දහම් සාකච්ඡා + Q&A - with Dr චන්දන ජයසිංහ - 08 May 2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
3:20 දම්ම මනසිකාරය හා සජ්ජායනය
9:10 සම්මා වාචාව විස්තරාත්මකව
42:40 ද්‍රෂ්ඨි ගතවූ අයට දහම්..
1:08:20 තිපරිවට්ටය යනු
1:22:30 ශික්ෂා පද පැනවීම
1:31:50 සතිපට්ඨානය වඩන්නේ ඇයි?
1:48:53 සතර ආකාර වන උපාදානය
1:55:00 ත්‍රිවිද්‍යා වැඩීම
2:00:00 චිත්ත භාවනාව
2:10:50 නැති කර ගත හැකි චෛතසික දුක
2:22:00 උපදි හා උපාදාන
2:23:30 ආර්ය්‍ය සහ අනාර්ය්‍ය අතර වෙනස
2:28:16 චක්ඛුං උදපාදි සහ සුඛ ඒකාග්‍රතාව
2:29:30 වේදනාවෙන් පසු සංඥාවෙන් දැනගැනීම
2:32:00 රහතුන්ටත් පොදු විපාක දුක

දහම් සාකච්ඡා - with Dr චන්දන ජයසිංහ 01/05/2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
3:05 වැය යනු නිරෝධය බව
12:30 පංච කාමය හා මන
17:10 පුනබ්බවෝ අබිනිබ්බන්ති
27:15 ප්‍රහානය කල යුතු ගති පහ
30:25 පළමුව ශ්‍රැතමය ඥානය ලබන්න.
36:25 පච්චුප්පන්නව වඩන ආනාපානය
51:55 නිබ්බානය සූත්‍රාන්ත ඇසුරෙන්
1:01:00 සංඛාර
1:05:00 දම්මේ දම්මානුපස්සනාව
1:17:14 blank(technical problem)
1:28:07 ආර්ය් දුක නිවැරදිව දකින්න
1:42:13 සබ්බාසව සූත්‍රය ඇසුරෙන් බ්‍රහ්මචරිය මගට
1:50:30 විපරිනාම දුක, දුක්ඛ දුක හා සංඛාර දුක
2:08:30 රාග දෝස මෝහ හට ගන්නේ ඇයි
2:15:45 නිබ්බිදාව

දහම් සාකච්ඡා - with Dr චන්දන ජයසිංහ 15/04/2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ලෝක සත්වයා සහ ආර්යයන් අතර වෙනස
25:45 උදය වැය කෙටි හැඳින්වීමකින්මෙ
31:55 රස රාග විඤ්ඤාණය දකිමු
44:50 මන වඩන රූප යනු සම්මතයක් බව
52:30 විඤ්ඤාණය විරුල්ල වීම
59:11 විඤ්ඤාණය අවිරුල්ල වීම
1:13:00 දෘශ්ඨි සහ ඉන් වෙන් වීම
1:19:47 ආහාර ප්‍රත්‍යවේක්ෂාව
1:25:30 ආර්ය ධ්‍යාන නිවැරදිව හඳුනමු
1:37:08 ධ්‍යාන සිත් සහ මාර්ග ඵල සිත්ය
1:43:50 අරහත් ඵල චිත්තය
1:45:00 තදංග,විෂ්කම්බණ හා සමුච්ඡේද ප්‍රහානය

Image
ACNC