සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
3:18 සෝවාන් පල ලාභීන් උදෙසා වදාළ ද්වයතානුපස්සනාව අප විසින් ප්‍රගුණ කළ යුත්තේ කෙසේද?
23:32 බවය ගෙන යන පුණ්‍යාභිසංඛාර සහ නිවන් මගට හේතු වන කුසලය...
37:33 තුන් වේදනාවෙන්ම උපදින තන්හාව
48:15 තුන් සිත පහදවා දන් දීම යනු...
1:05:10 සබ්බ පාණ භූත හිතානුකම්පීව දන් දෙන ආර්ය්‍ය උතුමන්
1:25:50 පෙර නොඇසූ දුක දුටු ආර්ය්‍යයන් රාගයට හා ව්‍යාපාදයට ඇති චන්දය ප්‍රහාණය කර නිස්සරණය දකී
1:48:20 ධ්‍යානයේදී ඇතිවන කායික වේදනාවට පිලියම් තිබේද?
2:00:01 ඉච්ඡා කාමය අතහැර මාර සේනාවන්ගෙන් ඉවත් වන්න
2:10:20 "නිරාමිස අපේක්ෂාව" නිවනට මග හෙලි කරයි
2:21:38 තථාගතයන් වහන්සේ බහුල වශයෙන් දේශනා කළ කර්මස්ථානය
2:32:31 දන් දී "පිං අනුමොදනාව" යනු කවරක්ද?
2:47:14 ඉර්ධිපාද වඩාගත් මුගලන් මහ තෙරුන් සහ බුදුන් වදාළ නොකටයුතු විෂයන්
2:55:55 නොඉවසුම් ගතිය නොහොත් "පරිලාහය"
3:02:06 ආර්ය්‍ය බවට පත්වූ උතුමෝ අන්‍ය දහම්,උපේක්ෂාවෙන් ඉවසති
3:05:03 "නත්ථි චේතසිකං දුක්ඛං" ශාරීරික දුක නැති කර ගැනීමට සිතේ දුක නැති කරගන්න
3:09:36 මනෝ මූලිකව ලැබෙන වේදනාව සහ පුණ්‍යාභිසංඛාර මත තුඩු දෙන රාගය
3:14:03 ආයාසයෙන් තොරව එහෙත් ආරද්ධ විරියෙන් යුතුව දැහැන් වඩන්න
3:20:53 "පබසර"සිත සහ "ආයතන"නම් වූ කිළිටි අවස්ථාවේ හමුවන චක්ඛු ප්‍රසාදය
3:33:34 "ඒතං සමාහිතේ චිත්තේ පරියෝධාතේ" සතර වැනි දැහැනේ පබසර සිත දකින්නට...
3:35:31 වෙන්කල නොහැකි "උපධි" සහ "ඉන්ජිත"...
3:37:42 භාවිතා කරන පරියාය කුමක් වුවද "සබ්බ කාය පටිසංවේදනය" දැකිය යුතුය
3:41:20 අත්ථ බාව පරියාපන්න වූ "චක්ඛුං පටිච්ච රූපේච" අවස්ථාව සහ "චක්ඛු ප්‍රසාදය"


