සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:15 "නිස්සිතස්ස" ප්‍රත්‍යයෙන් ද්වතාවය- ද්වතානුපස්සනාව (තෙළෙස්වන කොටස)
54:08 "ඇසුරු කිරීම" සහ "ඇසුරු නොකිරීම" ඔබ වඩන ධ්‍යාන සමගින් ගලපා බලන්න
1:09:22 ආර්ය සහ අනාර්ය හඳුනාගත හැක්කේ සමුච්ඡේද වූ සංයෝජන අනුව බව
1:13:06 අනාර්ය වූවද දැහැනක් වඩා ගැනීම උත්තරීතරයි...
1:17:22 මග ඵලයන් සතු අති උත්තරීතර බව
1:21:07 ලෞකික අනිච්චය සහ ලෝකෝත්තර අනිච්චය....
1:34:38 අරිය පත්ත විහරණයේදී අසුරුසැණක් අනිච්චය දැකීම කෙතරම් නම් උත්තරීතරද?
1:38:05 "පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා" -ප්‍රඥා ඉන්ද්‍රිය වඩා මනසිකාර කර දුක නිවා ගන්න..
1:48:28 නිවනට ඇලුණු උතුමන් ආර්ය්‍ය මෛත්‍රිය වඩයි
1:58:57 එදිනෙදා ජීවිතයේදී සිදුවන නව කම්ම වැළකිය හැකිද?
2:08:50 "මෙත් සිත" සහ "සබ්බ පාණ භූත හිතානුකම්පී සිත"..
2:12:12 නිස්සිත බවින් මිදී අනිස්සිත බව දක්වා සිත වඩා ගැනීමට එකම මග "සතර සතිපට්ඨානය"යි
2:21:15 සත්තට්ඨාන කුසලය වඩා ගැනීමෙන් අනිස්සිත නොහොත් ශුන්‍යත විහරණයට.


