සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
0:10 "යුද වදින ඇත්හු හී පහර ඉවසයිද? එනයින් ගෝතම ශ්‍රාවකයෝද නින්දා අපහාස ඉවසන්නෝහ" යැයි උදම් ඇනූ සේක.
42:06 චිත්තය, මන සහ විඥානය යනු එකම සිතයි. එයම පංචඋපාදානස්කන්ධයයි, ඒ මත චන්ද රාගය හට ගනී.
48:10 ආර්ය්‍ය ධ්‍යානයක් නියමාකාරයෙන් වඩා ගැනීමට නම්,
1:02:51 මහා භූත අරමුණු නොකර ඉදපච්චතා පටිච්චසමුප්පාද න්‍යාය පමණක් මනසිකාරය කරන්න
1:10:13 සිතේ පමණක් වැඩෙන සම්බොජඣඞ්ග දහම්..
1:16:03 කාළාම සූත්‍රය ඇසුරෙන් සතර බ්‍රහ්ම විහරණය
1:30:45 "පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි" දහම් ඇසින්..
1:35:14 "කායේන සච්ච කරණීයා" නොහොත් අට්ඨ විමෝක්ඛ සමාධිය
1:41:54 ප්‍රඤ්ඤාවන්තයින් යනු "ප්‍රත්‍යයයන්"හඳුනා ගත හැකි විඤ්ඤූ පුද්ගලයින් බව
1:52:00 ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වල වීමට හේතු
1:55:09 අජ්ජත්ත සිත පළමුව දකින්න
1:57:34 අවිජ්ජාව මහා මෝහයයි..
2:02:58 දස වස්තුක මිත්‍යාදෘෂ්ටිය
2:06:23 "ධම්ම පදය" බ්‍රහ්මචර්යාවට..
2:16:05 "විඥානය සහ නාමරූපය"මනුෂ්‍යය සිතට ගෝචර ප්‍රමාණයට විමසමු


