0:00 ආරම්භය
1:45 පදං වීර්ය්‍ය වැඩීම
14:10 පංච නීවරණ හා දස සංයෝජන
33:10 සෝවාන් ඵලයේදී ප්‍රහානය වන විචිකිච්ඡාව
41:10 උද්දම්භාගීය හා ඕරම්භාගීය සංයෝජන
43:05 මමත්වය දුරු කල යුතු පිළිවෙල
1:03:10 අරිය කාන්ත ශීලය
1:17:57 විපාක විඥානය හා උපාදාන විඥානය
1:20:00 උදය වැය සරලව දකිමු
1:26:28 සීලබ්බත පරාමාශය
1:29:30 පාරමී පූර්ණය
1:38:15 විපාකය හා ඒ මත වඩෙන අභිසංකාර
1:46:00 මෝහය හඳුනා ගන්න
1:49:20 කුණ්ඩලනී අවදිය
1:51:13 ප්‍රපංච
1:53:20 නියත සම්බෝධි පරායනය
2:00:10 සද්ධානුසාරී හා දම්මානුසාරී
2:05:08 ගිහි වත, පැවිදි වත සහ මෙත් සිත


