සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:40 "තණ්හාවේ" ද්වයතාවය දැකීම- ද්වතානුපස්සනාව (අට වැනි කොටස)
1:18:40 විපාක සිත අවස්ථාවේ සිට ප්‍රපංච නිර්මාණය දක්වා..
1:29:05 බුදු දහම සංදිට්ඨික සහ අකාලික වන්නේ ඇයි?
1:37:40 "අත්ථ" යන්න තථාගතයින් වහන්සේ විවිධ පර්යායෙන් දේශනා කළ සේක
1:45:55 පංච උපාදානස්කන්ධය දස ආකාරයකින් විකාශනය වන අයුරු
1:48:25 පටි සංවේදනය සහ රාග පටි සංවේදනය..
1:49:56 ආර්ය ධ්‍යානයේ ස්වභාවය සහ අත්ථ ධම්ම පටිසංවේදනය
1:59:30 මිත්‍යාදෘෂ්ඨික අකුසලය සහ සම්මාදෘෂ්ඨික අකුසලය අතර ඇති වෙනස
2:12:18 රූප රාග පටිසංවේදනය යනු සිත කිලිටි වීම ආරම්භයයි..
2:16:20 කාම ධාතුවෙන් සිත මුදා ගන්න, ආර්ය්‍ය දැහැන් සම වදින්න..
2:21:05 රාග පටි සංවේදනය වළකා ගැනීමට නම්..
2:25:04 "සත්ව" ස්වභාවය පිළිබඳව තථාගතයන් වහන්සේගේ අර්ථ දැක්වීම
2:30:10 " නිවනින් මත්තේ කුමක් සඳහාද?"
2:41:53 ශාස්වත හා උච්ඡේද දෘෂ්ඨින්ගෙන් මිදී තථාගතයන් වහන්සේ දුටු නිරෝධය දකින්න
2:45:38 කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය..
2:49:02 සෝතාපන්න සේකයා අපායට නොවැටෙන ධම්මතාවය
3:05:14 විමුක්තායතන සරලව..
3:11:54 තථාගත දහම සංඝායනා වූ අයුරු.


