q & A - යේ ධම්මා හේතු පබවා ගාථාවේ සදහන් අස්සාද,ආදීනව,නිස්සරණ කෙසේ වේද?

2:31:16 - Q & A - භාවනාවෙදි හිස පිටුපසට වී කිසිදු සංඥාවක් නොදැනී යාම

2:33:24 - Q & A - තදංග, විශ්කම්භන සහ සමුඡ්ඡේද ප්‍රහාණය විස්තර කර දෙන්න

2:35:28 - Q & A - ආනන්තරිය පාපකර්ම දැන නොදැන කලත් අනිවාර්‍යයෙන් සතර අපාගත වන්නේ ඇයි?

2:43:34 - Q & A - කෙනෙක් මරණයට පත්වීමට මොහොතකට පෙර ආයතන හයේ සිදුවන වෙනස්කම්

 

[30/32] - පටිච්ඡ සමුප්පාදයේ සැඟවුණු පැතිකඩ - (1/3) - (Season 08)

00:00 - පූජාව

25:43 - දේශනා ආරම්භය

31:49 – පටිච්ඡ සමුප්පාදය

37:07 - ආර්යන්ගේ අවබෝධය පටිච්ඡ සමුප්පාදය බව 

01:06:16 - සලායතනයන්ගේ විපාක ස්වභාවය

1:06:56 - සලායතනයන්ගේ විපාක ස්වභාවය - කුසල විපාක ස්වභාවය 

02:05:27 -සලායතනයන්ගේ විපාක ස්වභාවය - අකුසල විපාක ස්වභාවය 

2:10:09 - සලායතනයන්ගේ විපාක ස්වභාවය - කුසල / අකුසල විපාක ස්වභාවය  සටහන

[31/32] - පටිච්ඡ සමුප්පාදයේ සැඟවුණු පැතිකඩ - (2/3) - (Season 08)

00:00 - ආරම්භය

4:05 - විපාක ලෝකය 

07:27 - විපාක  පටිච්ඡ සමුප්පාදය

23:45 - උපන් සිත ප්‍රභාස්වර බව

27:57 - අභිසංඛාර පටිච්ඡ සමුප්පාදය

29:53 - අභිසංඥා නිදරෝධය

33:02 - අවිද්‍යාව යනු කුමක්ද?

1:31:37 - අස්සාදය යනු සිතේ හටගන්නා සංපස්සජා වේදනාව බව

1:33:36 - පටිච්ඡ සමුප්පාදය යනු සත්ව උප්පත්තියේ යාන්ත්‍රණයද?

1:33:58 -  ඉදපච්චයතා  පටිච්ඡ සමුප්පාදය

1:42:53 - අකුසල මූල පටිච්ඡ සමුප්පාදය

1:43:10 -  අකුසල මූල පටිච්ඡ සමුප්පාදයට හිතකර වූ ආරම්මණ?

1:44:56 - ලෝභ පටිච්ඡ සමුප්පාදය  - සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික / සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත  සසංඛාරික ලෝභ පටිච්ඡ සමුප්පාදය

1:47:04 - උපේක්‍ෂා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික ලෝභ පටිච්ඡ සමුප්පාදය / උපේක්‍ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික ලෝභ පටිච්ඡ සමුප්පාදය

1:49:45 - පටිඝ පටිච්ඡ සමුප්පාදය

[32/32] - පටිච්ඡ සමුප්පාදයේ සැඟවුණු පැතිකඩ - (3/3) - (Season 08)

00:00 - ආරම්භය

3:36 - විචිකිච්ඡා පටිච්ඡ සමුප්පාදය

24:15 - උද්ධච්ච පටිච්ඡ සමුප්පාදය

34:06 -  පටිච්ඡ සමුප්පාදය චක්‍ර සටහන

36:48 -  රග ද්වේශ පටිච්ඡ සමුප්පාදයේ යොදාගැනීම්

45:16 - ලෞකික - ලෝකෝත්තර කුසල මූල පටිච්ඡ සමුප්පාදය

46:16 - ලෞකික කුසල මූල පටිච්ඡ සමුප්පාදය

49:01 - ලෝකෝත්තර කුසල මූල පටිච්ඡ සමුප්පාදය

56:00 - පටිච්ඡ සමුප්පාදය සහ මැදුම් පිළිවෙත 

1:03:17 - දුක්ඛ නිරෝධ මග 

1:06:42 - පටිච්ඡ සමුප්පාදය ගැඹුරු බව 

1:14:43 – පටිච්ඡ සමුප්පාදයේ පදයන්හි අර්ථ

1:25:20 –  අධිච්ඡ සමුප්පාදය

1:29:37 - පටිච්ඡ සමුප්පාදය සහ ධම්ම කථික

1:30:55 - පටිච්ඡ සමුප්පාදය සහ පටිච්ඡ සමුප්පාද දර්ම 

1:37:05 -  පටිච්ඡ සමුප්පාදය සහ දසබල

1:38:35 -  විදර්ශනා කල යුත්තේ කුමක්ද? 

