චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ කෙසේද අනුසාරයෙන් පැවැත්වූ දේශනාව. 2021-07-23 දින පටිගත කරන ලදි.


චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ කෙසේද අනුසාරයෙන් පැවැත්වූ දේශනාව. 2021-07-23 දින පටිගත කරන ලදි.
සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:15 ද්වතාවයෙන් දැකිය යුතු උපධිය ද්වතානුපස්සනාව(දෙවන කොටස)
35:04 සුභාෂිතය මතකයේ තබා අර්ථ ධම්ම මෙනෙහි කිරීම
37:22 අදුක්ඛම අසුඛය තුළ සැඟවුණු සංඛාර දුක සහ අවිජ්ජා අනුසය
1:11:05 තුන් වේදනාවම නැති රහත් උතුමන්
1:13:10 ආර්යය මාර්ගයට පිවිසෙන ද්වාරය "අනුලෝමක්ඛන්තිය"
1:18:24 උපේක්ෂා සිත සතර අයුරින් දේශනා කළ සේක
1:26:44 පංචඋපාදානස්කන්ධ උපදියම "සත්ව" නම් වේ
1:30:56 අජ්ජත්ත සිත ගවේෂණයෙන් බහිද්ධය හඳුනාගත හැක
1:37:40 නෙය්‍යාර්ථ සහ නීතාර්ථ
1:44:15 "මමත්වය" යන්න අප දකින අයුරු නිවැරදි ද?
1:55:52 සෝතාපන්න ලාභියාගෙන් නොවන කරුණු සයකි
2:07:45 අනිච්ච සංඥාව දෙයාකාරයකින්
2:12:10 "භාවනාව" යනු සිත විමෝචය වූ අවස්ථාවයි
2:17:30 වඩන ධ්‍යානය හඳුනා ගැනීමට..
2:22:47 "යෝ ධම්මං පස්සති, සෝ පටිච්ච සමුප්පාදං පස්සති"
2:25:45 සත් කාය පිළිබඳ ද්‍රෂ්ඨිය ප්‍රහානය
2:28:20 "පච්චවෙක්ඛන" නොහොත් දහම් ඇස භාවිතය..
චන්දන ජයසිංහ මහතා පැවැත්වූ ද්වයතානුපස්සනා සූත්‍රය කමටහනක් වන්නේ කෙසේද අනුසාරයෙන් පැවැත්වූ දේශනාව. 2021-07-16 දින පටිගත කරන ලදි.

