දහම් සාකච්ඡා - with Dr චන්දන ජයසිංහ 15/04/2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ලෝක සත්වයා සහ ආර්යයන් අතර වෙනස
25:45 උදය වැය කෙටි හැඳින්වීමකින්මෙ
31:55 රස රාග විඤ්ඤාණය දකිමු
44:50 මන වඩන රූප යනු සම්මතයක් බව
52:30 විඤ්ඤාණය විරුල්ල වීම
59:11 විඤ්ඤාණය අවිරුල්ල වීම
1:13:00 දෘශ්ඨි සහ ඉන් වෙන් වීම
1:19:47 ආහාර ප්‍රත්‍යවේක්ෂාව
1:25:30 ආර්ය ධ්‍යාන නිවැරදිව හඳුනමු
1:37:08 ධ්‍යාන සිත් සහ මාර්ග ඵල සිත්ය
1:43:50 අරහත් ඵල චිත්තය
1:45:00 තදංග,විෂ්කම්බණ හා සමුච්ඡේද ප්‍රහානය

Image
ACNC