දස්සනේන පහාතබ්බ - වසන්ත වීරසිංහ - 2021-11-28 [2/3]

සද්ධර්ම දේශක ගරු වසන්ත වීරසිංහ මහතා විසින් ඉරිදවල් 8ක් පුරා පැවැත්වූ සද්ධර්ම සාකච්ඡා මාලාවේ දෙවන වැඩසටහන නොවැම්බර් මස 28 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම වැඩසටහනේදී දස්සනේන පහාතබ්බ කොටස මුල සිටම විස්තර කෙරුනි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

දස්සනේන පහාතබ්බ - වසන්ත වීරසිංහ - 2021-11-28 [1/3]

සද්ධර්ම දේශක ගරු වසන්ත වීරසිංහ මහතා විසින් ඉරිදවල් 8ක් පුරා පැවැත්වූ සද්ධර්ම සාකච්ඡා මාලාවේ දෙවන වැඩසටහන නොවැම්බර් මස 28 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම වැඩසටහනේදී දස්සනේන පහාතබ්බ කොටස මුල සිටම විස්තර කෙරුනි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (26-11-21)

සාකච්ඡා වූ දහම් ගැටළු  

0:00 ආරම්භය
5:26 "අවන්ණාරහස්ස සහ වන්ණාරහස්ස"-තථාගතයන් වහන්සේ වදාළ සතර පුද්ගලයින් 
22:14 ආර්ය්‍ය භූමියේ උපන් ඔබ සතු වගකීම්
28:38 ප්‍රථම ධ්‍යානයේදී එන කාම සංඥා විපුල වීම වළක්වා ගන්නේ කෙසේද?
33:40 අතීත, අනාගත සහ පච්චුප්පන්න වශයෙන්  සිතේ ඇතිවන පංචඋපාදානස්කන්ධ
41:35 හීන හෝ ප්‍රණීත හෝ අංශුමාත්‍රයක් වුවද "පංචඋපාදානස්කන්ධය" දුකකි 
47:35 හේතු සහ ප්‍රත්‍යයන් දුටු තථාගතයන් වහන්සේගේ උදාන වාක්‍යය
53:48 සද්ධර්මශ්‍රවනය ඔබට උරුම විමුක්තායතනය විය හැක
1:08:38 බුද්ධත්වයට පත්ව පළමු සතියේදී කළ උදානය (ඛුද්දක නිකාය)
1:13:53 සජ්ජායනාව තුලින් විමුක්තිය 
1:18:42 සමාධියට බාදා වන ලීන චිත්තය සහ උදත චිත්තය
1:22:47 ධම්ම කරුණු විමසීමෙන් ධම්ම විඡය වඩා වොස්සග්ග පරිණාමයට..
1:33:21 කිළිටි සිතේ ඇතිවන පංච කාම ගුණ
1:42:04 විපාක සිත අවස්ථාවේ ධම්ම සහ කිළිටි සිත අවස්ථාවේ ධම්ම හඳුනා ගන්න
1:46:03 "පච්චුදාවත්තති"- විඥානය හා නාමරූප අතර ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍යය
1:51:19 "කෝධ සංතුසිතෝ ලෝකේ"- "අතෘප්තිය" ගවේෂණය කරන්න
1:56:07 නිවන සමඟ අනිච්ච වන පංචඋපාදානස්කන්ධ ආශ්වාදය
2:11:53 නිවනින් ඈත්වීම දුකකි...එයම බයකි...විපරිනාමයකි...

Image
ACNC