

දහම් කරුණු
1:07 උදාන ගාථා (අරිය පරියේසන සූත්‍රය- මජ්ඡිම නිකාය) කිච‍්ඡෙන මෙ අධිගතං හලං දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම‍්මො සුසම‍්බුධො. පටිසොතගාමිං නිපුණං ගම‍්භීරං දුද‍්දසං අණුංරාග රත‍්තා න දක‍්ඛින‍්ති1 තමොඛන්‍ධෙන ආවටාති
24:52 සැපයේ දුක දකින ආකාරය
49:16 ස්කන්ධ ආයතන හා ධාතු මනසිකාරය -වඩවාගත යුතු කුසල් 7
59:01 සතර වන දැහැනේ අවේදයිත සුඛය
1:21:36 කායේ කායානුපස්සනාව
1:29:03 දැහැන් ලක්ෂන හා මනසිකාර කල යුත්ත
1:40:09 ඔ්ජා උපාදාය රූපය, අත්ථි නත්ථි වැනි කරුණු හා මුල් බුදු සමයේ සඳහන් කරුණු
1:44:18 මාරයා, මාර සේනා සහ මාරයාගේ භූමිය
1:59.58 දුක්ඛ දුක්ඛය
2:11:49 ලැජ්ජාව හා බය ක්‍රමයෙන් පහ කරගන්නා ආකාරය

