සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:02 රාග දෝස මෝහ වැස්සෙන් නොතෙමෙන්න. සිත හොඳින් සෙවිලි කර ගන්න. සතියම සිතට වහලයි..
26:50"කිම්මිනුකෝ සති සංඛාරා හෝති? කිං පච්චයා සංඛාරංති?"
43:04 සිත කැඩුණු විට සිත සාදා ගැනීම නොව සිත නොකැඩී තබා ගැනීම ආර්ය්‍ය ක්‍රමයයි
57:55 ත්‍රිවිද්‍යා වැඩීමට සම්මා සතිය පරිපූර්ණ විය යුතුයි
1:14:42 "අපරාමට්ඨ වූ සීලය"-සිල් සපන් භික්ෂුවට නිරායාසයෙන් ලැබෙන "අවිපටිසාරය" ධ්‍යානයට ඇති පළමු සුදුසුකමයි
1:36:10 ධ්‍යානයට බාධා දෙන උද්දච්ච කුක්කුච්චය..
1:40:01 ථීනමිද්ධ දුරු කිරීමට අලෝක සංඥී, අලෝක මානී වන්න
1:41:50 ධ්‍යානයට පෙර සැක සංඛා දුරු කරමු
1:46:59 නිවන් සංඥාව යනු අලෝක සංඥාවයි
1:52:48 දැහැනේ ආශ්වාදයට නොබැඳෙන්න. පුබ්බ නිමිත්තට සිත තබන්න
1:55:48 මග පල ලැබීමට උපකාර වන්නේ ආර්ය ප්‍රඥාවයි..
1:59:25 ඉන්ද්‍රිය සංවරයේ විහරණ කරන්නේ නම් ආහාර ප්‍රත්‍යාවේක්ෂා කළ හැක
2:07:45 රූපයක් දැක මනාප අමනාප නොඉපදීමට උපේක්ෂාවට සිත තබන්න
2:13:19 සිතිවිලි සහ චේතනා...
2:15:30 ධ්‍යානයේදී අවිච්චප්‍රසාදයෙන් බුදු ගුණ වැඩීම විජ්ජාචරණයයි..
2:25:01 තථාගතයන් දෙසූ දාන කථා, සීල කථා
2:32:20 සත්‍ය ගවේෂකයෙකු සිය දුක නිවා ගැනීමට අවංකවම අවශ්‍ය නම්..
2:39:09 කම්ම විපාකජ ආබාධ ගැනිය යුතුද?


