සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
00:30 ද්වයතාවය දැකිය යුතු අවිජ්ජාව- ද්වයතානුපස්සනාව(තෙවන කොටස)
52:57 ඉත්තබාවය නොහොත් නිබ්බානය
55:57 සතර සතිපට්ඨානය තුලින් දකින ද්වයතාවය
1:00:12 අත්හල යුතු සුඛල්ලිකානුයෝගය හා භාවිතා කළ යුතු සුඛල්ලිකානුයෝගය
1:10:36 බහිද්ධ කාය ප්‍රඥාවෙන් දකින්න
1:15:05 සත්බුදු වන්දනාව පිළිබඳ කෙටියෙන්
1:36:33 සංකාර නිර්මාණය වන විවිධ පැති
1:44:05 පබසර සිතින් දකින ජාති ජරා මරණ
1:50:30 මායාකාරී විඥාණය විරුල්ල වීමෙන් පබසර සිතට වන හානිය
1:58:34 පංච උපාදානස්කන්ධය අසුභ සංඥාවෙන් දැකගනීම
2:21:30 උදයව්‍යය ඥානය ප්‍රායෝගිකව පවත්වා ගැනීමට නම්..
2:26:44 තුන්බිය නම් වූ බිය උපදවන රාගය,දෝසය,මෝහය


