සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (24-12-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:01 "ජායත භික්කවේ මා පමාදත්ත"- මහණෙනි, දැහැන් කරව්...ප්‍රමාද නොවව්..
17:08 තම සිතේ වසඟයට නතු වන ලෝක සත්වයා අතෘප්තිමත්ව පරිතස්සනා කරති
35:21 ශූන්‍ය විය යුත්තේ රාග දෝස මෝහයි
39:16 දම්ම තාවය සහ දම්ම නියාම තාවය දුටු ආර්ය්‍යයයෝ, අරියපත්ත විහරණය කරති
48:34 "ආශ්‍රව" සරළව හඳුනා ගන්න..
56:58 විඥානය නිරෝධයෙන් ආශ්‍රව ඇසුර නවතී
1:00:20 සුවයට ගත වූ ස්වභාවය ඇසුරු කරන්න..එයම ශාන්තය..එයම ප්‍රණීතය...
1:14:22 "සතිය"පිහිටන හැම මොහොතකම "සිත" පතිත නොවේ...අප්පතිට්ඨිත වේ..
1:22:24 "සම්බුද්ධේ අට්ඨ වීසංච"- ලොව මෙතෙක් පහල වූ සියලුම බුදු වරු නමදිමු
1:39:02 "අනේක ජාති සංසාරං" කර්මස්ථානයක් ලෙස වැඩීමට සුදුසු ආර්ය්‍ය අරුත..
1:46:11 සත් තිස් බෝධි පාක්ෂික දහම් වඩන තුරු බුද්ධ ශක්තිය ලොව පවතී

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (17-12-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:02 රාග දෝස මෝහ වැස්සෙන් නොතෙමෙන්න. සිත හොඳින් සෙවිලි කර ගන්න. සතියම සිතට වහලයි..
26:50"කිම්මිනුකෝ සති සංඛාරා හෝති? කිං පච්චයා සංඛාරංති?"
43:04 සිත කැඩුණු විට සිත සාදා ගැනීම නොව සිත නොකැඩී තබා ගැනීම ආර්ය්‍ය ක්‍රමයයි
57:55 ත්‍රිවිද්‍යා වැඩීමට සම්මා සතිය පරිපූර්ණ විය යුතුයි 
1:14:42 "අපරාමට්ඨ වූ සීලය"-සිල් සපන් භික්ෂුවට නිරායාසයෙන් ලැබෙන "අවිපටිසාරය" ධ්‍යානයට ඇති පළමු සුදුසුකමයි
1:36:10 ධ්‍යානයට බාධා දෙන උද්දච්ච කුක්කුච්චය..
1:40:01 ථීනමිද්ධ දුරු කිරීමට අලෝක සංඥී, අලෝක මානී වන්න
1:41:50 ධ්‍යානයට පෙර සැක සංඛා දුරු කරමු
1:46:59 නිවන් සංඥාව යනු අලෝක සංඥාවයි
1:52:48 දැහැනේ ආශ්වාදයට නොබැඳෙන්න. පුබ්බ නිමිත්තට සිත තබන්න
1:55:48 මග පල ලැබීමට උපකාර වන්නේ ආර්ය ප්‍රඥාවයි..
1:59:25 ඉන්ද්‍රිය සංවරයේ විහරණ කරන්නේ නම් ආහාර ප්‍රත්‍යාවේක්ෂා කළ හැක
2:07:45 රූපයක් දැක මනාප අමනාප නොඉපදීමට උපේක්ෂාවට සිත තබන්න 
2:13:19 සිතිවිලි සහ චේතනා...
2:15:30 ධ්‍යානයේදී අවිච්චප්‍රසාදයෙන් බුදු ගුණ වැඩීම විජ්ජාචරණයයි..
2:25:01 තථාගතයන් දෙසූ දාන කථා, සීල කථා
2:32:20 සත්‍ය ගවේෂකයෙකු සිය දුක නිවා ගැනීමට අවංකවම අවශ්‍ය නම්..
2:39:09 කම්ම විපාකජ ආබාධ ගැනිය යුතුද? 

