සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:00 "සච්ච සහ මුසාව" ද්වතාවය දකින්න-(ද්වතානුපස්සනාව පහලොස්වන කොටස)
43:50 තිස් එක් තලයටම පොදු ද්වතාවය..
45:35 "ගුලා ගුණ්ඩික ජාතා" සීඝ්‍රව උපදින පංචඋපාදානස්කන්ධය නිර්මාණය වන අයුර..
57:14 පංචඋපාදානස්ක්ධය පරඤ්ඤෙයිය කිරීමෙන් එහි පවතින ස්ථර හඳුනා ගන්න
1:07:30 "දිට්ඨේ දිට්ඨ මත්ත" යනු නිරෝධයයි. එයම නිවනයි..
1:10:24 පංචස්කන්ධය අත් විඳිය හැක්කේ කිනම් සත්වයාටද?
1:17:13 තිස් එක් තලය මෙසේ විස්තර කෙරේ
1:19:10 මනට පිළිසරණ පච්චුපට්ඨිත සතියයි. සතියට පිළිසරණ විමුක්තියයි..
1:23:15 පංචස්කන්ධ අවස්ථාවේ සිට දහම් ඇසින් කළ යුතු අභිඤ්ඤාය පරිඤ්ඤෙයිය..
1:27:50 සතර ආහාරය ගවේෂණය කිරීමෙන් අවබෝධ වන කරුණු
1:41:52 අර්ථ ධම්ම වැටහීමෙන් සන්තුෂ්ටිය ලබා කායික වේදනා දුරු කරමු
1:50:03 අසංඤ භාවනාව මිත්‍යාදෘෂ්ටියකි
1:51:56 "අනත්තනී අත්තමානී~පස්සං ලෝක සදේවකං"
1:54:06 සති සම්පජඤ්ඤය වඩා කබලිංකාර ආහාරය දකින්නට..
2:01:01 "මනඃ කම්ම" ඉන්ද්‍රිය සංවරයේ හයවන අවස්ථාව නොහොත් මනෝ සිතිවිලි
2:16:18 "අරති තන්දි විජම්භිකා" නිවනට නොඇලීමට විසඳුම "ආරද්ධ විරිය"
2:25:55 "ලද්දා මුදා නිබ්බුතිං බුඤ්ඤමානා" තථාගත භාෂිතයේ කියැවෙන ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය
2:31:58 සතර ආහාර නිරෝධය ආර්ය්‍ය ශුන්‍යතාවයයි


