සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (23-04-2021)

0:00 ආරම්භය
2:00 විපාක, පුරාණ කම්ම සහ නව කම්ම
29:30 විතක්ක සංඨාන සූත්‍රය ඇසුරෙන් කාම ධාතුවෙන් සිත මුදවා ගැනීම
1:14:40 විතක්ක සමඟ සටන් නොකිරීම
1:19:40 තමාගේ සිත ගවේෂණය කරන්න
1:23:42 උපාලි සූත්‍රය ඇසුරෙන් බුද්ධානුස්සතිය වැඩීම
1:44:00 කාම ධාතුවෙන් රූප ධාතුවට
1:51:00 ප්‍රඥා විමුක්තිය වඩමු
1:53:00 සමථය සහ විපස්සනාව
2:00:00 සජ්ජායනය හෝ මනසිකාරය
2:02:00 භාවනාව යනු කුමක්ද?
2:07:00 රූප ධාතුව හඳුනාගනිමු
2:11:20 දැහැන් අත් දැකීම් හා ගැටලු
2:26:40 අජ්ජත්ත අසංතිට්ඨ වීමෙන් ලැබෙන උතුම් වූ දම්ම ප්‍රීතිය
2:32:15 සතරවැනි දැහැන
2:37:30 රහතන් වහන්සේ විඳින්නා වූ දිට්ඨ දම්ම සුඛ විහරණය
2:44:01 සිතේ නිවීම හා සිත අමත ධාතුවේ පිහිටීම

සදහම් සාකච්ජා- ‌චන්දන ජයසිංහ මහතා සමඟ (16-04-2021)

0:00 මහා දම්ම සමාදාන සූත්‍රයෙන් යමක්..
8:30 රාගය,ජන්දය හා ජන්ද රාගය
33:05 මෙත් සිත වැඩීම
42:50 ආරද්ධවිරිය සහ සම්මා වායාමය
54:30 සිත තැන්පත් කර ධ්‍යානයට
1:04:53 දස සංයෝජන දහම්
1:11:15 රූපාවචර අරමුණු හා රූප රාගය
1:16:50 කාම ධාතුව සහ රූප ධාතුව යනු
1:30:00 වඩාගත් සමාධිය රැක ගැනීමට..
1:39:00 විතක්කය හා විචාරය
1:45:00 "විරත්ත චිත්තෝ වේදේති"නම් රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවය
1:47:50 තුන්වන දැහැන හා ද්වයතානුපස්සනා
1:55:00 අවිද්‍යා ප්‍රහානය
2:01:00 සෝතාපන්න වූ පසු ප්‍රහානය වන මෝහය
2:05:00 කාම විතක්ක හැර සිත වූපශාන්ත කර ගැනීම

සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (26-03-2021)

0:00 ආරම්භය
2:06 අවිද්‍යාව
16:20 අමූලිකා සහ ආකාරවතී ශ්‍රද්ධාව
26:40 තථාගත අරුත
31:20 ධ්‍යානයේදී වන බාධා සහ පිලියම්
47:03 මතකාවර්ජනය
51:15 මිච්ඡා සතිය හා සම්මා සතිය
53:10 සච්ච කරණීය දහම්
1:01:00 රහතන් වහන්සේගේ පැවැත්ම
1:15:30 විපාක හා සම්පස්ස වේදනා
1:18:00 දුක්ඛංච පංඥපේමි..දුක්ඛ නිරෝධංච...
1:29:00 සංයෝජන ප්‍රහානය
1:34:45 පබසර සිත භාවිතය
1:43:07 රාග,දෝස,මෝහ ප්‍රහානය
1:53:20 විපල්ලාස

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (19-03-2021)

0:00 ආරම්භය.
1:45 සමථය හා විපස්සනාව
5:00 නෙය්‍ය දහම්.
13:40 ගිහි වතට බ්‍රහ්මචරිය උපදෙස්
28:30 නාම රූප සැකෙවින්
39:25 අධි වචන සම්පස්සය සහ පටිඝ සම්පස්සය
59:46 කම්ම බවය- විඤ්ඤානය විරුල්ල වීම
1:21:07 මනසිකාර කළ යුතු ඉදපච්චතා පටිච්ච සමුප්පාදය
1:30:12 අනුස්සතිය වැඩීම
1:40:21 හැකිපමන ධර්මයේ බහුශ්‍රත වීම.

Image
ACNC