සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (16-07-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:15 චතුරාර්‍යය සත්‍යයේ ද්වතාවය දැකීම හෙවත් ද්වතානුපස්සනාව(පළමු කොටස)
50:45 කුසලස්ස උපසම්පදාව යනු අරි අටඟ මගයි
59:06 "සේක" වන්නේ කෙසේද යත්..
1:02:13 සෝවාන් වීමට පෙර ලෝක සත්වයා බැඳී සිටින අසූචි කන්ද සහ ඉන් මිදීම
1:14:27 කාමය, කාමගුණ, චන්දය, චන්ද රාගය සහ අස්සාදය කෙටියෙන්..
1:31:10 ආර්යයන් දකින ව්‍යාකරණය සහ ලෝක සත්වයා දකින ස්වභාවය
1:40:54 පතිත වූ විඥානය හෙවත් කාම ධාතුව අවස්ථාව
1:55:30 අවිද්‍යාව සහ මෝහය එකමද?
1:58:36 විශුද්‍ධිය පිළිබඳ දේශනා..
2:15:15 "අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි"
2:19:02 චිත්ත විශුද්‍ධිය නම් චේතෝ විමුක්ති අවස්ථාවයි
2:21:30 හඳුනා ගැනීමට අපහසු අනුසය..
2:30:55 විපාක සිත මත අභිබවා යන අභිසංඛාර ස්වභාවය
2:35:35 අනාගාමීන් වහන්සේට ප්‍රහානය වන කාම ධාතුව
2:38:10 අනුසය ප්‍රහානය වන පිළිවෙල
2:44:15 "කාළඤ්ඥයෝ" ලෙස දේශනා කල සේක..
2:49:50 සතර ආහාර නිරෝධයම නිවනයි..
2:52:10 හැම විට මුල් බුදු සමය ශ්‍රවනයට..
3:13:31 "අන්තෝ ජටා බහි ජටා, ජටාය ජටිතා පජා"...
3:23:37 අප දැන ගත යුතු අවම ධර්මස්කන්ධය නම්...

 

Further details / වැඩි විස්තර තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන “අස්සාදය ආදීනවය නිස්සරණය” තතු සේ දැන සෝවාන් මර්ගයේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ත්‍රිපිටකය ඇසුරෙන් සිදු කරන ගැඹුරු දහම් සාකච්ඡා මෙහි අන්තර්ගත වේ. All great preaching of Lord Buddha narrows down to a précis of ‘gratification’ articulating to ‘drawbacks’ of insatiability (anichcha), worry (dukka) and worthlessness (anaththa), which leads one towards ‘cessation’. Deep Dhamma discussions include thirty seven enlightening elements (satthis bodhipakshika dharma), the only path, which will lead one towards supreme bliss of Nirvana, from the state of ‘Sothapanna’ to the state of ‘Arahath’, as per the ‘thripitaka’, the original Buddhist scriptures.

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (02-07-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:30 දුරු කල යුතු කාම, භව සහ විභව තණ්හා..
7:56 අති සියුම් විභව තණ්හාව
30:27 "චක්ඛු මන්තෝ පස්සන්ති"
34:58 රහත්වන තුරු නිවන පිළිබඳ ඇතිවන මඥ්ඥනා
45:00 නිරෝධය පරිපූර්ණයෙන් දුරුවන විභව දෘෂ්ඨිය
57:53 සිත තුලම නිර්මාණය වන කාම භවය, රූප භවය සහ අරූප භවය
1:01:03 නානත්ව සංඥා රූපී දැහැන සහ ඒකත්ව සංඥා අරූපී දැහැන..
1:06:40 දිට්ඨ දම්ම නිබ්බාණය තුලි සිටිමින් දැකිය යුතු විභව තණ්හාව
1:13:06 දස මාර සේනා කෙටියෙන්
1:30:24 "නිරෝදට්ටේන වයම්පස්සති"
1:33:48 සෙවිය යුත්තේ නාමරූප හට ගැනීමයි
1:41:37 "භවෝ භවෝ උච්චති භන්තේ, කිත්තානුකෝ භන්තේ භවෝ"
1:45:18 සම්පස්සය නිසා කම්ම නිපදවන බව
1:50:35 ප්‍රඥාව ජනනය කරන සති සම්පජඥ්ඥය
2:09:20 ඉන්ද්‍රිය සංවරයෙන් පසු සම්බොජ්ජංග වඩා ප්‍රත්‍යවේක්ෂාවට..
2:13:37 දස අකුසලයෙහි සඳහන් අභිජ්ඣා දෝමනස්ස නිවැරදිව දකිමු
2:24:18 උපාදානස්කන්ධය ගවේෂණය
2:30:50
සේකයෙකු සතු හිරි ඔතප්...

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (25-06-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
1:25 දැහැනේදී ලැබෙන උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය
15:27 දැහැන් ගත වන විට සිත හැකිලීම සහ විසිරීම හඳුනා ගන්න
20:00 එදිනෙදා ජීවිතයේදී සතිය පවත්වාගැනීම
33:20 ආර්ය ශුන්‍යතාවය
49:25 දැහැන් සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය
51:53 ත්‍රිවිද්‍යා වැඩීමට නම්...
1:06:15 පටිඝය ප්‍රහානයට එකම මග
1:12:17 පළමු දැහැනින් ආසවඛය ඥානය..
1:19:55 තදංග නිබ්බුත සුවය
1:26:38 සේක මාර්ගයේ දී ප්‍රහානය වන අනුසය ධම්ම
1:30:16 සිත විසිරයාම වැලැක්වීමට නම් සෝතාපන්න වන්න
1:46:35 නියත වශයෙන් සම්බෝධිය කරා ගෙන යන මහත් පල
1:49:14 මුඛ නිමිත්ත
1:51:00 තුන් වේදනාවට පටිච්ච වීමෙන් හට ගන්නා සමුප්පාදය
1:55:23 අස්සාසය සහ පරමස්සාසය නොහොත් ජානතෝ සහ පස්සතෝ..
1:57:25 දස කතාවෙන් පසු සතර සතිපට්ඨානය
2:07:40 පබසර සිත සහ අරහත් සිත
2:11:10 සිය දිවිය නසා ගැනීම දහම් ඇසින්
2:17:18 බොජ්ජංග ධම්ම ඉබේ වැඩේද?
2:26:03 සප්ත විශුද්‍ධිය සමථ විපස්සනා සමග ගැලපීම
2:30:50 අපට හඳුනා ගත හැකි චිත්තය
2:35:42 "චත්තාරෝ මේ භික්ඛවේ ඕඝා"
2:43:15 සේකයින්ගේ මරණයෙන් පසු.

Image
ACNC