සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (08-10-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:00 "ඉඤ්ජිත" ප්‍රත්‍යයේ ද්වයතාවය දකින්න. ද්වයතානුපස්සනාව (දොලොස්වන කොටස)
39:22 ඉඤ්ජිත හෙවත් සිතේ කම්පන හඳුනා ගන්නේ කෙසේද?
44:22 රාගය,දෝසය සහ මෝහය මත උපදින කම්පන.
49:38 සුඛ, දුක්ඛ සහ උපේක්ෂා යන තුන් වේදනාවේම කම්පන වන සිත
52:34 අපට නොදැනී පච්චුප්පන්න මොහොතේ සිදුවන "කම්පිත" ගවේෂණය..
56:12 "ඉඤ්ජිත" දැකීමට නම් කළ යුතු යෝනිසෝමනසිකාරය
1:02:11 "යෝ උභොන්තේ අභිඤ්ඤාය~ මජ්ඤේ මන්තා නලිප්පති" දහම් ඇසින් දකිය යුතු අන්ත දෙක සහ මැද නොඇලීම
1:12:25 ඉඤ්ජිත කම්පන ස්වභාවය විඤ්ඤාණය සමඟ ඉදිරියට...
1:19:39 පබසර සිත සහ ඉඤ්ජිත කම්පන අවස්ථාව
1:24:47 අනුරක්ඛණ ප්‍රදානය නොහොත් රක්ඛණය කළ යුතු සප්ත බොජ්ජංග
1:32:57 පුරාණ කම්ම සහ නව කම්ම වලදී සිදුවන කම්පන ස්වභාවයේ වෙනස් කම්..
1:36:15 බවයක් ගෙනයන අනුසය සහ අනුසය නොනගින නිරෝධය
1:40:06 "ආරම්භ" ප්‍රත්‍යය සමඟ රාග, දෝස සහ මෝහ අනුගත වන ආකාරය සහ නිමිති අනුනිමිති..
1:53:54 දැහැනකට පෙර දුරු කර ගත යුතු පංචනීවරණයන්
1:56:30 අරිය සීලක්ඛන්ධේන සමන්නාගත වීමේ වැදගත් කම
2:10:55 "අබ්බෝකාසේ පබ්බජා" පැවිදිවත අප්‍රමාණ සුවයක් නමුත්...
2:22:54 දැහැන් වැඩීමට සුදුසු වේලාවන්
2:26:40 අකුසලයෙන් වෙන්වීමට නම්.. "ආරති, විරති, පටිවිරති සහ වේරමණී "
2:53:53 විජ්ජාචරණ සම්පන්න ගුණය.

Tags
Image
ACNC