සදහම් සාකච්ඡා- චන්දන ජයසිංහ මහතා සමඟ- 20-11-20

0:00 ආරම්භය
0:46 දහම් කරුණු විමසිය යුත්තේ කෙසේද?
5:32 චූළසුඤ්ඤත සූත්‍රය, සංඥා, ශුන්‍යතාවය
26:20 භවාංග සිත සහ පච්චුපට්ඨිත සතිය
39:00 පටිච්ච සමුප්පාදයේ ‍”‍රූප”, “නාම”
1:28:35 ප්‍රභාෂ්වර චිත්තය පවතින්නේ රහතන්වහන්සේ ට පමණක්ද?
1:43:52 බුදුගුණ පැහැදිලි කිරීම
1:51:28 සම්‍යක් දෘෂ්ඨික දේව තලයේ ස්වභාවය
1:53:34 රහතන් වහන්සේගේ සිතෙහි ස්වභාවය
1:54:36 මිත්‍යා යන්නෙහි අදහස

සදහම් සාකච්ජා - Discussion Continuation- 2020-11-13

00:00 ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හා අරිය කාන්ත සීලය
6:28 කෙලෙස් ප්‍රහාණය
16:07 භාවනා නොකර මාර්ග ඵල ලැබිය හැකිද?

සදහම් සාකච්ජා -චන්දන ජයසිංහ මහතා සමඟ (13-11-20)

0:00 ආරම්භය
1:51 දස මාර සේනා විග්‍රහය
44:24 බුද්ධත්වයට පත්වෙද්දී අවබෝධ වන ආකාරය
47:15 සිත පිරිසිදු වන ආකාරය
59:14 පංච මාරයන් සෙවිය යුතුද?
1:10:28 අනිච්ච බැලිය යුත්තේ කොතැනද?
1:30:50 පදන් වීර්ය වඩන ආකාරය
1:53:20 සප්ත බොජ්ඣග වඩන ආකාරය
2:03:37 “ධම්මානං සමුදයෝ හෝති”
2:05:08 ව්‍යාධි ධම්ම
2:08:28 ආස්වාදයේ අනිච්ච , සහ අසාර බව සිතුවත් ප්‍රායෝගිකව පහ කර ගැනීමට අපහසු වන්නේ ඇයි?

සදහම් සාකච්ජා - චන්දන ජයසිංහ මහතා සමඟ (06-11-20)

0:00 ආරම්භය
2:15 කාම සංඥා විග්‍රහය හා ප්‍රහානය
27:45 තථාගත දේශනාවේ දුක්ඛය හා දුක්ඛ නිරෝධය
39:40 “අතනිබ්බින්දති දුක්ඛේ” යන්නෙහි තේරුම
58:42 “සබ්බේ ධම්මා අනත්තාති” හි ධම්ම
1:37:55 ජාතිපි දුක්ඛා යන්නෙහි අර්ථය
1:40:31 අස්සාදය යනු
1:54:40 සේකබල - ප්‍රඥාව
2:00:27
නියාම ධර්ම

Image
ACNC