සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (30-04-21)

0:00 ආරම්භය
1:00 සම්මත ජාති,ජරා,මරණ සහ එහි ලෝකෝත්තර අර්ථය වටහා ගන්න..
8:20 ලෝක සත්වයා දකින අනිච්ඡ,අඥ්ඥත සවභාවය හා ආර්ය්‍යයන් දකින අනිච්ඡය..
18:20 නිවන වොස්සග්ගපරිනාම වන්නේ කෙසේද?
29:00 විපරිනාමය වන ආශ්වාදය හා ආර්ය්‍යයන් දකින විපරිනාමය
46:35 නිබ්බත්ති ලක්ඛණය හා විපරිනාම ලක්ඛණය
50:15 දුකට හේතු වන පංච උපාදානස්කන්ධය වලක්වා ගන්නේ කෙසේද ?
58:25 පටිච්ඡ සමුප්පන්නය හා පච්චුප්පන්නය
1:02:40 ප්‍රභාෂ්වර සිත භාවිතාකර නිවන් දැකීම
1:11:12 ආශ්වාදයේ ආදීනවය දුක බව ආර්ය්‍යයන් දකින අයුරු
1:25:40 අනිච්ඡය යනු ආදීනවය බව
1:27:30 සමුච්ඡේද ප්‍රහාණය සමඟ වන පටිපස්සද්ධිය හා නිස්සරණය
1:29:06 ආර්ය්‍යයන් පමනක් දකින විරාගය
1:34:50 සද්ධර්මය පිරිහීමට හේතු දුතිය සද්ධම්ම සමේමාග සූත්‍රය ඇසුරෙන්.

Tags
Image
ACNC