1:50:16 - පටිච්ඡ සමුප්පාදය සහ අහාර

2:13:33 -  රූප කලාපවල උප්පාද හා වැය ශ්‍රාවක ගෝචරද?

2:27:43 -  පුණ්‍යානුමෝදනාව

2:51:21 - Q & A - කාම රාග රූප රාග අරූප රාග උදාහරණ සහිතව

2:57:12 - Q & A - තිරිසන් අපාගත සතුන්ට ඇති විපාක

3:02:01 - Q & A - රගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය හා රග ද්වේශ මෝහ ක්ෂය කිරීම පිළිබඳව 

3:03:53 - Q & A - එක්තරා යෝජනාවක්

03:04:22 - Q & A - තමන්ගේ සහ අනුන්ගේ කයෙහි ඉරියව් බැලීම

3:07:20 - Q & A - දුටු එක්තරා දර්ශනයකින් සෝවාන් ඵලය හිමි බව කීම 

3:17:40 - Q & A - අවිතික්ක අවිචාර සමාධිය වැඩූ අයෙකුට සතර වන දැහැන සඳහා කුමක් කල යුතුද? 

3:21:26 - Q & A - සම්මා සමාධිය පූර්ණය වූ අයෙකු සකෘදාගාමී හෝ අනාගාමී අයෙකුද?

3:24:18 - රාග සම්පස්සජා වේදනාවෙන් ආශ්වාද නිර්මාණය වේ. ද්වේශ මෝහ වලින් කුමක් නිර්මාණය වේද? 

3:24:56 - Q & A - ආකාශ ධාතුව ලෙස කුමක් හඳුන්වයිද?

3:26:11 - Q & A - ඉදපච්චයතා පටිච්ඡ සමුප්පාදයේ ජාති නොමැතිද?

3:27:37 - Q & A - බණ අසා ප්‍රථම ධ්‍යානයට පත්වීම, සෝවාන් මාර්ගයට පත් වීමද? 

3:29:26 - Q & A - සෝතාපන්න මාර්ගයට අත්වූ අයෙකු මරණයට වන මොහොතේ සෝතාපන්න ඵලය ලැබීම 

3:32:26 - Q & A - ධ්‍යාන වැඩෙන්නේ සෝතාපන්න ඵලයෙන් පසුවද? 

3:33:54 - Q & A - පූජාවෙන් පසුව පින් දීම සුදුසුද? 

3:36:28 - Q & A -  අමනුෂ්‍ය බලපෑම් වලට සිදුකල යුත්ත සහ වාස්තු වල බලපෑම 

3:43:22 - Q & A - භාවනාවෙහිදී හිතට දැනෙන සිතිවිලි 

3:45:14 - Q & A - පාසල් යන දරුවන් සිටින දෙමාපියන්ට භාවනාවක් 

3:46:48 - Q & A - සක්මන් භාවනාව යොදා නොගැනීම පිළිබඳව 

3:48:39 - Q & A - ඝණ, ද්‍රව, වායු සහ ආපෝ, තේජෝ, වායෝ, පඨවි ගැන 

3:51:16 - Q & A - සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි සහ විභාගය ජය ගැනීම අතර පරස්පරයක් 

3:54:47 - Q & A - විචිකිච්චා අවසන් වූ විට රහත් ඵලය ලැබීමක් පිළිබඳව 

3:57:10 - Q & A - ධ්‍යාන නොපිරිහීමට කුමක් කල යුතුද? 

3:58:57 - Q & A - සත්කාය දිට්ඨිය පහද දෙන්න

4:02:33 - Q & A - අනිදස්සන දිව පිළිබඳව 

4:02:54 - Q & A - රූප උපේක්ෂ නම් එයට පටිච්ඡ වීම සුදුසු නොවේ නේද?

