

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:15 "නිස්සිතස්ස" ප්‍රත්‍යයෙන් ද්වතාවය- ද්වතානුපස්සනාව (තෙළෙස්වන කොටස)
54:08 "ඇසුරු කිරීම" සහ "ඇසුරු නොකිරීම" ඔබ වඩන ධ්‍යාන සමගින් ගලපා බලන්න
1:09:22 ආර්ය සහ අනාර්ය හඳුනාගත හැක්කේ සමුච්ඡේද වූ සංයෝජන අනුව බව
1:13:06 අනාර්ය වූවද දැහැනක් වඩා ගැනීම උත්තරීතරයි...
1:17:22 මග ඵලයන් සතු අති උත්තරීතර බව
1:21:07 ලෞකික අනිච්චය සහ ලෝකෝත්තර අනිච්චය....
1:34:38 අරිය පත්ත විහරණයේදී අසුරුසැණක් අනිච්චය දැකීම කෙතරම් නම් උත්තරීතරද?
1:38:05 "පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා" -ප්‍රඥා ඉන්ද්‍රිය වඩා මනසිකාර කර දුක නිවා ගන්න..
1:48:28 නිවනට ඇලුණු උතුමන් ආර්ය්‍ය මෛත්‍රිය වඩයි
1:58:57 එදිනෙදා ජීවිතයේදී සිදුවන නව කම්ම වැළකිය හැකිද?
2:08:50 "මෙත් සිත" සහ "සබ්බ පාණ භූත හිතානුකම්පී සිත"..
2:12:12 නිස්සිත බවින් මිදී අනිස්සිත බව දක්වා සිත වඩා ගැනීමට එකම මග "සතර සතිපට්ඨානය"යි
2:21:15 සත්තට්ඨාන කුසලය වඩා ගැනීමෙන් අනිස්සිත නොහොත් ශුන්‍යත විහරණයට.
සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:00 "ඉඤ්ජිත" ප්‍රත්‍යයේ ද්වයතාවය දකින්න. ද්වයතානුපස්සනාව (දොලොස්වන කොටස)
39:22 ඉඤ්ජිත හෙවත් සිතේ කම්පන හඳුනා ගන්නේ කෙසේද?
44:22 රාගය,දෝසය සහ මෝහය මත උපදින කම්පන.
49:38 සුඛ, දුක්ඛ සහ උපේක්ෂා යන තුන් වේදනාවේම කම්පන වන සිත
52:34 අපට නොදැනී පච්චුප්පන්න මොහොතේ සිදුවන "කම්පිත" ගවේෂණය..
56:12 "ඉඤ්ජිත" දැකීමට නම් කළ යුතු යෝනිසෝමනසිකාරය
1:02:11 "යෝ උභොන්තේ අභිඤ්ඤාය~ මජ්ඤේ මන්තා නලිප්පති" දහම් ඇසින් දකිය යුතු අන්ත දෙක සහ මැද නොඇලීම
1:12:25 ඉඤ්ජිත කම්පන ස්වභාවය විඤ්ඤාණය සමඟ ඉදිරියට...
1:19:39 පබසර සිත සහ ඉඤ්ජිත කම්පන අවස්ථාව
1:24:47 අනුරක්ඛණ ප්‍රදානය නොහොත් රක්ඛණය කළ යුතු සප්ත බොජ්ජංග
1:32:57 පුරාණ කම්ම සහ නව කම්ම වලදී සිදුවන කම්පන ස්වභාවයේ වෙනස් කම්..
1:36:15 බවයක් ගෙනයන අනුසය සහ අනුසය නොනගින නිරෝධය
1:40:06 "ආරම්භ" ප්‍රත්‍යය සමඟ රාග, දෝස සහ මෝහ අනුගත වන ආකාරය සහ නිමිති අනුනිමිති..
1:53:54 දැහැනකට පෙර දුරු කර ගත යුතු පංචනීවරණයන්
1:56:30 අරිය සීලක්ඛන්ධේන සමන්නාගත වීමේ වැදගත් කම
2:10:55 "අබ්බෝකාසේ පබ්බජා" පැවිදිවත අප්‍රමාණ සුවයක් නමුත්...
2:22:54 දැහැන් වැඩීමට සුදුසු වේලාවන්
2:26:40 අකුසලයෙන් වෙන්වීමට නම්.. "ආරති, විරති, පටිවිරති සහ වේරමණී "
2:53:53 විජ්ජාචරණ සම්පන්න ගුණය.

