සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:32 "වේදනාව" පිළිබඳ ද්වයතාවය- ද්වතානුපස්සනාව(හත් වන කොටස)
45:20 දහඅට ආකාරව විස්තර වන ගේහ සිත වේදනාව, නෙක්බම්ම සිත වේදනාව දක්වා..
1:06:00 නිබ්බිදාවට මූලික වන යෝනිසෝමනසිකාරයේ වැදගත් කම
1:10:47 නොපමාව වැඩිය යුතු බ්‍රහ්මචර්යාව හෙවත් සතර සතිපට්ඨානය- "අචරියං බ්‍රහ්මචරියං"
1:16:33 සංකාර සහ නිමිති වලින් තොර අසංතිට්ඨ සිත..
1:22:10 සංතිට්ඨ දැහැන් උපේක්ෂාව සහ අසංතිට්ඨ ආර්ය උපේක්ෂාව
1:23:44 උදය වැය ඥානය හිමි ආර්ය ශ්‍රාවකයා ආසවක්ඛ්‍ය ඥානය ලැබීම දක්වා...
1:38:43 "පච්චුප්පන්නංච යෝධම්මං තත්ථ තත්ථා විපස්සති" වේදනාව 108 ආකාරයකින්..
1:49:05 සම්මත්ථනියාමය සහ අනුලෝමක්ඛන්තිය වන අවස්ථා හඳුනාගන්න
1:54:52 නිවනට සිත ඇලීම -"අඥාය උපසමේ රතා~විතක්ක වූප සමේ රතෝ.."
1:58:35 මෝහය තුලින් උපදින උපේක්ෂාව
2:07:38 සෝවාන් ලාභියාගේ පළමු අත්දැකීම නම් ආශ්වාදයම දුකක් සේ දැනීමයි
2:25:00 ආර්ය්‍ය දැහැන් තුල "අමතාය ධාතුවා චිත්තං උප සංහරති" වීම..
2:32:42 නන්දන සූත්‍රය ඇසුරෙන් "ඤාණ රතෝ"හෙවත් ආර්ය්‍ය ධ්‍යානයට ඇලීම
2:38:57 රාග දෝස මෝහ වලින් උපදින තුන් වැදෑරුම් දුක
2:47:36 අනුසය සමුච්චේද ලෙස ප්‍රහාණය වන ආසවක්බ්‍යය ඥානය අසංඛතයකි
2:54:00 චේතනාවෙන් තොරව මනසිකාරය කළ යුතු අනිච්චය සහ ආශ්‍රව තුනී වන අයුරු
2:58:25 තදංග නිබ්බුතය නිතර වඩා ගැනීමෙන් නිවනට ලං වන්න. ඉන්ද්‍රිය වඩාගන්න. ඒවා බල ගන්වන්න..
3:06:50 දස සංයෝජන පැන නොනගින නිවන විවර වූ අවස්ථාව "විනීවරණය"
3:19:04 දැහැන් වඩා ගැනීමට සිත සංතිට්ඨ වීම සහ දෙවනුව අනිච්ච මෙනෙහි කිරීම
3:25:13 පළමු දැහැනේ විතක්ක විචාර ප්‍රහාණය පහසුද?
3:28:25 තිස් එක් තලයම අනිච්ච ලෙස මනසිකාරයෙන් දකින ප්‍රඥා විමුක්තයා
3:32:28 ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය ප්‍රායෝගිකව සිදුවන්නේ කෙසේද?
3:34:42 ධාතු ස්වභාවය අනිච්ච බව දකින්නට නම්..
3:36:57 "නිච්චාතා පරිනිබ්බුතාති"- රහතුන්ට අනිච්ච නොවේ..
3:38:40 සංඛතය,අසංඛතය හා අවබෝධය
3:47:36 විපාක සිත නිවන නොවේ
3:56:06 උදය වැය දැකීමට උපකාර වන පනස් ලක්ෂණය කෙටියෙන්


