සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (28-05-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
4:25 දැහැනකදී කාය හා වචී සංඛාර ප්‍රහානය වන අයුරු
11:40 චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය විස්තර වශයෙන්
16:50 සබ්බේ ධම්මා පඤුත්තරා නොහොත් පඤා ඉන්ද්‍රියේ වටිනාකම
21:06 අෂ්ඨ සමාපත්ති සහ බුදුන් වදාළ අෂ්ඨ විමෝක්ක අතර වෙනස
26:50 අෂ්ඨ විමෝක්කය මග පල සඳහාය
29:00 පංචස්කන්ධය උපාදානස්කන්ධය බවට පත්වීම කෙතරම් සියුම්ද යත්..
38:30 ධ්‍යානයේ අභිප්‍රාය මග පල ලැබීමයි
45:15 තථාගත දේශනාව බහුශ්‍රැත වන්න
49:00 "භාවනාය වේපුල්ලාය සංවත්තථි"
50:15 බ්‍රහ්මචර්යාවට බධාවන දුෂ්චරිත
1:01:06 මිත්‍යාදෘෂ්ටික සහ සම්මාදෘෂ්ටික වශයෙන් අනිච්ඡ සංඥාව දෙයාකාරයි
1:17:25 ඕනෑම ආර්ය්‍ය දැහැනකින් අරහත් විය හැකි බව
1:33:20 සත්තට්ඨාන කුසලය දැන ගැනීම හා දැක ගනීම(ආයතන,ස්කන්ධ හා ධාතු ලෙස)
1:47:32 අනාගාමී ස්වභාවය
1:49:26 රූපය පෙන පිඬුවකි
1:52:40 ආර්ය්‍යන් දකින කයේ අසුභය
2:00:46 විභජ්ජ කලයුත්තේ බාහිර නොව අජ්ජත්තයැයි දෙසු සේක
2:02:43 බුද්ධේ අවිච්චප්‍රසාදය නොහොත් චක්කුං උදපාදි..
2:07:53 මතකයන් අවදිවීම උපාදානයද?
2:12:37 එකම කාසියේ දෙපැත්ත වන රාගය හා දෝසය

Tags
Image
ACNC