

0:00 ආරම්භය
2:50 මිත්‍යා ද්‍රෂ්ඨිය දකිම
5:25 අවිද්‍යාව හා මෝහය අතර ඇති වෙනස
12:50 මාංශ භෝජනය කුසලද අකුසලද?
19:40 චේතනාව අරභයා සිදුවන කුසල අකුසල පටිච්චසමුප්පාද..
23:40 ජීවයක් සවිඥානික වන්නේ.
32:10 ධම්මානුධම්ම පටිපදාව
44:40 විපාක දුක සහ අප හදා ගන්නා දුක
51:00 සිත තුළ ඇතිවන කෙලෙස් හඳුනමු
56:57 ප්‍රඥාව උත්තරීතර බව බුදු වදනින්
1:11:40 සෝවාන් සමාධි ලාභියෙක් සති සම්පජන්නය වඩයි
1:15:40 නිවන අසංකත වන්නේ කෙසේද?
1:30:37 සංඛත වූ අරිඅටමඟ තුළින් අසංඛත වූ නිවනට..
1:37:37 ප්‍රභාෂ්වර සිත අත් විඳීම
1:42:33 දස අංග සමන්නාගත වීම
1:44:50 සෝතාපන්න වන්නේ උදයවැය ඥානය ප්‍රත්‍යක්ෂයෙන් බව
1:46:56 කර්මස්ථාන වඩනවිට කල යුතු ධම්ම මනසිකාරය
1:54:00 සතිමත් නම් ධම්ම මනසිකාරයට පහසු බව
1:57:10 අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
1:58:25 සමාධිය වඩාගැනීමට ධම්ම විතක්කය හා විචාරය වැදගත්
2:02:20 චේතෝ විමුක්තියට වඩා ප්‍රඥා විමුක්තිය ප්‍රබල බව
2:08:30 ආර්ය්‍යකාන්ත ශීලයේ වැදගත්කම
2:11:27 ධම්ම මනසිකාරය සමඟ වැඩෙන චිත්ත ශාන්තිය
2:17:17 තදංග, විෂ්කම්භන හා සමුච්ඡේද ප්‍රහාණය හඳුනාගන්න
2:27:30 පෘතග්ජන භූමියේ දකින කලකිරීම හා ආර්ය්‍යයන් දකින නිවන් ශාන්තිය
2:33:24 සිතට තමා වසඟ නොවී තමන් සිත වසඟයට ගන්න..
2:39:30 දිට්ඨ ධම්ම සුඛ විහරන තුළින් අජ්ජත්ත අසංතිට්ඨ වීම
0:00 ආරම්භය
1:36 ෂඩ් ශාස්තෲවරුන්ගේ මත පිළිබඳ බුදු වදන
10:15 නාම රූප පරිච්ඡේදය
20:00 පටිච්ඡ සමුප්පාදයේ ස්වභාවය.
23:47 ආරය්‍යන් විසින් ලෝකානුකම්පාවෙන් පනවන දඬුවම්
37:30 විපරිනාමය නම් වූ නිවනින් දුරස් වීම
43:42 පස්සය පිළිබඳ තථාගත දේශනාව නොහොත් සංගතිය,සන්නිපාතය හා සමවාය
48:55 බුද්ධාදී අට තැන ගැන සැකය
54:50 සතර මහා භූතයන්ගෙන් සමුදය වන උපාදානස්කන්ධ මාර භූමිය දකින්න.
1:03:50 මග පල අනුව ප්‍රහානය වන සංයෝජන
1:16:20 ඡන්ද රාග විනය, ප්‍රහානය සහ නිරෝධය
1:23:30 පංචඋපාදානස්කන්ධය අපචය කල හැකි උතුම් ආර්ය්‍යය ධ්‍යාන
1:32:45 බුද්ධත්වයෙන් පසු කල සීහනාදය
1:45:30 ආශ්‍රව ප්‍රහානය කල හැක්කේ ජානතෝ සහ පස්සතෝ කිරීමෙනි.
0:00 ආරම්භය
1:00 සම්මත ජාති,ජරා,මරණ සහ එහි ලෝකෝත්තර අර්ථය වටහා ගන්න..
8:20 ලෝක සත්වයා දකින අනිච්ඡ,අඥ්ඥත සවභාවය හා ආර්ය්‍යයන් දකින අනිච්ඡය..
18:20 නිවන වොස්සග්ගපරිනාම වන්නේ කෙසේද?
29:00 විපරිනාමය වන ආශ්වාදය හා ආර්ය්‍යයන් දකින විපරිනාමය
46:35 නිබ්බත්ති ලක්ඛණය හා විපරිනාම ලක්ඛණය
50:15 දුකට හේතු වන පංච උපාදානස්කන්ධය වලක්වා ගන්නේ කෙසේද ?
58:25 පටිච්ඡ සමුප්පන්නය හා පච්චුප්පන්නය
1:02:40 ප්‍රභාෂ්වර සිත භාවිතාකර නිවන් දැකීම
1:11:12 ආශ්වාදයේ ආදීනවය දුක බව ආර්ය්‍යයන් දකින අයුරු
1:25:40 අනිච්ඡය යනු ආදීනවය බව
1:27:30 සමුච්ඡේද ප්‍රහාණය සමඟ වන පටිපස්සද්ධිය හා නිස්සරණය
1:29:06 ආර්ය්‍යයන් පමනක් දකින විරාගය
1:34:50 සද්ධර්මය පිරිහීමට හේතු දුතිය සද්ධම්ම සමේමාග සූත්‍රය ඇසුරෙන්.

