දහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ - 24-07-2020

0:00 ආරම්භය
1:00 සෝතං ඕදාථ
2:40 සප්ත විශුද්ධිය කෙටියෙන්
32:09 අජ්ජත්ත හා බහිද්ද යනු..
50:20 නිබ්බාන ධාතු
1:02:10 දස්සනයෙන් ප්‍රහානය සහ ඉන් පසු
1:12:59 ව්‍යාපාදය,ද්වේශය හා පටිගය
1:24:12 විපස්සනා පූර්වාංගම සමථය
1:31:05 මහා භූත කය ආශ්‍රිත රෝග පීඩා දහම තුලින් දකින්න
1:45:10 ඕඝ තරණය
2:01:25 කර්ම සහ විපාක සැකෙවින්

දහම් සාකච්ජා 10-07-2020

0:00 ආරම්භය
2:00 ප්‍රඥාව ලබන්න
4:08 විපරිනාම දම්ම යනු
18:00 ධ්‍යානයක් වඩා ගන්නේ කෙසේද?
32:10 සංඛාර හඳුනාගමු
47:06 අජ්ඣත්ත හා බාහිර ආයතන.
1:06:30 ගිහිවත සහ පැවිදි වත
1:26:00 සංඥාව සහ වේදනාව
1:54:22 දහමේ හැසිරීම හා රැකියාව
2:03:40 තථාගත වහර

දහම් සාකච්ඡා + Q&A - with Dr චන්දන ජයසිංහ - 26-06-2020

0:00 ආරම්භය
1:45 පදං වීර්ය්‍ය වැඩීම
14:10 පංච නීවරණ හා දස සංයෝජන
33:10 සෝවාන් ඵලයේදී ප්‍රහානය වන විචිකිච්ඡාව
41:10 උද්දම්භාගීය හා ඕරම්භාගීය සංයෝජන
43:05 මමත්වය දුරු කල යුතු පිළිවෙල
1:03:10 අරිය කාන්ත ශීලය
1:17:57 විපාක විඥානය හා උපාදාන විඥානය
1:20:00 උදය වැය සරලව දකිමු
1:26:28 සීලබ්බත පරාමාශය
1:29:30 පාරමී පූර්ණය
1:38:15 විපාකය හා ඒ මත වඩෙන අභිසංකාර
1:46:00 මෝහය හඳුනා ගන්න
1:49:20 කුණ්ඩලනී අවදිය
1:51:13 ප්‍රපංච
1:53:20 නියත සම්බෝධි පරායනය
2:00:10 සද්ධානුසාරී හා දම්මානුසාරී
2:05:08 ගිහි වත, පැවිදි වත සහ මෙත් සිත

Image
ACNC