සදහම් සාකච්ජා (චන්දන ජයසිංහ මහතා සමඟ)- 10-12-2021

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
0:28 අරණ්‍ය වාසී ගෝතම ශ්‍රාවකයන් මෙතරම් ප්‍රසන්න වන්නේ ඇයි?
31:10 භික්ෂුවගේ කය පැවැත්මට එක් ආහාර වේලක් ප්‍රමාණවත්ය
36:55 මග පල ලාභීන්ට පවා යම් ප්‍රමාණයකින් මානසික පීඩා ඇති වේ
42:40 උපේක්ෂා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳීම තේරුම් ගන්න..
1:05:56 සෝතාපන්නයාගේ පළමු ඉලක්කය
1:09:24 අපේ සිත කළිටි කරන "උපකෙළේශ" සහ මාන
1:17:22 වඩන මග නිවැරදිව වටහා ගන්න. බ්‍රහ්මචර්යාව පිළිවෙළින්...
1:27:49 සතර සතිපට්ඨානය යනු පරප්‍රත්‍ය රහිත වූ ශ්‍රාවකයන් ඉතිරි මග වඩන ක්‍රමයයි
1:36:17 විනීවරණ මොහොතක දුටු නිවනට සිත තැබීම
2:00:51 සීලබ්බතපරාමාසය
2:05:36 "යෝ උභොන්තේ අභිඤාය~මජ්ඤේ මන්තා නලිප්පති"
2:16:03 උපෙක්ඛා සංඨාථි අවස්ථාව
2:18:13 තථාගතයන් වහන්සේගේ ගෝචර භූමිය
2:22:31 අතීත අනාගත විතක්ක කරණ කොට හිතට එන දෝමනස්සයන් වළකමු
2:34:43 ගේහ සිත දුකින් මිදීමට නම්...
2:42:19 අනාගාමීන් වහන්සේ සමාධි පරිපූරකාරී වේ
2:45:22 කාමයෙන් නික්මීමේ නිරාමිසය අත් විඳින්න
2:50:27 සිල්වන්ත වෙන්න. දෙවියන් පවා ඔබ දැක සතුටු වේ
2:58:17 පටිඝ නිමිත්තෙන් මිදෙන්න. බුදු ගුණ සිහි කරන්න. මෙත් සිතෙන් සැනසෙන්න

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (03-12-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
0:10 "යුද වදින ඇත්හු හී පහර ඉවසයිද? එනයින් ගෝතම ශ්‍රාවකයෝද නින්දා අපහාස ඉවසන්නෝහ" යැයි උදම් ඇනූ සේක.
42:06 චිත්තය, මන සහ විඥානය යනු එකම සිතයි. එයම පංචඋපාදානස්කන්ධයයි, ඒ මත චන්ද රාගය හට ගනී.
48:10 ආර්ය්‍ය ධ්‍යානයක් නියමාකාරයෙන් වඩා ගැනීමට නම්,
1:02:51 මහා භූත අරමුණු නොකර ඉදපච්චතා පටිච්චසමුප්පාද න්‍යාය පමණක් මනසිකාරය කරන්න
1:10:13 සිතේ පමණක් වැඩෙන සම්බොජඣඞ්ග දහම්..
1:16:03 කාළාම සූත්‍රය ඇසුරෙන් සතර බ්‍රහ්ම විහරණය 
1:30:45 "පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි" දහම් ඇසින්..
1:35:14 "කායේන සච්ච කරණීයා" නොහොත් අට්ඨ විමෝක්ඛ සමාධිය 
1:41:54 ප්‍රඤ්ඤාවන්තයින් යනු "ප්‍රත්‍යයයන්"හඳුනා ගත හැකි විඤ්ඤූ පුද්ගලයින් බව
1:52:00 ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වල වීමට හේතු
1:55:09 අජ්ජත්ත සිත පළමුව දකින්න
1:57:34 අවිජ්ජාව මහා මෝහයයි..
2:02:58 දස වස්තුක මිත්‍යාදෘෂ්ටිය
2:06:23 "ධම්ම පදය" බ්‍රහ්මචර්යාවට..
2:16:05 "විඥානය සහ නාමරූපය"මනුෂ්‍යය සිතට ගෝචර ප්‍රමාණයට විමසමු

Image
ACNC