දස්සනේන පහාතබ්බ - වසන්ත වීරසිංහ මහතා - 2021-12-19 [1/2]

සද්ධර්ම දේශක ගරු වසන්ත වීරසිංහ මහතා විසින් ඉරිදවල් 8ක් පුරා පැවැත්වූ සද්ධර්ම සාකච්ඡා මාලාවේ පස් වන වැඩසටහන දෙසැම්බර් මස 19 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම වැඩසටහනේදී දස්සනේන පහාතබ්බ කොටස මුල සිටම විස්තර කෙරුනි.

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (24-12-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:01 "ජායත භික්කවේ මා පමාදත්ත"- මහණෙනි, දැහැන් කරව්...ප්‍රමාද නොවව්..
17:08 තම සිතේ වසඟයට නතු වන ලෝක සත්වයා අතෘප්තිමත්ව පරිතස්සනා කරති
35:21 ශූන්‍ය විය යුත්තේ රාග දෝස මෝහයි
39:16 දම්ම තාවය සහ දම්ම නියාම තාවය දුටු ආර්ය්‍යයයෝ, අරියපත්ත විහරණය කරති
48:34 "ආශ්‍රව" සරළව හඳුනා ගන්න..
56:58 විඥානය නිරෝධයෙන් ආශ්‍රව ඇසුර නවතී
1:00:20 සුවයට ගත වූ ස්වභාවය ඇසුරු කරන්න..එයම ශාන්තය..එයම ප්‍රණීතය...
1:14:22 "සතිය"පිහිටන හැම මොහොතකම "සිත" පතිත නොවේ...අප්පතිට්ඨිත වේ..
1:22:24 "සම්බුද්ධේ අට්ඨ වීසංච"- ලොව මෙතෙක් පහල වූ සියලුම බුදු වරු නමදිමු
1:39:02 "අනේක ජාති සංසාරං" කර්මස්ථානයක් ලෙස වැඩීමට සුදුසු ආර්ය්‍ය අරුත..
1:46:11 සත් තිස් බෝධි පාක්ෂික දහම් වඩන තුරු බුද්ධ ශක්තිය ලොව පවතී

සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (17-12-21)

සාකච්ඡා වූ දහම් ගැටළු 

0:00 ආරම්භය
1:02 රාග දෝස මෝහ වැස්සෙන් නොතෙමෙන්න. සිත හොඳින් සෙවිලි කර ගන්න. සතියම සිතට වහලයි..
26:50"කිම්මිනුකෝ සති සංඛාරා හෝති? කිං පච්චයා සංඛාරංති?"
43:04 සිත කැඩුණු විට සිත සාදා ගැනීම නොව සිත නොකැඩී තබා ගැනීම ආර්ය්‍ය ක්‍රමයයි
57:55 ත්‍රිවිද්‍යා වැඩීමට සම්මා සතිය පරිපූර්ණ විය යුතුයි 
1:14:42 "අපරාමට්ඨ වූ සීලය"-සිල් සපන් භික්ෂුවට නිරායාසයෙන් ලැබෙන "අවිපටිසාරය" ධ්‍යානයට ඇති පළමු සුදුසුකමයි
1:36:10 ධ්‍යානයට බාධා දෙන උද්දච්ච කුක්කුච්චය..
1:40:01 ථීනමිද්ධ දුරු කිරීමට අලෝක සංඥී, අලෝක මානී වන්න
1:41:50 ධ්‍යානයට පෙර සැක සංඛා දුරු කරමු
1:46:59 නිවන් සංඥාව යනු අලෝක සංඥාවයි
1:52:48 දැහැනේ ආශ්වාදයට නොබැඳෙන්න. පුබ්බ නිමිත්තට සිත තබන්න
1:55:48 මග පල ලැබීමට උපකාර වන්නේ ආර්ය ප්‍රඥාවයි..
1:59:25 ඉන්ද්‍රිය සංවරයේ විහරණ කරන්නේ නම් ආහාර ප්‍රත්‍යාවේක්ෂා කළ හැක
2:07:45 රූපයක් දැක මනාප අමනාප නොඉපදීමට උපේක්ෂාවට සිත තබන්න 
2:13:19 සිතිවිලි සහ චේතනා...
2:15:30 ධ්‍යානයේදී අවිච්චප්‍රසාදයෙන් බුදු ගුණ වැඩීම විජ්ජාචරණයයි..
2:25:01 තථාගතයන් දෙසූ දාන කථා, සීල කථා
2:32:20 සත්‍ය ගවේෂකයෙකු සිය දුක නිවා ගැනීමට අවංකවම අවශ්‍ය නම්..
2:39:09 කම්ම විපාකජ ආබාධ ගැනිය යුතුද? 

දස්සනේන පහාතබ්බ - සිනෙත් ලක්ෂාන් මහතා - 2021-12-12 [2/3]

සද්ධර්ම දේශක ගරු වසන්ත වීරසිංහ මහතා විසින් ඉරිදවල් 8ක් පුරා පැවැත්වූ සද්ධර්ම සාකච්ඡා මාලාවේ සිව් වන වැඩසටහන දෙසැම්බර් මස 12 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම වැඩසටහනේදී දස්සනේන පහාතබ්බ කොටස මුල සිටම විස්තර කෙරුනි.

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

Image
ACNC