4:03:20 - Q & A - සුප, දුක, උපේක්ෂා මනසින් මුල්වරට හඳුනා ගැනීම පහදා දෙන්න

4:06:35 - Q & A - කර්මස්ථාන වඩන ආධුනිකයෙකුට උපදෙස්  

4:10:21 - Q & A -  සියලු දේශනා වලින් ඉගෙන ගත යුත්තේ එකම කරුණක් බව 

4:14:57 - Q & A - මරණය සහ පරිනිර්වාණය 

4:17:06 - Q & A - වය ධම්මා සංඛාර ගාථාවේ තේරුම

4:18:32 - Q & A - බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ පහදා දෙන්න

4:19:14 - Q & A - මානසික රෝගියෙකුට පින් පව් සිදුවේද?

4:21:34 - Q & A -  කාර්‍ය බහුල ගිහියකු නිවන් මග වඩන ආකාරය

4:27:30 - Q & A - උපේක්ෂා සහිත සමහර සුවඳ වල් ආඝ්‍රහණය අපහසු වීම 

4:30:57 - Q & A - භාවනා කිරීමේදී නිස්සාර අදහස් ගලා ඒම 

4:33:08 - Q & A - අන්තර්ජාලයෙන් කර්මස්ථාන ඇසීමේදී වැඩිවේලාවක් ඉඳගෙන සිටීමට නොහැක. එයට විසඳුමක්.

4:39:54 - Q & A - කර්මස්ථානයක හැඟීම ඇතිකර ගන්නේ කෙසේද? 

4:46:50 - Q & A - සලායතන වලට නොබැඳී සිටීමේදී ආතීත මතක නොනවත්වා පැමිණීම

4:48:20 - Q & A - මේ මොහොතේ ජීවත් වීම යනු කුමක්ද?

4:49:54 - Q & A - සිත සහ මන අතර සම්බන්ධය

4:51:54 - Q & A - නින්දෙන් දෙඩවීම පිළිබඳව

4:53:25 - Q & A - රාග, ද්වේශ, මෝහ නොමැති සිතක් තිබේද?

4:54:55 - Q & A - උපේක්ෂාවේ අවිද්‍යාවෙන් බැඳීම උදාහරණ සහිතව පහදා දෙන්න

4:55:57 - Q & A - සිත මොළය ආශ්‍රිතව පිහිටා ඇති බව විද්‍යාවේ සඳහන් වීම

5:00:40 - Q & A - ඉර්ධි  ලැබීම  සඳහා වැඩිය  යුතු භාවනාව

5:01:56 - Q & A - සියලු ඉන්ද්‍රියවලටම සැප,දුක උපේක්ෂා තිබිය යුතුයි නේද?

5:08:34 - Q & A -  තිරිසන් සතුනට සැප ස්පර්ශ වේදනා?

5:10:05 - Q & A - පංචස්කන්ධයේ ඇති සංකාර සහ විඥ්ඥාණ ස්කන්ධය බාහිර ලිකයේ තිබෙන දෙයක් ද?

5:11:14 - Q & A - පොට්ටබ්බ යේ සැප වේදනාව 

5:13:26 - Q & A - ප්‍රණීත යැයි ගැනීම පටිච්ඡ වීමක් නොවේද?

5:21:20 - Q & A -  ධම්ම රූප රාගය

5:22:21 - Q & A - අවිතික්ක අවිචාර සමාධියක ප්‍රතිඵල

5:23:00 - Q & A - ව්‍යාකෘත පටිච්ඡ සමුප්පාදයේ එන ජරා, මරණ

5:23:38 - Q & A - අවබෝධායක ස්වභාවය

5:24:51 - Q & A - සෝමනස්ස, දෝමනස්ස හා සුව, දුක අතර වෙනස

5:26:21 - Q & A - දිට්ඨිගත සම්ප්‍රයුක්ත් සහ විප්පයුක්ත සිත පිළිබඳව

5:27:25 - Q & A - විපාක සංකාර සහ විඥ්ඥාණ වල  අස්සාද, ආදීනව, නිස්සරණ විස්තර කර දෙන්න 

5:28:51 - Q & A - මනුස්ස ගන්ධබ්බයා ඇතුලත් තලය 

5:30:38 - Q & A - බුදුවරයන් වහන්සේලා කාර්ම විපාක දැක නොමිදුනේ ඇයි?

5:33:20 - Q & A - සිතුවිල්ලක ලෝභ, ද්වේශ, මෝහ අනුපාතය

5:34:21 - Q & A - ත්‍රිපිටකයේ අදහස් විශුද්ධි මාර්ගයේ අමු අමුවේ වෙනස් කිරීම 

5:38:14 - Q & A - ජීවිතයේ එක වරක් හෝ ධ්‍යාන වැඩූ අයෙකු අනිවාර්‍යෙන් සුගති උප්පත්තිය ලබයිද? 

 

 

 

Image
ACNC