චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ කෙසේද අනුසාරයෙන් පැවැත්වූ දේශනා වෙන් උපුටා ගන්නා ලදි. 2021-10-29 දින පටිගත කරන ලදි.
[...]සියා අඤ‍්ඤෙනපි සම‍්මා ද‍්වයතානුපසස‍්නාති ඉති චෙ භික‍්ඛවෙ, පුච‍්ඡිතාරො අස‍්සු සියාතිසසු වචනීයා. කථඤ‍්ච සියා: යං භික‍්ඛවෙ සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය ඉදං සච‍්චන‍්ති උපනිජ‍්ඣායිතං තද’මරියානං එතං මුසාති යථා භූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං අයමෙකානුපස‍්සනා, යං භික‍්ඛවෙ සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය ඉදං මුසාති උපනිජ‍්ඣායිතං තදමරියානං එතං සච‍්චන‍්ති යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං, අයං දුතියානුපස‍්සනා. එවං සම‍්මාද‍්වයතානුපස‍්සීනො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:
759. අනත‍්තනි අත‍්තමානිං පස‍්ස ලොකං සදෙවකං, නිවිට‍්ඨං නාමරූපස‍්මිං ඉදං සච‍්චන‍්ති මඤ‍්ඤති. 760. යෙන යෙන හි මඤ‍්ඤන‍්ති තතො තං හොති අඤ‍්ඤථා. තං හි තස‍්ස මුසා හොති මොසධම‍්මං හි ඉත‍්තරං. 761. අමොසධම‍්මං නිබ‍්බානං තදරියා සච‍්චතො විදුං තෙ වෙ සච‍්චාභිසමයා නිච‍්ඡාතා පරිනිබ‍්බුතාති.[...]


