සදහම් සාකච්ඡා - චන්දන ජයසිංහ මහතා සමඟ (16-10-20) - මධුපිණ්ඩික සූත්‍ර විග්‍රහය

0:00 ආරම්භය
1:46 මනෝමය දානය
4:07 උත්කෘෂ්ඨ දානය
13:10 ලෝකය හා සතර සතිපට්ඨානය
31:57 අනුසය හා ආස්‍රව
34:51 කර්ම පථය හා මනෝමය දානය
40:18 තිස්එක් තලය තුලම පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවාද?
54:00 මධුපිණ්ඩික සූත්‍ර විග්‍රහය
1:40:05 තණ්හා, මාන, දිට්ඨි
1:43:44 අනුසය හා පෙර කර්ම, ධම්මතාවය
1:51:30 අනුසය ප්‍රහාණය වෙන ආකාරය
1:56:08 කයට සැප දුක පනවන විට එයින් මිදෙන්නේ කෙසේද?
2:16:59
අස්සාදය යනු?

දහම් සාකච්ඡා -චන්දන ජයසිංහ මහතා සමඟ (09-10-2020)

0:00 ආරම්භය
1:58 කායේ කායානුපස්සනාව
48:57 සතර සතිපට්ඨානය සතර ආකාර වන්නේ ඇයි?
54:18 නිරාමිස දුක
56:40 සතිපට්ඨානය එදිනෙදා ජීවිතයට
1:08:56 අව්‍යාකෘත පට්ච්ඡ සමුප්පාදය කෙටියෙන්
1:13:21 ආශ්‍රව,සංයෝජන සහ අනුෂය
1:17:53 ආර්ය්‍ය සහ අනාර්ය්‍ය ධ්‍යාන
1:28:10 උපධි සහ ආශ්‍රව
1:32:01 දැහැන් ගැටලු
1:37:10 පබසර සිත
1:45:10 උභතෝ සහ ප්‍රඥා විමුක්තිය

දහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ - 02-10-2020 - මංගල සූත්‍ර විග්‍රහය

0:00 ආරම්භය
1:18 ආර්ය්‍ය හා අනාර්ය්‍ය දැහැන්හි ප්‍රථිපල
5:10 සෝතාපන්නයෙකුගේ ඉදිරි බවය
14:10 ආනිංජාභි සංකාර
27:35 මහා මංගල සූත්‍රය විස්තරාත්මකව
1:47:00 මංගල සූත්‍රය පිළිබඳ ඇසූ පැන
1:54:57 බුදු දහම අතක්කාවචරයි
2:08:27 ගිහියන් උදෙසා දෙසූ දහම්
2:13:08 දැහැන් පර්යංකය
2:20:30 දිට්ඨ දම්ම සුඛය, දැහැන් පිරිහීම
2:29:50 දැහැන් වැඩීමට උපදෙස්
2:32:50 පර ප්‍රත්‍යයෙන් තොර සෝවාන් පලය

Image
ACNC