සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (19-11-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:06 "මහත් පල" "මහා ආනිසංස" ලැබීමට නම් අපේක්ෂාවෙන් තොරව දන් දෙන්න
29:58 චිත්ත පරික්කාර සහගතව දන්දීම නොහොත් අරි අට මඟ වඩා දන් දීම
35:03 දානය ලබන්නාගේ ගුණමහත්වය නොබලා පිරිසිදු සිතින් දන් දෙන්න
41:40 විඥානය විරුල්ල වීමට පූර්ණ වි යුතු ධර්මතා..
57:32 ධාර්මිකව පමනක් සිත පිනවන සෝවාන් සහ සකෘදාගාමී ආර්ය්‍යයන්ගේ කාම භෝගී ජීවිතය 
1:11:11 සිත පතිත නොවී වඩන ආර්ය්‍ය දැහැන
1:22:08 එකම පංචඋපාදානස්කන්ධයේ විවිධ වූ අවස්ථා ගවේෂණය කරන්න 
1:29:50 ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වුවද එය අපේ සිතෙන් ගිලිහෙන්නේ ඇයි?
1:45:40 බ්‍රහ්මචරියේ මුල, මැද සහ අග
1:53:47 බාහිර වස්තු සහ බාහිර ආයතන වෙන වෙනම හඳුනා ගන්න. සෝවාන් වන්න
2:20:18 සෝවාන් පලයට ප්‍රධාන වන පරතෝඝෝෂය සහ යෝනිසෝමනසිකාරය 
2:32:56  ආර්ය්‍ය මාර්ගය වඩන්නාහට ධ්‍යානය දැනෙන්නේ කෙසේද?
2:35:21 ආනන්තරිය පාප කර්මයෙන් වැළකීමට නම් අවම වශයෙන් සෝතාපන්න වන්න
2:48:08 "සේ ආයතනයේ වේදිතබ්බේ~චක්ඛුං නිරුජ්ඣති රූප සංඥා විරජ්ජති"
2:51:30 "විපාක සිත" මනාප අමනාප ගෙනේ..."රාග දෝස මෝහ" විනාශය ගෙනේ..
3:01:25 බුදු රදුන් විසින් සැරියුත් මහ තෙරුන්ට පමනක් දේශනා කළ "රහස"
3:06:12 සියල්ලට පළමුව "බව පච්චයා ජාති" ගවේෂණය කරමු
3:09:45 පුරාණ කම්ම සහ නව කම්ම
3:24:45 විතක්ක සහ විචාර වර්ගීකරණය කර දැන ගනිමු
3:30:58 පළමු දැහැනේ දී උපදින කාම සහගත සංඥා කවරේද?

Tags
Image
ACNC