සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (24-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:05 "ආරම්භ" ප්‍රත්‍යයේ ද්වයතාවය - ද්වතානුපස්සනාව(දහවැනි කොටස)
51:26 "ආරම්භ" යනු උපධියට පෙර අති සියුම් වූ ධාතු ස්වභාවය බව..
59:48 රූප ධාතුව පරිඤ්‌ඤෙයිය කිරීමෙන් ආරම්මණ ප්‍රහානය සඳහා බ්‍රහ්මචර්ය වැඩීම
1:04:13 කාම ධාතුව රාගයෙන් බැඳීම සහ පංච උපාදානස්කන්ධය ජන්ද රාගයෙන් බැඳීම
1:29:10 රාගය, ජන්දය සහ ජන්ද රාගය නිර්මාණය වන අයුරු..
1:34:33 රාගය හේතු කොට හටගන්නා නිමිත්තානුසාරී විඥාණය ඉදිරියට යන අයුරු
1:37:38 වීමංසා ඉර්ධි පාදය වඩා කාම ධාතුව නිරීක්ෂණය කරන්න
1:45:58 ප්‍රත්‍යය පලය බවටත් එම පලය නැවත ප්‍රත්‍යය බවටත් පත් වේ
1:49:57 මනට එන ධම්ම කෙළෙස් නොවේ
1:57:09 රහතන් වහන්සේ ජීවත් වන ස්වභාව දහම...
2:00:09 ගෝචර භූමිය අනුව දැකිය හැකි පිරිසිදු දිට්ඨ මත්ත ස්වභාවය සහ ආගන්තුක කෙළෙස් ස්වභාවය..
2:08:34 අර්ථ ධම්ම වැටහීමෙන් ප්‍රඥා ඉන්ද්‍රිය අවධි කර ආර්ය දැහැන් වඩමු
2:12:58 පබසර සිත භාවිතය යනු චිත්ත භාවනායි
2:18:06 "නන්දි සංයෝජනෝ ලෝකේ විතක්කස්ස විචාරණා"-නන්දිය සහ නන්දි රාගය..
2:26:22 විනීවරණ මොහොතක පමනක් දැකිය හැකි ගාම්භීර තථාගත දහම
2:36:10 ශ්‍රාවකයාට ගෝචර ධාතු ස්වභාවය
2:38:27 "අත්ථ නීවා~අත්ථ නීයේනවා"- මම සහ මමත්වය...
2:49:55 අසාර වූ පෙණ පිඬුව සහ සිත තුල ඇති පටිච්ච සමුප්පන්න රූපයේ අසාරත්වය
3:05:49 රාග දෝස මෝහ තනුක වූ සකෘදාගාමීන් වහන්සේ 
3:11:50 සිත ගවේෂණය කරන්නා සමුදා චරන්තිය දකී
3:14:01 "ඇත සහ නැත"අන්තයන් උතුම් වූ දහම් ඇසින් ප්‍රතික්ෂේප කළ සේක.

ද්වයතානුපස්සනා සූත්‍රය- 9 වන කොටස

චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ ‌‌කෙ‌සේද අනුසාරයෙන් පැවැත්වූ ‌‌‌දේශනාව. 2021-09-ි17 දිනපටිගත කරන ලදි.

සියා අඤ‍්ඤෙනපි සම‍්මා ද‍්වයතානුපසස‍්නාති ඉති චෙ භික‍්ඛවෙ, පුච‍්ඡිතාරො අස‍්සු සියාතිසසු වචනීයා. කථඤ‍්ච සියා: යං කිඤ‍්චි දුක‍්ඛං සම‍්භොති සබ‍්බං උපාදානපච‍්චයාති, අයමෙකානුපස‍්සනා. උපාදානානං ත්‍වෙව අසෙසවිරාගනිරොධා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවොති අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

745. උපාදානං පච‍්චයා භවො භූතො දුක‍්ඛං නිගච‍්ඡති, ජාතස‍්ස මරණං හොති ඵසො දුක‍්ඛස‍්ස සම‍්භවො.

746. තස‍්මා උපාදානක‍්ඛයා සම‍්මදඤ‍්ඤාය පණ‍්ඩිතා, ජාතික‍්ඛයං අභිඤ‍්ඤාය නාගච‍්ඡන‍්ති පුනබ‍්භවන‍්ති,

සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (17-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:52 "උපාදානය" ද්වතාවයෙන් දකින්න- ද්වතානුපස්සනාව(9 වන කොටස)
49:25 කාමය නැගෙන්නේ සංකල්පය මතය
1:01:20 ඉන්ද්‍රිය පරිපාක වීමෙන් විඥානය විරුල්ල වීම
1:05:06 " සම්මා සංකප්පං අහං භික්ඛවේ ද්වයං වදාමි" දෙයාකාරයකින් දේශනා කල සංකප්පය
1:25:29 නෙක්ඛම්ම සංකල්පනා වැඩීම නිවනට හේතු වේ
1:27:18 ලෝකායතික සංකල්ප වලින් මිදීමට
1:30:00 පළමු දැහැනේදී පංච නීවරණ යටපත් කිරීම හා ප්‍රහානය අතර ඇති වෙනස
1:38:29 සෝතාපන්න මගට පතිත වීමට සත් පුරුෂ සංසේවනය සිදු විය යුතු අයුරු..
1:43:06 පිහිටියා වූ අරිය කාන්ත ශීලය ප්‍රාතිමොක්ෂය දක්වා වැඩීම
1:57:00 ත්‍රිපිටකය පරිහරණය සඳහා ඔවදන්
2:07:30 සංකප්ප රාගය පංචඋපාදානස්කන්ද අන්තර්ගතයකි
2:11:01 ධ්‍යානයේදී මෙත්තා චේතෝ විමුක්තිය පළමුව වැඩීම සුදුසු ඇයි?
2:16:50 "සීලේ පතිටඨාය නරෝ සපංඥා, චිත්තං පඤ්ඤංත භාවයං" ආර්ය්‍ ශීලය ප්‍රඥා ගෝචරව සමාදන් වන්න
2:26:15 අටුවා,ටීකා සහ ටිප්පනි යනු...
2:33:15 මෝහයට අයත් ධර්මතාවයන්
2:35:45 "දාරක ස්නේහය" ඉච්ඡා කාමයකි
2:48:17 රාග දෝස මෝහ ගිහි වත තුල තනුක කළ හැක
2:55:05 සමථය කෙටි හැදින්වීමකින්..

ද්වයතානුපස්සනා සූත්‍රය- 8වනකොටස

සියා අඤ‍්ඤෙනපිපරියායෙන සම‍්මා ද‍්වයතානුපසස‍්නාති ඉති චෙ භික‍්ඛවෙ, පුච‍්ඡිතාරො අස‍්සු සියාතිසසු වචනීයා. කථඤ‍්ච සියා යං කිඤ‍්චි දුක‍්ඛං සම‍්භොති සබ‍්බං තණ‍්හාපච‍්චයාති, අයමෙකානුපස‍්සනා, තණ‍්හාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවොති අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා: 743. තණ‍්හා දුතියො පුරිසො දීඝමද‍්ධානං සංසරං, ඉත්‍ථාභාවඤ‍්ඤථාභාවං සංසාරං නාතිවත‍්තති. 744. එතමාදීනවං ඤත්‍වා තණ‍්හාදුක‍්ඛස‍්ස සම‍්භවං, වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති. චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ ‌‌කෙ‌සේද අනුසාරයෙන් පැවැත්වූ ‌‌‌දේශනාව. 2021-09-ි10 දිනපටිගත කරන ලදි.

Image
ACNC