

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:40 ඵස්ස සම්භවයේ සහ එහි නිරෝධයේ ද්වයතාවය..ද්වතානුපස්සනාව (හය වැනි කොටස)
45:23 "ඵස්ස පරෙයිතානන් බව සෝතානුසාරිනෝ"..භව සෝතයට උපකාරය සම්ඵස්සයයි..
50:02 "උජුමග්ගානුසාරිනෝ" වීමෙන් සිතේ සියුම් අවස්ථාව සහ සිත කිලිටි වන අයුරු දකිමු
53:30 දැහැන් සුවයට ඇලීම සහ ඉන් සිත අසංතිට්ඨ කරගැනීමට නම්..
1:06:14 පළමු දැහැනේදී ශ්‍රෝත ඉන්ද්‍රියෙන් වන බාධා
1:10:20 තමාට රිසි විමුක්තායතනය තෝරා ගැනීමේ වැදගත්කම
1:15:35 තථාගත දේශනාවේ කළ්‍යාණ මිත්‍ර සේවනය කෙසේද යත්...
1:21:12 "කායේන පුසිත්වා විහරති"..විපාක සිතින් දැකිය හැකි පරම සත්‍යයය..
1:27:32 ඉදප්පච්චතා පටිච්චසමුප්පාදයේ සෑම අංගයකම සැඟවී ඇති ආහාරය
1:37:35 දොලොස් ආයතනයම ඵස්සායතනය බව..
1:39:54 සංගති,සන්නිපාත සහ සමවායාම
1:41:43 අනුපිළිවෙලින් සතර ආහාර නිරෝධය
1:47:22 සියළුම දහම් වචන දෙකකින් දේශනා කළ සේක..
1:55:23 සත්ව පුද්ගල සහ උත්තම පුද්ගල අතර ඇති වෙනස
2:01:01 සෝවාන් මාර්ග සිත ලාභීන්ගේ සහ සෝවාන් පල සිත ලාභීන්ගේ අවබෝධය..
2:12:10 ආමිසය සහ නිරාමිසය
2:17:14 පිළිවෙලින් ස්කන්ධ, ආයතන සහ ධාතු වශයෙන් යෝනිසෝමනසිකාරය කරමු
2:24:49 භාවනාවේදී වැදගත් වන ඉරියව්ව
2:26:54 කබලිංකාර ආහාරය නිවැරදිව..
2:29:53 පර්යංකය වැදගත්වන්නේ ඇයි?
2:36:28 පංච ස්කන්ධය උපාදාන වන අයුරු දැකීමට නම් ප්‍රථම ධ්‍යානයට සමවදින්න.
2:55:41 දැහැනේදී වන කායික ගැටලු..
2:59:40 සෝතාපන්න ඵල සමාධිය සහ ධ්‍යාන සමාධිය
3:00:50 ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය මත පමණක් ලබා ගත හැකි සෝවාන් මග ඵල
සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:55 විඥානයේ ද්වතාවය දකින්නේ කෙසේද? ද්වතානුපස්සනාව(පස්වන කොටස)
1:01:05 විඥානය විරුල්ල වීම, උපචය වීම සහ මතකය මත රාගයෙන් බැඳීම..
1:08:45 සතිය සහ ප්‍රඥාව අතර සම්බන්ධතාවයේ ඇති වැදගත් කම
1:14:27 රාගය සහ අවිද්‍යාව, අනුසය වශයෙන් පැන නොනගින ආර්ය්‍ය දැහැන් ස්වභාවය
1:27:23 බුද්ධත්වයෙන් පසු කළ සීහ නාදය "අනේක ජාති සංසාරං"..
1:35:10 ප්‍රත්‍යක්ෂය සහ ප්‍රත්‍යය අතර වෙනස
1:40:18 දැහැනට බොහෝ උපකාර වන "ඕහිත සෝතෝ ධම්මං සුනාථි"..
1:54:36 පංචඋපාදානස්කන්ධයට ඇති චන්ද රාගය සතරාකාරව උපාදාන වන හැටි..
2:02:56 පච්චුප්පන්න මොහොතේ නිර්මාණය වන "පුනබ්බවය"
2:08:17 නාමරූපයේ පතිත වන විඥානයේ ස්වභාවය
2:19:18 ගවේෂණය කළ යුත්තේ සතර මහා භූත කය නොව පංචඋපාදානස්කන්ධයම බව ශ්‍රී මුඛ දේශනාවෙන්..

