දහම් සාකච්ඡා + Q&A - with Dr චන්දන ජයසිංහ - 29 May 2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
2:14 ලෞකික පිංකම් කළ යුතු ඇයි?
13:25 ආර්යයන් උදෙසා දෙන දානය
18:40 දානයක පරමාර්ථය
24:40 ගිහි පැනවලට බුදු දහමින් විසඳුම්
46:00 තථාගත දහමේ දුක යනු..
52:45 බුදු දහම කියා දිය යුතු ආකාරය
56:58 ආර්ය්‍යන් උදෙසා දෙන දානය
1:02:00 මල් පූජාවේ අනුහස්
1:05:50 සෝවාන් වන විට ප්‍රහානය වන විචිකිච්ඡාව
1:11:40 මෙත්තා චේතෝ විමුක්තිය
1:24:45 විපාක සිත අභිබවා යාම
1:37:00 විදර්ශනාව කල යුතු අයුරු
1:40:50 ආමිස පූජාව
1:49:00 කර්මස්ථාන වඩන ආකාර
1:53:00 සම්මා දිට්ඨිය
2:10:00 තුන්සිත පහදවා දන් දෙන්න
2:14:24 රහතන් වහන්සේගේ විතක්ක

Face to Face Q&A විමංසා Virtual Monastery Using Zoom 2020 05 23

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
8:20 මන ධම්ම පිළිබඳ අප දැන ගත යුතු දේ
21:30 රූප සහ අරූප ධ්‍යාන
28:40 සේඛයෙක් යන්නෙහි තේරුම
38:40 ආර්ය්‍ය හා අනාර්ය්‍ය ධ්‍යාන
42:50 සංයෝජන සහ පුනබ්බවය
46:23 සම්මා සමාධිය පූර්ණ වීම
49:22 සෝවාන් වන විට ප්‍රහානය වන විචිකිච්ඡාව
57:42 දෙයාකාර වූ නිබ්බානය
1:01:45 සතර සතිපට්ඨානය සැකෙවින්
1:19:20 භාවනාවෙන් නිරුද්ධ වන ධර්මතා
1:30:27 කබලිංකාර ආහාර නිරෝධය
1:36:19 විකාල භෝජනය
1:40:00 පටිච්චය යනු
2:00:23 දුක සමුදය හා නිරෝධය
2:06:50 පච්චුප්පන්න මොහොත
2:12:20 කෙලෙස් ප්‍රහානය ක්‍රමවත්ව
2:19:24 සතිය පිහිටුවීම
2:27:13 පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය
2:36:10 පුද්ගල සරණ නොගොස් දහම් සරණ යන්න
2:54:12 දහම් දැනුම වඩාගන්න
2:57:43 සෝතාපන්නයෙකු මරණයෙන් පසු
3:05:17 තදංග ප්‍රහානය

දහම් සාකච්ඡා + Q&A - with Dr චන්දන ජයසිංහ - 15 May 2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
2:30 සම්මා කම්මන්ත හා ආජීව ලෝකොත්තර අර්ථයෙන්මෙ
27:54 සංඥාව හඳුනාගන්න
51:45 දම්ම විනය හා පැනවූ ශික්ෂා පද
1:05 නිවන් ශාන්තිය මෙනෙහි කර ධ්‍යානයට
1:19:11 උදය වැය සංක්ෂිප්තව
1:33:12 කර්ම විෂය අචින්තයි
1:39:00 පිරිත් ශ්‍රවනය හා සජ්ජායනය
1:47:45 සම්මා සමාධිය හා ධ්‍යාන සමාධිය
2:03:18 චිත්තානුපස්සනාව හා දම්මානුපස්සනාව
2:13:00 සිහිනෙන් බය වීමට පිළියම්ය
2:16:30 ත්‍රිවිධ්‍යා වැඩීම අභිසංකාර නොහඳුනන සත්වයෝ
2:22:58 ද්‍රෂ්ඨි ගත අයට දහම දෙන්නේ කෙසේද?
2:38:50 ධ්‍යාන සුඛය නිවනට බාධාවක්ද?

Image
ACNC