සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (12-03-2021)- දසධම්ම සූත්‍ර විග්‍රහය

0:00 ආරම්භය
0:37 දසදම්ම සූත්‍ර විග්‍රහය
59:14 නෙක්ඛම්මය හා සිත කිලිටිවන ආකාරය
1:06:28 ග්‍රාමවාසී හා ආරණ්‍යවාසී භික්ෂූන්
1:07:58 අනාර්‍ය දැහැන්
1:10:16 අස්සාදය හා උපාදානය
1:17:01 සම්ඵස්සය, නිමිති
1:29:35 මෙනෙහි කල යුතු සංඥාව
1:33:50 මෛත්‍රිය ලැබීමට අකමැති කෙනෙකුට මෛත්‍රිය වැඩීම
1:42:46 අනිච්ච ඥාන
1:45:40 පරචිත්ත විජාණන ඥානය
1:50:32 විපාක හා අභිසංකාර සැප දුක

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (05-03-2021)

0:00 ආරම්භය
1:15 ආර්ය ධර්මයේ ගැඹුර හා ශුන්‍යතාවය (ආණි සූත්‍රය)
34:55 මනෝ සංචේතනා ආහාර හා පටිච්ච සමුප්පාදය
58:00 මරණානුස්සතිය හා මරණසති
1:07:05 ඉන්ද්‍රිය ධර්ම වැඩීම
1:21:25 විජ්ජාව හා අවිජ්ජාව
1:40:30 නිමිති අනුනිමිති
1:48:00 මනෝමය දාන හා අභිසංකාර
1:53:35
ආමිස පූජා සහ නිවන් මග

සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (26-02-2021)

0:00 ආරම්භය
1:54 සත්ත්වයා සහ මම, පංච උපාදානස්කන්ධය
23:53 සුරතල් සතුන් යූතනේසියාව (මරණය)
43:23 අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ ජරා මරණ
48:45 සියදිවි නසාගැනීම බුදු දහමේ විස්තරය
55:43 පංච උපාදානස්කන්ධය, ආයතන සහ අනිච්ච මෙනෙහි කිරීම
1:17:06 ප්‍රත්‍යවේක්ෂා (දසධම්ම සූත්‍රය)
1:21:25 ඵස්සය, සමුදය හා නිරෝධය

සදහම් සාකච්ඡා- චන්දන ජයසිංහ මහතා සමඟ (19-02-2021) - බාහිය සූත්‍රය විග්‍රහය

0:00 ආරම්භය
1:12 බාහිය සූත්‍රය ගැන හැඳින්වීමක්
1:03:16 දැහැන් හා රාග ද්වේශ මෝහ නැති අවස්ථාව
1:19:30 පංචකාම හා රූප රාග, අරූප රාග
1:24:15 බ්‍රහ්ම ගති සහ ගති පහ
1:32:02 එක තැනක හිඳගෙන භාවනා කිරීම
1:42:07 ප්‍රඥාවිමුත්ත හා උභතෝ විමුක්ත , ප්‍රඥා මූලික බුද්ධ සාසනය
1:47:45 රූප ධ්‍යාන රූප භව
1:57:15 විඤ්ඤාණය හා සතිය
1:58:37 දැහැන් මාර්ගය හා කෙලෙස් ප්‍රහාණය
2:13:10
දැහැන් නොවැඩෙන අය කල යුත්ත,

Image
ACNC