සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (05-11-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:12 "සුඛන්ති සහ දුක්ඛන්ති" ද්වතාවය- ද්වතානුපස්සනාව(දහසය වැනි කොටස)
1:03:20 ප්‍රඥාවට පමණක් ගෝචර වන "දුක"සහ "දුක්ඛ නිරෝධය"
1:08:13 මරණය ඉදිරියේ සිනාමුසුව වැඩ සිටි අධිමුක්ත රහතන්වහන්සේ..
1:17:42 "චන්ද නිධානානි පියානි ලෝකේ"ල ~යේ චාපි ලෝභා විචරන්ති ලෝකේ" චන්දය නිධාන කොට ප්‍රිය ලෝකය උදාවේ
1:23:00 පංචඋපාදානස්කන්දේසු උදයභ්‍යානුපස්සී විහරණය කරන්න
1:25:10 තුන් බවය තුළ සිත කිළුටු වන අයුරු සහ සිත පිරිසිදුවන අයුරු...
1:34:55 "පබස්සර ඉදං භික්ඛවේ චිත්තං" සුදු රෙදි කඩකට උපමා කළ පබසර සිත
1:41:44 "නව කම්මං නකරෝති~පුරාණ කම්මං පුස්ස පුස්ස වයං පස්සති": ආර්ය්‍ය ධ්‍යානයේදී සිතේ සිදුවන ක්‍රියා..
1:51:08 මිච්ඡා දිට්ඨි ගත වූ දුප්පඤ්ඤයා චතුරාර්යසත්‍යය දැකීමෙන් සම්මා දිට්ඨයට..
2:07:54 ආර්ය්‍ය මාර්ගයේ ඉදිරි මග පල ලැබීමට නම්...
2:10:40 "සීලබ්බතපරාමාසය" යනු කවරේද?
2:18:20"රූපං භික්ඛවේ අනිච්චා, විපරිනාමී, අඤ්ඤතාබාවී"- ලෝකෝත්තර නිරුක්ති අර්ථයෙන් දකින ආර්ය්‍යන්....
2:33:19 බුද්ධ ගෝචර විෂයයන් ශ්‍රාවක බෝධියට අයත් නොවේ
2:36:14 ලෝක සත්වයා දකින අනිච්චය සහ දුක...
2:39:12 "සම්මතය" යනු චන්ද රාගය කරණකොට තණ්හා, දිට්ඨි සහ මානයන්ගෙන් මඤ්ඤනා කිරීමයි
2:57:03 නිවනම පමණක් අරමුණු කොට දැහැන් වඩන්න
2:59:39 ආර්ය්‍ය, අනාර්ය්‍ය ධ්‍යාන සහ මාර්ග පල නිවැරදිව වටහා ගන්න

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (29-10-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:00 "සච්ච සහ මුසාව" ද්වතාවය දකින්න-(ද්වතානුපස්සනාව පහලොස්වන කොටස)
43:50 තිස් එක් තලයටම පොදු ද්වතාවය..
45:35 "ගුලා ගුණ්ඩික ජාතා" සීඝ්‍රව උපදින පංචඋපාදානස්කන්ධය නිර්මාණය වන අයුර..
57:14 පංචඋපාදානස්ක්ධය පරඤ්ඤෙයිය කිරීමෙන් එහි පවතින ස්ථර හඳුනා ගන්න
1:07:30 "දිට්ඨේ දිට්ඨ මත්ත" යනු නිරෝධයයි. එයම නිවනයි..
1:10:24 පංචස්කන්ධය අත් විඳිය හැක්කේ කිනම් සත්වයාටද?
1:17:13 තිස් එක් තලය මෙසේ විස්තර කෙරේ
1:19:10 මනට පිළිසරණ පච්චුපට්ඨිත සතියයි. සතියට පිළිසරණ විමුක්තියයි..
1:23:15 පංචස්කන්ධ අවස්ථාවේ සිට දහම් ඇසින් කළ යුතු අභිඤ්ඤාය පරිඤ්ඤෙයිය..
1:27:50 සතර ආහාරය ගවේෂණය කිරීමෙන් අවබෝධ වන කරුණු
1:41:52 අර්ථ ධම්ම වැටහීමෙන් සන්තුෂ්ටිය ලබා කායික වේදනා දුරු කරමු
1:50:03 අසංඤ භාවනාව මිත්‍යාදෘෂ්ටියකි
1:51:56 "අනත්තනී අත්තමානී~පස්සං ලෝක සදේවකං"
1:54:06 සති සම්පජඤ්ඤය වඩා කබලිංකාර ආහාරය දකින්නට..
2:01:01 "මනඃ කම්ම" ඉන්ද්‍රිය සංවරයේ හයවන අවස්ථාව නොහොත් මනෝ සිතිවිලි
2:16:18 "අරති තන්දි විජම්භිකා" නිවනට නොඇලීමට විසඳුම "ආරද්ධ විරිය"
2:25:55 "ලද්දා මුදා නිබ්බුතිං බුඤ්ඤමානා" තථාගත භාෂිතයේ කියැවෙන ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය
2:31:58 සතර ආහාර නිරෝධය ආර්ය්‍ය ශුන්‍යතාවයයි

ද්වයතානුපස්සනා සූත්‍රය (15 වන ‌‌කොටස)- ‌‌මෝස ධම්ම අම‌ොස ධම්ම

චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ ‌‌කෙ‌සේද අනුසාරයෙන් පැවැත්වූ ‌‌‌දේශනා‌ වෙන් උපුටා ගන්නා ලදි. 2021-10-29 දින පටිගත කරන ලදි.

[...]සියා අඤ‍්ඤෙනපි සම‍්මා ද‍්වයතානුපසස‍්නාති ඉති චෙ භික‍්ඛවෙ, පුච‍්ඡිතාරො අස‍්සු සියාතිසසු වචනීයා. කථඤ‍්ච සියා: යං භික‍්ඛවෙ සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය ඉදං සච‍්චන‍්ති උපනිජ‍්ඣායිතං තද’මරියානං එතං මුසාති යථා භූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං අයමෙකානුපස‍්සනා, යං භික‍්ඛවෙ සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය ඉදං මුසාති උපනිජ‍්ඣායිතං තදමරියානං එතං සච‍්චන‍්ති යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං, අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

759. අනත‍්තනි අත‍්තමානිං පස‍්ස ලොකං සදෙවකං, නිවිට‍්ඨං නාමරූපස‍්මිං ඉදං සච‍්චන‍්ති මඤ‍්ඤති. 760. යෙන යෙන හි මඤ‍්ඤන‍්ති තතො තං හොති අඤ‍්ඤථා. තං හි තස‍්ස මුසා හොති මොසධම‍්මං හි ඉත‍්තරං. 761. අමොසධම‍්මං නිබ‍්බානං තදරියා සච‍්චතො විදුං තෙ වෙ සච‍්චාභිසමයා නිච‍්ඡාතා පරිනිබ‍්බුතාති.[...]

Image
ACNC