සදහම් සාකච්ජා-චන්දන ජයසිංහ මහතා සමඟ (22-10-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:50"රූපේ අරූපේ නිරෝධය"-ද්වතානුපස්සනාව(දාහතර වන කොටස)
44:34 නිරෝධය දැකීමට තුන් බවයෙන් මිදෙමු
47:42 ධ්‍යාන සහ මග පල වෙන වෙනම අවබෝධ කර ගන්න..
50:02 සප්ත බොජ්ජංග වඩා ගන්නා ආකාරය පිළිවෙලින්..
56:00 අසුරු සැණක් අනිච්ච වැඩීම පවා මහත් පලයි..
1:00:43 "වෝහාර මත්තේන සෝවෝ හරෙයිය" ව්‍යවහාර මාත්‍රයකින් පනවන අමත ධාතුව
1:05:35 පරතෝඝෝෂයෙන් ආරම්භ වන පටිසෝතගාමී නිවන් මග
1:11:59 විඥාන නාමරූප සම්බන්ධය මහා නිධාන සූත්‍රය ඇසුරෙන්
1:16:24 අධිවචන සම්පස්සය සහ පටිඝ සම්පස්සය කෙටියෙන් විමසමු
1:23:50 අභිසංඛාර නිරෝධය දකින ක්‍රමවත් පිළිවෙල...

ද්වයතානුපස්සනා සූත්‍රය (14 වන ‌‌කොටස) -රූපෙහි ආරුප‍්පා

චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ ‌‌කෙ‌සේද අනුසාරයෙන් පැවැත්වූ ‌‌‌දේශනා‌ වෙන් උපුටා ගන්නා ලදි. 2021-10-22 දින පටිගත කරන ලදි. [...] සියා අඤ‍්ඤෙනපි - සම‍්මා ද‍්වයතානුපසස‍්නාති ඉති චෙ භික‍්ඛවෙ, පුච‍්ඡිතාරො අස‍්සු සියාතිසසු වචනීයා. කථඤ‍්ච සියා. රූපෙහි භික‍්ඛවෙ ආරුප‍්පා සන‍්තතරාති අයමෙකානුපස‍්සනා, ආරුප‍්පෙහි නිරොධො සන‍්තතරොති අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා: 757. යෙ ච රූපූපගා සත‍්තා යෙ ව ආරුප‍්පවාසිනො නිරොධං අප‍්පජානන‍්තා ආගන‍්තාරො පුනබ‍්භවං 758. යෙ ච රූපෙ පරිඤ‍්ඤාය අරූපෙසු සුසණ‍්ඨිතා, නිරොධෙ යෙ විමුච‍්චන‍්ති තො ජන මච‍්චු හායිනොති.[....]

ද්වයතානුපස්සනා සූත්‍රය (13 වන ‌‌කොටස) නිස‍්සිතස‍්ස චලිතං

නිස‍්සිතස‍්ස චලිතං හොතීති අය මෙකානුපස‍්සනා, අනිස‍්සිතො න චලතීති අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා: 755. අනිස‍්සිතො න චලති නිස‍්සිතො ච උපාදියං, ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං සංසාරං නාතිවත‍්තති. 756. එතමාදීනවං ඤත්‍වා නිස‍්සයෙසු මහබ‍්භයං, අනිස‍්සිතො අනුපාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙති.

Image
ACNC