සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (19-11-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:06 "මහත් පල" "මහා ආනිසංස" ලැබීමට නම් අපේක්ෂාවෙන් තොරව දන් දෙන්න
29:58 චිත්ත පරික්කාර සහගතව දන්දීම නොහොත් අරි අට මඟ වඩා දන් දීම
35:03 දානය ලබන්නාගේ ගුණමහත්වය නොබලා පිරිසිදු සිතින් දන් දෙන්න
41:40 විඥානය විරුල්ල වීමට පූර්ණ වි යුතු ධර්මතා..
57:32 ධාර්මිකව පමනක් සිත පිනවන සෝවාන් සහ සකෘදාගාමී ආර්ය්‍යයන්ගේ කාම භෝගී ජීවිතය 
1:11:11 සිත පතිත නොවී වඩන ආර්ය්‍ය දැහැන
1:22:08 එකම පංචඋපාදානස්කන්ධයේ විවිධ වූ අවස්ථා ගවේෂණය කරන්න 
1:29:50 ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වුවද එය අපේ සිතෙන් ගිලිහෙන්නේ ඇයි?
1:45:40 බ්‍රහ්මචරියේ මුල, මැද සහ අග
1:53:47 බාහිර වස්තු සහ බාහිර ආයතන වෙන වෙනම හඳුනා ගන්න. සෝවාන් වන්න
2:20:18 සෝවාන් පලයට ප්‍රධාන වන පරතෝඝෝෂය සහ යෝනිසෝමනසිකාරය 
2:32:56  ආර්ය්‍ය මාර්ගය වඩන්නාහට ධ්‍යානය දැනෙන්නේ කෙසේද?
2:35:21 ආනන්තරිය පාප කර්මයෙන් වැළකීමට නම් අවම වශයෙන් සෝතාපන්න වන්න
2:48:08 "සේ ආයතනයේ වේදිතබ්බේ~චක්ඛුං නිරුජ්ඣති රූප සංඥා විරජ්ජති"
2:51:30 "විපාක සිත" මනාප අමනාප ගෙනේ..."රාග දෝස මෝහ" විනාශය ගෙනේ..
3:01:25 බුදු රදුන් විසින් සැරියුත් මහ තෙරුන්ට පමනක් දේශනා කළ "රහස"
3:06:12 සියල්ලට පළමුව "බව පච්චයා ජාති" ගවේෂණය කරමු
3:09:45 පුරාණ කම්ම සහ නව කම්ම
3:24:45 විතක්ක සහ විචාර වර්ගීකරණය කර දැන ගනිමු
3:30:58 පළමු දැහැනේ දී උපදින කාම සහගත සංඥා කවරේද?

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (12-11-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
3:18 සෝවාන් පල ලාභීන් උදෙසා වදාළ ද්වයතානුපස්සනාව අප විසින් ප්‍රගුණ කළ යුත්තේ කෙසේද?
23:32 බවය ගෙන යන පුණ්‍යාභිසංඛාර සහ නිවන් මගට හේතු වන කුසලය...
37:33 තුන් වේදනාවෙන්ම උපදින තන්හාව
48:15 තුන් සිත පහදවා දන් දීම යනු...
1:05:10 සබ්බ පාණ භූත හිතානුකම්පීව දන් දෙන ආර්ය්‍ය උතුමන්
1:25:50 පෙර නොඇසූ දුක දුටු ආර්ය්‍යයන් රාගයට හා ව්‍යාපාදයට ඇති චන්දය ප්‍රහාණය කර නිස්සරණය දකී
1:48:20 ධ්‍යානයේදී ඇතිවන කායික වේදනාවට පිලියම් තිබේද?
2:00:01 ඉච්ඡා කාමය අතහැර මාර සේනාවන්ගෙන් ඉවත් වන්න
2:10:20 "නිරාමිස අපේක්ෂාව" නිවනට මග හෙලි කරයි
2:21:38 තථාගතයන් වහන්සේ බහුල වශයෙන් දේශනා කළ කර්මස්ථානය
2:32:31 දන් දී "පිං අනුමොදනාව" යනු කවරක්ද?
2:47:14 ඉර්ධිපාද වඩාගත් මුගලන් මහ තෙරුන් සහ බුදුන් වදාළ නොකටයුතු විෂයන්
2:55:55 නොඉවසුම් ගතිය නොහොත් "පරිලාහය"
3:02:06 ආර්ය්‍ය බවට පත්වූ උතුමෝ අන්‍ය දහම්,උපේක්ෂාවෙන් ඉවසති
3:05:03 "නත්ථි චේතසිකං දුක්ඛං" ශාරීරික දුක නැති කර ගැනීමට සිතේ දුක නැති කරගන්න
3:09:36 මනෝ මූලිකව ලැබෙන වේදනාව සහ පුණ්‍යාභිසංඛාර මත තුඩු දෙන රාගය
3:14:03 ආයාසයෙන් තොරව එහෙත් ආරද්ධ විරියෙන් යුතුව දැහැන් වඩන්න
3:20:53 "පබසර"සිත සහ "ආයතන"නම් වූ කිළිටි අවස්ථාවේ හමුවන චක්ඛු ප්‍රසාදය
3:33:34 "ඒතං සමාහිතේ චිත්තේ පරියෝධාතේ" සතර වැනි දැහැනේ පබසර සිත දකින්නට...
3:35:31 වෙන්කල නොහැකි "උපධි" සහ "ඉන්ජිත"...
3:37:42 භාවිතා කරන පරියාය කුමක් වුවද "සබ්බ කාය පටිසංවේදනය" දැකිය යුතුය
3:41:20 අත්ථ බාව පරියාපන්න වූ "චක්ඛුං පටිච්ච රූපේච" අවස්ථාව සහ "චක්ඛු ප්‍රසාදය"

