සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (24-09-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:05 "ආරම්භ" ප්‍රත්‍යයේ ද්වයතාවය - ද්වතානුපස්සනාව(දහවැනි කොටස)
51:26 "ආරම්භ" යනු උපධියට පෙර අති සියුම් වූ ධාතු ස්වභාවය බව..
59:48 රූප ධාතුව පරිඤ්‌ඤෙයිය කිරීමෙන් ආරම්මණ ප්‍රහානය සඳහා බ්‍රහ්මචර්ය වැඩීම
1:04:13 කාම ධාතුව රාගයෙන් බැඳීම සහ පංච උපාදානස්කන්ධය ජන්ද රාගයෙන් බැඳීම
1:29:10 රාගය, ජන්දය සහ ජන්ද රාගය නිර්මාණය වන අයුරු..
1:34:33 රාගය හේතු කොට හටගන්නා නිමිත්තානුසාරී විඥාණය ඉදිරියට යන අයුරු
1:37:38 වීමංසා ඉර්ධි පාදය වඩා කාම ධාතුව නිරීක්ෂණය කරන්න
1:45:58 ප්‍රත්‍යය පලය බවටත් එම පලය නැවත ප්‍රත්‍යය බවටත් පත් වේ
1:49:57 මනට එන ධම්ම කෙළෙස් නොවේ
1:57:09 රහතන් වහන්සේ ජීවත් වන ස්වභාව දහම...
2:00:09 ගෝචර භූමිය අනුව දැකිය හැකි පිරිසිදු දිට්ඨ මත්ත ස්වභාවය සහ ආගන්තුක කෙළෙස් ස්වභාවය..
2:08:34 අර්ථ ධම්ම වැටහීමෙන් ප්‍රඥා ඉන්ද්‍රිය අවධි කර ආර්ය දැහැන් වඩමු
2:12:58 පබසර සිත භාවිතය යනු චිත්ත භාවනායි
2:18:06 "නන්දි සංයෝජනෝ ලෝකේ විතක්කස්ස විචාරණා"-නන්දිය සහ නන්දි රාගය..
2:26:22 විනීවරණ මොහොතක පමනක් දැකිය හැකි ගාම්භීර තථාගත දහම
2:36:10 ශ්‍රාවකයාට ගෝචර ධාතු ස්වභාවය
2:38:27 "අත්ථ නීවා~අත්ථ නීයේනවා"- මම සහ මමත්වය...
2:49:55 අසාර වූ පෙණ පිඬුව සහ සිත තුල ඇති පටිච්ච සමුප්පන්න රූපයේ අසාරත්වය
3:05:49 රාග දෝස මෝහ තනුක වූ සකෘදාගාමීන් වහන්සේ 
3:11:50 සිත ගවේෂණය කරන්නා සමුදා චරන්තිය දකී
3:14:01 "ඇත සහ නැත"අන්තයන් උතුම් වූ දහම් ඇසින් ප්‍රතික්ෂේප කළ සේක.

Tags
Image
ACNC