උදය වැය ඥාණය- 1 කොටස (1/4)- 22-05-2021

අන්තර්ගතය

0:00 ඕස්ට්‍රේලියාවේ සමාධි සත්කාර පදනම අනුග්‍රහයෙන් එහි සංවිධායක මණ්ඩලය ප්‍රමුඛ ධම්මික ගුණතිලක මහතා විසින් ගරු ධම්ම දේශක වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත කෙරෙන ගෞවරණීය ආරාධනය.
5:00 උදය වැය ඥානය පිළිබඳ බුද්ධ වචනය
8:45 උදය වැය යනු කුමක්ද?
15:45 විජ්ජා, අවිජ්ජා සිට පටිච්චසමුප්පාදය දක්වා කෙරෙන කෙටි විග්‍රහය
29:22 පංච කාමය අවශෝෂණය කරන්නාවූ පංච ඉන්ද්‍රිය
42:07 බාහිර වස්තු තුල කාමය තිබේද?
46:38 යෝනිසෝමනසිකාරය තුලින් දකින පංච කාමය
57:10 ධම්මයෙන් ලැබෙන විපාක සිත නොහොත් ස්වභාව දහම
1:03:28 රහතන් වහන්සේ සතු සංඛාර
1:08:37 ආයතන නිරුද්ධ කළ යුතු අයුරු
1:15:35 උපේක්ෂා වේදනාවට මෝහයෙන් බැඳීම
1:22:50 වේදනා සයාකාරයෙන් දේශනා කළ සේක.
1:26:50 විපාක සිත හා කිළිටි සිත හඳුනා ගැනීමට දැහැන් වඩන්න
1:29:25 පංචඋපාදානස්කන්ධය උපචය වන ආකාරය
1:34:16 දැහැන් සිත සහ රහත් පල සිත
1:37:15 කාමය හැර නිවන් අරමුණ හා අජ්ජත්ත සංතිට්ඨ වීම
1:40:27 අවිද්‍යා අනුෂයෙන් බැඳෙන උපේක්ෂා වේදනාව
1:42:23 සක්කාය දිට්ඨියට ප්‍රහානයට පසු සක්කාය ප්‍රහානය කිරීම
1:44:50 වේදනා තීරණය කරන රාගය, දෝෂය හා මෝහය
1:47:20 අතම්‍යතාවය නොහොත් රහතන්වහන්සේගේ ස්වභාවය

උදය වැය ඥානය - 2 කොටස (2/4)- 22-05-2021

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 තේරුම් ගැනීමට අපහසු ධම්ම රූපය
14:34 බාහිර ආයතන නිසා මනට එන ධම්ම
20:00 රාගයෙන් බැඳීම නිසා ධම්ම ආයතන හැදෙන අයුරු
27:25 සතර මහා භූත පිළිබඳ දිට්ඨියෙන් මිදීමට ආර්ය්‍ය පර්යේෂණය කරන්න
33:35 පබසර සිත භාවිතය
37:33 විජ්ජාව සහ අවිජ්ජාව
55:06 ජානතෝ සහ පස්සතෝ නොහොත් "චක්ඛුං උදපාදි.."
59:00 අසාර වන්නේ අනිච්ච බැවිනි
1:13:27 පෙර කම් මත ඉන්ද්‍රිය පිහිටීම සහ එම ඉන්ද්‍රිය බල ගැන්වීම
1:18:50 ඉච්චාව නම් වූ මාරයා ලැබීම ආශ්වාදයයි.එය අහිමි වීම කලකිරීමයි
1:18:28 සේවනය කල යුත්ත සහ අසේවනය
1:32:56 "ලෝකේ සමඥාය කුසලෝ විඳිත්වා වෝහාර මත්තේන සෝවෝ හරෙයිය.."
1:38:15 සමනන්තරය සැකෙවින්..
1:41:40 ආගන්තුක උපක්ලේෂ සහ අනුෂය
1:53:46 නෙක්ඛම්මය වැඩීමෙන් ලෝකොත්තර සංකප්පයට
2:03:21 දුක සාදන සතර ආහාර
2:17:57 පටිච්ච නානත්වය තමා වඩා ගත් ඉන්දිය ඥානය අනුව වෙනස් වේ

උදය වැය ඥානය - 3 කොටස (3/4) 22-05-2021

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 බුද්ධ විෂයයට පමනක් අයත් ධම්ම ලෝකය ශ්‍රද්ධාවෙන් දකින්න.
5:55 විභජ්ජ කළ යුත්තේ සතර මහා භූත නොරැඳෙන චිත්තයේ බව
11:40 උපාදානස්කන්ධය සමුදය හා නිරෝධය පනස් ලක්ෂණයකින්
21:14 උදයභ්‍යානුපස්සී විහරණය නොහොත් ධම්ම අනුදම්ම පටිපදාව
24:48 චේතනාහං භික්කවේ කම්මං වදාමි
29:40 තේරුම් ගැනීමට අපහසු නිබ්බත්ති ලක්කනය
35:10 විපරිනාම ලක්කනය හා අඥතා භාවය
50:24 ධම්මයෙන් විපාක ලැබෙන පිළිවෙල
54:45 උදය වැය ඥානය වැඩීම සහ පදන් වීර්යය වැඩීම
1:20:20 සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
1:32:52 කොණ්ඩඤ මහ රහතන් වහන්සේ විරජං වීත මලං වූ අවස්ථාව නොහොත් විනීවරණ මොහොත
1:26:38 සාරිපුත්ත මහ රහතන්වහන්සේ හේතු පල දැක නිවන් දුටු සැටි
1:29:35 සේලා තෙරණියගේ ශුද්ධ සංඛාර සංතථිය
1:37:40 අජ්ජෝසිතං මමායිත්තං පරාමට්ඨං වූ පෘතග්ජන සිත
1:43:15 පදං වීර්යයට අවශ්‍ය දල්ල පරාක්‍රමය
1:47:19 ඉෂ්ඨ කාන්ත මනාප බව දැනීමට පෙර එහි ධාතු අවස්ථාව හඳුනාගන්න
1:51:20 ආර්ය්‍ය භූමියේ උපත ලබන්නා වූ ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී උත්තමයා

උදය වැය ඥානය- 4 කොටස (4/4) 22-05-2021

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ශ්‍රතමය ඥානය ලැබූ ආර්ය්‍ය ශ්‍රාවකයා ඊලඟට කළ යුතු දේ..
7:50 අකුසල විතක්ක ප්‍රහානය කරන ආකාර පහ විතක්ක සංඨාන සූත්‍රය ඇසුරෙන්
32:00 අජාත අභූතං අකතං අසංකත වන නිබ්බාණ ධාතුව අතක්කාවචර බව
38:15 තථාගත දේශනාවේ සඳහන් චිතතය
46:35 නිරාමිස සුඛයේ සිට සංඥා අවේදෛයිත නිරොධය දක්වා..
1:11:25 ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය අතර වෙනස
1:15:12 දැහැන් සමාධිය සහ මග පල ලාභීන්ගේ සමාධිය
1:22:58 පබසර සිත අවස්ථාවේ පංච උපාදානස්කන්ධ උපචය වන අයුරු ගවේෂණය
2:03:57 අවබෝධ වූ ශ්‍රතමය ඥානය ඕනෑම දැහැනකදී විතක්ක විචාර කිරීම නොහොත් ධම්ම විචය...

Image
ACNC