ද්වයතානුපස්සනා සූත්‍රය (16 වන ‌‌කොටස)- ‌‌‌ලෝකයා දකින සැප දුක

චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ ‌‌කෙ‌සේද අනුසාරයෙන් පැවැත්වූ ‌‌‌දේශනා‌ වෙන් උපුටා ගන්නා ලදි. 2021-11-05 දින පටිගත කරන ලදි.

(16) ‘‘‘සියා අඤ්‌ඤෙනපි පරියායෙන සම්‌මා ද්‌වයතානුපස්‌සනා’ති, ඉති චෙ, භික්‌ඛවෙ, පුච්‌ඡිතාරො අස්‌සු; ‘සියා’තිස්‌සු වචනීයා. කථඤ්‌ච සියා? යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සුඛන්‌ති උපනිජ්‌ඣායිතං, තදමරියානං එතං දුක්‌ඛන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයමෙකානුපස්‌සනා . යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස…පෙ.… සදෙවමනුස්‌සාය ඉදං දුක්‌ඛන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං සුඛන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො ඛො, භික්‌ඛවෙ, භික්‌ඛුනො අප්‌පමත්‌තස්‌ස ආතාපිනො පහිතත්‌තස්‌ස විහරතො ද්‌වින්‌නං ඵලානං අඤ්‌ඤතරං ඵලං පාටිකඞ්‌ඛං – දිට්‌ඨෙව ධම්‌මෙ අඤ්‌ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

764. ‘‘රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා; ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.

765. ‘‘සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා; යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං.

766. ‘‘සුඛන්‌ති දිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං; පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං.

767. ‘‘යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්‌ඛතො; යං පරෙ දුක්‌ඛතො ආහු, තදරියා සුඛතො විදූ.

768. ‘‘පස්‌ස ධම්‌මං දුරාජානං, සම්‌පමූළ්‌හෙත්‌ථවිද්‌දසු [සම්‌පමූළ්‌හෙත්‌ථ අවිද්‌දසු (සී. පී.), සම්‌මූළ්‌හෙත්‌ථ අවිද්‌දසු (?)]; නිවුතානං තමො හොති, අන්‌ධකාරො අපස්‌සතං.

769. ‘‘සතඤ්‌ච විවටං හොති, ආලොකො පස්‌සතාමිව; සන්‌තිකෙ න විජානන්‌ති, මග්‌ගා ධම්‌මස්‌ස කොවිදා.

770. ‘‘භවරාගපරෙතෙහි , භවසොතානුසාරිභි; මාරධෙය්‍යානුපන්‌නෙහි, නායං ධම්‌මො සුසම්‌බුධො.

771. ‘‘කො නු අඤ්‌ඤත්‍රමරියෙහි, පදං සම්‌බුද්‌ධුමරහති; යං පදං සම්‌මදඤ්‌ඤාය, පරිනිබ්‌බන්‌ති අනාසවා’’ති. ඉදමවොච භගවා. අත්‌තමනා තෙ භික්‌ඛූ භගවතො භාසිතං අභිනන්‌දුන්‌ති. ඉමස්‌මිං ච [ඉමස්‌මිං ඛො (සී.)] පන වෙය්‍යාකරණස්‌මිං භඤ්‌ඤමානෙ සට්‌ඨිමත්‌තානං භික්‌ඛූනං අනුපාදාය ආසවෙහි චිත්‌තානි විමුච්‌චිංසූති. ද්‌වයතානුපස්‌සනාසුත්‌තං ද්‌වාදසමං නිට්‌ඨිතං.

Image
ACNC